BREAKING NEWS!!!!!

dxx

Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    රෝසි ආච්චි;22850486 said:
    victor ivan :D oya pora thama chaura rajina liwwe :rofl:

    Mu sirasa balapan kiyanakota mama hithuwa UNP anduwak hadala kiyala.:D
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,410
    3,083
    113

    සීයට 60% කට වඩාද කොහෙද දිනන එක ආසනේකින් .මට මතක නෑ හරියටම පර්සන්ටේජ් එක.ඒක වෙන්නේ නෑ.
