Breaking news

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    පොනිල්ට ලමයි නෑ කීවට මු නම් පොනිල්ගේ කොල්ලෙක් ද කොහෙද?:shocked:

    යකෝ, මහින්ද නෙවේ කවුරු ආවත් ප්‍රශ්නයක් රටේ දේවල් විකුණන් කන්නේ නැති මනුස්සයෙක්.:yes:

    පොනිල් ආව දවසේ ඉදන් මහින්දට හොරා හොරා කිව මිසක් මොනවද කරේ? :confused:

    ponilek gana kata karanawa mata mokada ubala wage jatiye mata ekekwath wedak ne eketawath banna kiyala ganakwath ne. ubala wage api politician uda dagenna inne ne. ranil mahinda deal dagena un minisunwa andawan ubalane ban ekek hoadai kiyala anith ekage waradi kiyanne.
     
    Last edited:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මෙතන ප්‍රේටල් ගහන්න පැය ගානක් හීටියා

    Lanka we inna kalakani heththa ekka anduwata wiyapara karala laba ganna ba Ranil newei Mahinda hitiyath.

    Railyway,Postal Department,Electricity Board,Air Lanka oya hema ekakma billion ganan walin paduwata duwanne minissunge tax money walin.

    Middle East gihin inna genunge salli walinui, Katunayaka redi mahana genunge salli walinui jeewath wena ratakata Rajaye ayathana pawathwagena yanna kiyala thawa thawa tax gahala mewa pawathwagena gihin wedak na. (Mage mathaya)

    8AM - 4.30PM Anduwe wedakarana welawe, Rajaye job ekak karana gaman, Elakiri eke/ Facebook eke post dada rate salli wihasa karana ewun ekka katha karanna welawakuth na.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    දව්සට 1800 එකෙක් :lol::lol::lol:
    පාඩු ලබන ඒවා පාඩු ලබන්නේ අට පාස් දේශපාලකයෝ ඒකේ පරිපාලනමය තීන්දු ගන්නනිසා හා හොරාකන නිසා .
    රටේ බලශක්තිය පිලිබද බලය වෙන රටකට දිලා හියෙන එක රටක් පෙන්නපන් බලන්න
    මම සිකියිරිටි ජොබ් එකක් කරන්නේ . අද නයිට් ශිෆ්ට්. (මම නම් සික්යුරිටි වෙන්න උස ඇති .උඹට ඒකට උස මදි හින්දනේ වෙන රටක කම්කරු වෙන්න බලාගෙන ඉන්නේ :lol::lol::lol::lol::lol:)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ponilek gana kata karanawa mata mokada ubala wage jatiye mata ekekwath wedak ne eketawath banna kiyala ganakwath ne. ubala wage api politician uda dagenna inne ne. ranil mahinda deal dagena un minisunwa andawan ubalane ban ekek hoadai kiyala anith ekage waradi kiyanne.

    එක තමයි කියන්නේ බයි ටොයි විදීහට හිතන්නේ නැතිව ලංකාවේ එකෙක් වීදිහාට බලපන්.හැම දේම විකුනලා හරි යන්නේ නෑ.මේ මිනිස්සු ආණ්ඩුවට කරන්න බැරි දෙයක් නෙවේ නේ කියන්නේ, තෙල් ටැංකි විකුණන්න එපා කියලා නේ.

    ආණ්ඩු පෙරලන්න ඕනේ නම් පඩි වැඩි කරන්න වගේ කරන්න බැරි දේවල් ඉල්ලීම් විදිහට ඉල්ලන්න තිබ්බා.

    උබ ලෝන් එකක් දාල කසාද බදිනවා.අවුරුද්දක් දෙකක් යද්දී ලෝන් එක ගෙවාගන්න බෑ කියලා ගැනීව විකුණනවද? නෑ නේ... මහන්සි වෙලා වැඩ කරලා ලෝන් එක ගෙවනවා.

    පොනිලා මහා බැංකුව කොල්ල කෑවේ නැත්තම්,දවසින් දවස කෝටි ගණන් වල වාහන ගෙනාවේ නැත්තම් මෙහෙම වෙන්නේ නෑ.
    (පොනිලාගේ කාර් දෙක විතරක් මිලියන 600යි.)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මෙතන ප්‍රේටල් ගහන්න පැය ගානක් හීටියා ඒක නිසා ඔකුන හොද වැඩේ කියන ආත්මාර්ථකාමී මෝඩයන්ට කියන්නේ මේ මිනිස්සු ස්ට්‍රයික් එක කරන්නේ පඩි වැඩි කරගන්න හෝ පෞද්ගලික දෙයකට නෙවෙයි රටේ සම්පත් රැක ගන්න.හම්බන්තෝට තෙල් ටැන්කිවලට සන්ස්ථාවෙන් ලොකුම ටෙන්ඩර් එක දීලා තියෙන කොට ඒක චීනේට දෙන්න යනවා .ට්‍රින්කෝ තෙල් ටැන්කි හදන්න කෝටි 60ක් නෑ කියන එවුන් ගේමක් නැති කෝටි 60වාහන ගෙන්වනවා . සමහරු නෝ එට්කා කියලා ගහගෙනම මේවා හොදයි කියනවනේ .තමන්ගේ ජොබ් එකට කෙලවෙන ඒවට විහරයි විරුද්ද රටට කෙලවුනාට ප්‍රශ්නයක් නෑ. මෙහෙම සෙට් එකකට මෙහෙම ආණ්ඩුවක් ලැබීම ඉතින් පුදුමයක් නෙවෙයි.ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කිසිම ජනතාවකට තමන්ගේ මටමට නුසුදුසු තරම් හොද පාලකයින් ලැබිම්ම වලක්වන්න තියෙන ක්‍රමය කියලා කවුද කියලා තිබ්බා. (දවසට රුපියල් 1800ට ඇග විකුනන සෙට් එක එක්ක හෝ රට වෙනුවෙන් පොඩි කැපකිරිමක් හෝ කරන්න බැරි රටේ පවට උපන් රටට බරක් වෙලා තියෙන එවුන් එක්ක වාද කරන්න මට කිසිම උවමනාවක් නෑ.)

    :yes::yes::yes:
    මේක තේරෙන කිහිපදෙනෙක් හරි ඉදිම සතුටක් මචන්.
    කලින් කලින් අයි.ඕ.සි.එකට ශෙඩ්වලින් 1/3 දීලා භාරත් පෙට්‍රෝලියම් එකට තව 1/3 එකක් දෙන එක ස්ට්‍රයික් කරලා නැවත්තුවේ .අයි.ඕ.සී.එකෙන් ලන්කාවට ගෙනාවේ කෝටි 100කටත් අඩු පොඩි ගානක් .ඒවගේ සිය ගුනයක් උන් මෙලහකටත් ගෙනිගිහිල්ලා තියෙන්නේ. යුද්දේ කාලේ හමුදාවට තෙල් සන්ස්ථාවේන් ණයට තෙල් දුන්නේ .බැරිවෙලාවහ් රනිලාට කලින් ඒක සම්පුර්ණයෙන්ම පෞද්ගලිකරණය කරන්න පුලුවන් වෙලා හිබ්බා නම් යුද්දේ කරන හැටි බලාගන්න තිබ්බා .

    ඕව තේරෙන්නෙත් නෑ
    තෙරුම්ගන්නෙත් නෑ
    රට කරවන් එඋන් මිනිස්සු තේරුම් ගන්නවට කැමතිත් නැහැ
    එකයි බොරු මාද්‍ය සංදර්ශන තියන්නේ

    පෙට්‍රෝලියම් එකේ අය ඔන්න පඩි වැඩි කරන්න,වෙන වෙන පහසුකම් දෙන්න වගේ කිව්වනම් කිසි අවුඅල්ක් නැහැ මේ වගේ ක්‍රියාමාර්ගයක් ගත්තට
    මිනිස්සු උන්ට බැන්නට යද්දට අවුලකුත් නැහැ
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    දව්සට 1800 එකෙක් :lol::lol::lol:
    පාඩු ලබන ඒවා පාඩු ලබන්නේ අට පාස් දේශපාලකයෝ ඒකේ පරිපාලනමය තීන්දු ගන්නනිසා හා හොරාකන නිසා .
    රටේ බලශක්තිය පිලිබද බලය වෙන රටකට දිලා හියෙන එක රටක් පෙන්නපන් බලන්න
    මම සිකියිරිටි ජොබ් එකක් කරන්නේ . අද නයිට් ශිෆ්ට්. (මම නම් සික්යුරිටි වෙන්න උස ඇති .උඹට ඒකට උස මදි හින්දනේ වෙන රටක කම්කරු වෙන්න බලාගෙන ඉන්නේ :lol::lol::lol::lol::lol:)

    CEYPETCO eka wikunanawada? Boru katha kiyanna epa.

    100 years old malakada kana kisima anduwak wedakata gaththu nethi parana thel tanki tikak ne wikunanne.

    8AM - 4.30PM Anduwe wedakarana welawe, Rajaye job ekak karana gaman, Elakiri eke/ Facebook eke post dada Pin Padi ganna EPA ban
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මෙතන ප්‍රේටල් ගහන්න පැය ගානක් හීටියා ඒක නිසා ඔකුන හොද වැඩේ කියන ආත්මාර්ථකාමී මෝඩයන්ට කියන්නේ මේ මිනිස්සු ස්ට්‍රයික් එක කරන්නේ පඩි වැඩි කරගන්න හෝ පෞද්ගලික දෙයකට නෙවෙයි රටේ සම්පත් රැක ගන්න.හම්බන්තෝට තෙල් ටැන්කිවලට සන්ස්ථාවෙන් ලොකුම ටෙන්ඩර් එක දීලා තියෙන කොට ඒක චීනේට දෙන්න යනවා .ට්‍රින්කෝ තෙල් ටැන්කි හදන්න කෝටි 60ක් නෑ කියන එවුන් ගේමක් නැති කෝටි 60වාහන ගෙන්වනවා . සමහරු නෝ එට්කා කියලා ගහගෙනම මේවා හොදයි කියනවනේ .තමන්ගේ ජොබ් එකට කෙලවෙන ඒවට විහරයි විරුද්ද රටට කෙලවුනාට ප්‍රශ්නයක් නෑ. මෙහෙම සෙට් එකකට මෙහෙම ආණ්ඩුවක් ලැබීම ඉතින් පුදුමයක් නෙවෙයි.ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කිසිම ජනතාවකට තමන්ගේ මටමට නුසුදුසු තරම් හොද පාලකයින් ලැබිම්ම වලක්වන්න තියෙන ක්‍රමය කියලා කවුද කියලා තිබ්බා. (දවසට රුපියල් 1800ට ඇග විකුනන සෙට් එක එක්ක හෝ රට වෙනුවෙන් පොඩි කැපකිරිමක් හෝ කරන්න බැරි රටේ පවට උපන් රටට බරක් වෙලා තියෙන එවුන් එක්ක වාද කරන්න මට කිසිම උවමනාවක් නෑ.)

    :yes::yes::yes:
    මේක තේරෙන කිහිපදෙනෙක් හරි ඉදිම සතුටක් මචන්.
    කලින් කලින් අයි.ඕ.සි.එකට ශෙඩ්වලින් 1/3 දීලා භාරත් පෙට්‍රෝලියම් එකට තව 1/3 එකක් දෙන එක ස්ට්‍රයික් කරලා නැවත්තුවේ .අයි.ඕ.සී.එකෙන් ලන්කාවට ගෙනාවේ කෝටි 100කටත් අඩු පොඩි ගානක් .ඒවගේ සිය ගුනයක් උන් මෙලහකටත් ගෙනිගිහිල්ලා තියෙන්නේ. යුද්දේ කාලේ හමුදාවට තෙල් සන්ස්ථාවේන් ණයට තෙල් දුන්නේ .බැරිවෙලාවහ් රනිලාට කලින් ඒක සම්පුර්ණයෙන්ම පෞද්ගලිකරණය කරන්න පුලුවන් වෙලා හිබ්බා නම් යුද්දේ කරන හැටි බලාගන්න තිබ්බා .

    මාත් මේ ත්‍රෙඩ් එක මුල ඉදන් කියෙව්වා බං, ඇත්තටම කළකිරීමක් ඇතිවුණේ තමන් ගැන විතරක් මෙහෙම හිතන මිනිස්සු ගොඩක් මේක ඇතුලෙත් ඉන්න එක ගැන, ඒ නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ, ඇත්තටම සතුටුයි උඹල වගේ හිතන දෙතුන් දෙනෙක් හරි ඉන්න එක ගැන.

    Respect
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉස්සර වර්ජනත් එක්ක මේ දන් අකරණ වර්ජන සසඳන්න යන්න එපා
    ඒ වගේම ඉස්සර හම්බුනා වගේ මේ ආණ්ඩුවෙන් හම්බෙයි කියලත් හිතන්න එපා.

    තෙල් ටැංකි ටික නිකන් තියන් ඉන්නේ නැතුව වැඩක් ගන්න ආණ්ඩුවට පුළුවන්
    එත් එකට ඕන කරන සල්ලි නෑ
    ඒ වෙනුවට ඒ වට යොදවන්න ඕන සල්ලි වලින් උන්ට වාහන ගෙන්නනවා දීමනා දෙනවා

    අන්තිමට රටේ දේවල් දියුණු කරන්න සල්ලි නෑ කියල අහුවෙන රටකට විකුනනන්වා

    IOC එක ෂෙඩ් ටිකත් ගත්තා තෙල් ටැංකි ටිකකුත් ගත්තා
    දන් මේපාර ඉතුරු තෙල් ටැංකි ටිකත් ගත්තම උන්ට ලංකාවේ තෙල් වෙළඳපොල තුල ලොකු අදිකරියක් තියෙනවා.
    උන්ට දන් ඕනේ ඊලග ෂෙඩ් සෙට් එක විතරයි.

    ඒ ඔක්කොටම වඩා උන් අපේ රටේ සල්ලි ඉන්දිය්වට ගෙනියනවා

    ටැංකි ටික බදු දෙනවට දෙන්නේ ඒ ලාබය වගේ බොහොම සුළු ප්‍රමාණයක්.

    ETCA ආවට පස්සේ ඉන්දියන් එවුන් ෂෙඩ් ටිකට දාල අපේ ඉන්න මිනිස්සු ටිකත් එලියට දායි IOC එකෙන්.

    prices එහෙම ලාවට වැඩිකරන් යයි උඹලට තේරෙන්නේ නැතිවට.
    උන්ට ඕනේ වෙලාවට

    GMOA එකේ strike එකටත් වඩා මේක බලපාන්නේ රටේ වටිනා සම්පතක් නැතිවෙන හින්දා

    මීට කලින් වතාවකදී ත්‍රිකුණාමලයේ IOC ටැංකි පරිශ්‍රයට යන්න දීලත් නෑ ඉන්දියාවෙන් order එකක් එනකන්

    හතර අතේ බෙදිලා මරගනිය්ව්
    පුළුවන් එවුන් රටෙන් පැනල යයි
    අනිත් එවුන්ට හුලන් තමා :yes::yes:

    ලග නෙමේ දුර හිතහන් ලා :):)

    :yes::yes:රනිල කියන්නේ මේ රටේ තියන එකම සාපය ප්‍රභාකරන්ගෙන් පස්සේ. ඉන්දියාවෙන් සොච්චමක් අරන් ඒ ටිකත් මු ගහගනි. ඔය සල්ලි කවදාවත් ජනතාව අතරට යන්නේ නෑ..වැඩිය ඕනේ නෑ රනිල දුන්න එක පොරොන්දුවක්වත් මේ වෙනකොට කරලා තියෙනවද? පුළුවන් තරම් මිනිස්සු රවට්ටනවා විතරයි
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :yes::yes:රනිල කියන්නේ මේ රටේ තියන එකම සාපය ප්‍රභාකරන්ගෙන් පස්සේ. ඉන්දියාවෙන් සොච්චමක් අරන් ඒ ටිකත් මු ගහගනි. ඔය සල්ලි කවදාවත් ජනතාව අතරට යන්නේ නෑ..වැඩිය ඕනේ නෑ රනිල දුන්න එක පොරොන්දුවක්වත් මේ වෙනකොට කරලා තියෙනවද? පුළුවන් තරම් මිනිස්සු රවට්ටනවා විතරයි

    :yes::yes:
    අම්මප මාත් කතිරේ ගැහුවනෙ හිටන්ට :sorry::sorry:
    රනිල් ඔය තරම් ආර්ථික ඔස්තාර් කෙනෙක් නම් දන්නවා බන් කරන්න ඕනේ දේවල් ටික
    උ ගාව ඉන්න හොරු ටික අයින් කරා නම් එකත් ලොකු දෙයක්
    උත මහින්ද වගේම හැමදාම පක්ෂේ නායක කම ඉන්න ගමන් රටත් ඉවර කරන්න බලන්නේ
    එහෙන් කොහොම හරි කරලා gsp+ ගන්නකොට මෙහෙන් තව මගුලක් විකුනන්න්වා
    රට සැමදා එකට් තැන
    මුට තියෙන එඉකම විසඳුම රටේ දේවල් විකුණන එක
    ඒවා ගොඩදාන එක ගැන ප්ලනක් නෑ
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මෙතන ප්‍රේටල් ගහන්න පැය ගානක් හීටියා ඒක නිසා ඔකුන හොද වැඩේ කියන ආත්මාර්ථකාමී මෝඩයන්ට කියන්නේ මේ මිනිස්සු ස්ට්‍රයික් එක කරන්නේ පඩි වැඩි කරගන්න හෝ පෞද්ගලික දෙයකට නෙවෙයි රටේ සම්පත් රැක ගන්න.හම්බන්තෝට තෙල් ටැන්කිවලට සන්ස්ථාවෙන් ලොකුම ටෙන්ඩර් එක දීලා තියෙන කොට ඒක චීනේට දෙන්න යනවා .ට්‍රින්කෝ තෙල් ටැන්කි හදන්න කෝටි 60ක් නෑ කියන එවුන් ගේමක් නැති කෝටි 60වාහන ගෙන්වනවා . සමහරු නෝ එට්කා කියලා ගහගෙනම මේවා හොදයි කියනවනේ .තමන්ගේ ජොබ් එකට කෙලවෙන ඒවට විහරයි විරුද්ද රටට කෙලවුනාට ප්‍රශ්නයක් නෑ. මෙහෙම සෙට් එකකට මෙහෙම ආණ්ඩුවක් ලැබීම ඉතින් පුදුමයක් නෙවෙයි.ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කිසිම ජනතාවකට තමන්ගේ මටමට නුසුදුසු තරම් හොද පාලකයින් ලැබිම්ම වලක්වන්න තියෙන ක්‍රමය කියලා කවුද කියලා තිබ්බා. (දවසට රුපියල් 1800ට ඇග විකුනන සෙට් එක එක්ක හෝ රට වෙනුවෙන් පොඩි කැපකිරිමක් හෝ කරන්න බැරි රටේ පවට උපන් රටට බරක් වෙලා තියෙන එවුන් එක්ක වාද කරන්න මට කිසිම උවමනාවක් නෑ.)

    :yes::yes::yes:
    මේක තේරෙන කිහිපදෙනෙක් හරි ඉදිම සතුටක් මචන්.
    කලින් කලින් අයි.ඕ.සි.එකට ශෙඩ්වලින් 1/3 දීලා භාරත් පෙට්‍රෝලියම් එකට තව 1/3 එකක් දෙන එක ස්ට්‍රයික් කරලා නැවත්තුවේ .අයි.ඕ.සී.එකෙන් ලන්කාවට ගෙනාවේ කෝටි 100කටත් අඩු පොඩි ගානක් .ඒවගේ සිය ගුනයක් උන් මෙලහකටත් ගෙනිගිහිල්ලා තියෙන්නේ. යුද්දේ කාලේ හමුදාවට තෙල් සන්ස්ථාවේන් ණයට තෙල් දුන්නේ .බැරිවෙලාවහ් රනිලාට කලින් ඒක සම්පුර්ණයෙන්ම පෞද්ගලිකරණය කරන්න පුලුවන් වෙලා හිබ්බා නම් යුද්දේ කරන හැටි බලාගන්න තිබ්බා .

    :yes::yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මාත් මේ ත්‍රෙඩ් එක මුල ඉදන් කියෙව්වා බං, ඇත්තටම කළකිරීමක් ඇතිවුණේ තමන් ගැන විතරක් මෙහෙම හිතන මිනිස්සු ගොඩක් මේක ඇතුලෙත් ඉන්න එක ගැන, ඒ නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ, ඇත්තටම සතුටුයි උඹල වගේ හිතන දෙතුන් දෙනෙක් හරි ඉන්න එක ගැන.

    Respect

    apitath kala kiranwa ban ubala me liyana dewal gana me hama strike eka yati armuna rata wenuwenda netham wenath deshapalanayekge aramunakda kiyana eka ubala Kanada terum ganida kiyana eka. :yes: all these are nothing but conspiracy
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ඇයි බන් ඕක හොස්පිටල් වලත් කරන්න බැරි. වර්ජනේ දවසට හමුදාවෙන් දාලා හොස්පිටල් වල වැඩ කෙරෙව්වනන් හරි. ඔය සර්ජරි බෙහෙත් දෙන එව්වා මෙව්වා..බලන්න තිබ්බා දොස්තරලගෙ ගෑස් බහින හැටි:(
    mcn docala strike kre opd and clinic wtrai..nathuwa otheaters wards normal widiyata wada 90%
    Kta wada hospital functining..ub kynnevwada kra kra unna docs la eliyta adala dala army docs lata wda krnda kylada...ub dannwd army docs kiyak innwda kyla un casual guidlines krnda dannawada kyla..bageta danagena kiyawanda epa bn
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,964
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    mcn docala strike kre opd and clinic wtrai..nathuwa otheaters wards normal widiyata wada 90%
    Kta wada hospital functining..ub kynnevwada kra kra unna docs la eliyta adala dala army docs lata wda krnda kylada...ub dannwd army docs kiyak innwda kyla un casual guidlines krnda dannawada kyla..bageta danagena kiyawanda epa bn

    son It seems like you haven't heard of sarcasm!:rofl:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මෙතන ප්‍රේටල් ගහන්න පැය ගානක් හීටියා ඒක නිසා ඔකුන හොද වැඩේ කියන ආත්මාර්ථකාමී මෝඩයන්ට කියන්නේ මේ මිනිස්සු ස්ට්‍රයික් එක කරන්නේ පඩි වැඩි කරගන්න හෝ පෞද්ගලික දෙයකට නෙවෙයි රටේ සම්පත් රැක ගන්න.හම්බන්තෝට තෙල් ටැන්කිවලට සන්ස්ථාවෙන් ලොකුම ටෙන්ඩර් එක දීලා තියෙන කොට ඒක චීනේට දෙන්න යනවා .ට්‍රින්කෝ තෙල් ටැන්කි හදන්න කෝටි 60ක් නෑ කියන එවුන් ගේමක් නැති කෝටි 60වාහන ගෙන්වනවා . සමහරු නෝ එට්කා කියලා ගහගෙනම මේවා හොදයි කියනවනේ .තමන්ගේ ජොබ් එකට කෙලවෙන ඒවට විහරයි විරුද්ද රටට කෙලවුනාට ප්‍රශ්නයක් නෑ. මෙහෙම සෙට් එකකට මෙහෙම ආණ්ඩුවක් ලැබීම ඉතින් පුදුමයක් නෙවෙයි.ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කිසිම ජනතාවකට තමන්ගේ මටමට නුසුදුසු තරම් හොද පාලකයින් ලැබිම්ම වලක්වන්න තියෙන ක්‍රමය කියලා කවුද කියලා තිබ්බා. (දවසට රුපියල් 1800ට ඇග විකුනන සෙට් එක එක්ක හෝ රට වෙනුවෙන් පොඩි කැපකිරිමක් හෝ කරන්න බැරි රටේ පවට උපන් රටට බරක් වෙලා තියෙන එවුන් එක්ක වාද කරන්න මට කිසිම උවමනාවක් නෑ.)

    :yes::yes::yes:
    මේක තේරෙන කිහිපදෙනෙක් හරි ඉදිම සතුටක් මචන්.
    කලින් කලින් අයි.ඕ.සි.එකට ශෙඩ්වලින් 1/3 දීලා භාරත් පෙට්‍රෝලියම් එකට තව 1/3 එකක් දෙන එක ස්ට්‍රයික් කරලා නැවත්තුවේ .අයි.ඕ.සී.එකෙන් ලන්කාවට ගෙනාවේ කෝටි 100කටත් අඩු පොඩි ගානක් .ඒවගේ සිය ගුනයක් උන් මෙලහකටත් ගෙනිගිහිල්ලා තියෙන්නේ. යුද්දේ කාලේ හමුදාවට තෙල් සන්ස්ථාවේන් ණයට තෙල් දුන්නේ .බැරිවෙලාවහ් රනිලාට කලින් ඒක සම්පුර්ණයෙන්ම පෞද්ගලිකරණය කරන්න පුලුවන් වෙලා හිබ්බා නම් යුද්දේ කරන හැටි බලාගන්න තිබ්බා .

    :yes::yes:
    IOC ekata full control eka giyapu data ape ayyalata therewi
     
    Filtho

    Banned
    Jul 1, 2017
    112
    10
    0
    :yes::yes:
    IOC ekata full control eka giyapu data ape ayyalata therewi

    අප‍ේ රටවල් වල ඉන්න‍ෙ මී හරක් ඕව ත‍ේරෙන්නෑ
    ආමි එක දාල සංස්ථාව පාලනය කරන්න උත්සහ ගන්නව කියන එක
    රටක අස්ථාවරත්වයට මග පෑදිමක් :yes:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,616
    17,504
    113

    Lanka we inna kalakani heththa ekka anduwata wiyapara karala laba ganna ba Ranil newei Mahinda hitiyath.

    Railyway,Postal Department,Electricity Board,Air Lanka oya hema ekakma billion ganan walin paduwata duwanne minissunge tax money walin.

    Middle East gihin inna genunge salli walinui, Katunayaka redi mahana genunge salli walinui jeewath wena ratakata Rajaye ayathana pawathwagena yanna kiyala thawa thawa tax gahala mewa pawathwagena gihin wedak na. (Mage mathaya)

    Hit the nail on the head. State owned businesses will never become profitable, as long as they are over employed with incapable, lazy morons. This is why I fully support privatization. Visit an office that is state run and an office run by a private organization and you'll notice the difference. The customer service is terrible, they are slow as fuck and inefficient
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    China ekka gahapu Givisum venas karana kota , China vala illim gana salaka balanna venava. Nathuwa China valin Koti,prakoti ganan Hambanthotata spend karana kota ,ehema illim valata ahunkam denna venava. India kamathi naha China uvamanavata vada kittu kara ganna kota. Ethakota India vala illim valatath ahun kam denna venava.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,616
    17,504
    113
    මෙතන ප්‍රේටල් ගහන්න පැය ගානක් හීටියා ඒක නිසා ඔකුන හොද වැඩේ කියන ආත්මාර්ථකාමී මෝඩයන්ට කියන්නේ මේ මිනිස්සු ස්ට්‍රයික් එක කරන්නේ පඩි වැඩි කරගන්න හෝ පෞද්ගලික දෙයකට නෙවෙයි රටේ සම්පත් රැක ගන්න.හම්බන්තෝට තෙල් ටැන්කිවලට සන්ස්ථාවෙන් ලොකුම ටෙන්ඩර් එක දීලා තියෙන කොට ඒක චීනේට දෙන්න යනවා .ට්‍රින්කෝ තෙල් ටැන්කි හදන්න කෝටි 60ක් නෑ කියන එවුන් ගේමක් නැති කෝටි 60වාහන ගෙන්වනවා . සමහරු නෝ එට්කා කියලා ගහගෙනම මේවා හොදයි කියනවනේ .තමන්ගේ ජොබ් එකට කෙලවෙන ඒවට විහරයි විරුද්ද රටට කෙලවුනාට ප්‍රශ්නයක් නෑ. මෙහෙම සෙට් එකකට මෙහෙම ආණ්ඩුවක් ලැබීම ඉතින් පුදුමයක් නෙවෙයි.ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කිසිම ජනතාවකට තමන්ගේ මටමට නුසුදුසු තරම් හොද පාලකයින් ලැබිම්ම වලක්වන්න තියෙන ක්‍රමය කියලා කවුද කියලා තිබ්බා. (දවසට රුපියල් 1800ට ඇග විකුනන සෙට් එක එක්ක හෝ රට වෙනුවෙන් පොඩි කැපකිරිමක් හෝ කරන්න බැරි රටේ පවට උපන් රටට බරක් වෙලා තියෙන එවුන් එක්ක වාද කරන්න මට කිසිම උවමනාවක් නෑ.)

    :yes::yes::yes:
    මේක තේරෙන කිහිපදෙනෙක් හරි ඉදිම සතුටක් මචන්.
    කලින් කලින් අයි.ඕ.සි.එකට ශෙඩ්වලින් 1/3 දීලා භාරත් පෙට්‍රෝලියම් එකට තව 1/3 එකක් දෙන එක ස්ට්‍රයික් කරලා නැවත්තුවේ .අයි.ඕ.සී.එකෙන් ලන්කාවට ගෙනාවේ කෝටි 100කටත් අඩු පොඩි ගානක් .ඒවගේ සිය ගුනයක් උන් මෙලහකටත් ගෙනිගිහිල්ලා තියෙන්නේ. යුද්දේ කාලේ හමුදාවට තෙල් සන්ස්ථාවේන් ණයට තෙල් දුන්නේ .බැරිවෙලාවහ් රනිලාට කලින් ඒක සම්පුර්ණයෙන්ම පෞද්ගලිකරණය කරන්න පුලුවන් වෙලා හිබ්බා නම් යුද්දේ කරන හැටි බලාගන්න තිබ්බා .

    :rofl: And where were these good hearted people when those tanks were just rusting away? If assets are underutilized why not lease them and generate some revenue? You dumb fucks are the reason why state owned businesses like SriLankan Airlines keeps taking massive losses.

    Besides, why torture the general public for something that has nothing to do with them? The government needs to start punishing dickheads like this who go on strike for almost everything, because it's getting out of hand now.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මෙතන ප්‍රේටල් ගහන්න පැය ගානක් හීටියා ඒක නිසා ඔකුන හොද වැඩේ කියන ආත්මාර්ථකාමී මෝඩයන්ට කියන්නේ මේ මිනිස්සු ස්ට්‍රයික් එක කරන්නේ පඩි වැඩි කරගන්න හෝ පෞද්ගලික දෙයකට නෙවෙයි රටේ සම්පත් රැක ගන්න.හම්බන්තෝට තෙල් ටැන්කිවලට සන්ස්ථාවෙන් ලොකුම ටෙන්ඩර් එක දීලා තියෙන කොට ඒක චීනේට දෙන්න යනවා .ට්‍රින්කෝ තෙල් ටැන්කි හදන්න කෝටි 60ක් නෑ කියන එවුන් ගේමක් නැති කෝටි 60වාහන ගෙන්වනවා . සමහරු නෝ එට්කා කියලා ගහගෙනම මේවා හොදයි කියනවනේ .තමන්ගේ ජොබ් එකට කෙලවෙන ඒවට විහරයි විරුද්ද රටට කෙලවුනාට ප්‍රශ්නයක් නෑ. මෙහෙම සෙට් එකකට මෙහෙම ආණ්ඩුවක් ලැබීම ඉතින් පුදුමයක් නෙවෙයි.ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කිසිම ජනතාවකට තමන්ගේ මටමට නුසුදුසු තරම් හොද පාලකයින් ලැබිම්ම වලක්වන්න තියෙන ක්‍රමය කියලා කවුද කියලා තිබ්බා. (දවසට රුපියල් 1800ට ඇග විකුනන සෙට් එක එක්ක හෝ රට වෙනුවෙන් පොඩි කැපකිරිමක් හෝ කරන්න බැරි රටේ පවට උපන් රටට බරක් වෙලා තියෙන එවුන් එක්ක වාද කරන්න මට කිසිම උවමනාවක් නෑ.)

    :yes::yes::yes:
    මේක තේරෙන කිහිපදෙනෙක් හරි ඉදිම සතුටක් මචන්.
    කලින් කලින් අයි.ඕ.සි.එකට ශෙඩ්වලින් 1/3 දීලා භාරත් පෙට්‍රෝලියම් එකට තව 1/3 එකක් දෙන එක ස්ට්‍රයික් කරලා නැවත්තුවේ .අයි.ඕ.සී.එකෙන් ලන්කාවට ගෙනාවේ කෝටි 100කටත් අඩු පොඩි ගානක් .ඒවගේ සිය ගුනයක් උන් මෙලහකටත් ගෙනිගිහිල්ලා තියෙන්නේ. යුද්දේ කාලේ හමුදාවට තෙල් සන්ස්ථාවේන් ණයට තෙල් දුන්නේ .බැරිවෙලාවහ් රනිලාට කලින් ඒක සම්පුර්ණයෙන්ම පෞද්ගලිකරණය කරන්න පුලුවන් වෙලා හිබ්බා නම් යුද්දේ කරන හැටි බලාගන්න තිබ්බා .

    Allala dapan bn. Kanna labunoth, tamunge wade kohomahari kerunoth athi ape meeharak haththata. ETCA gahala munge job tikath nati welaama yanna one. Badagostharawaadi haththa.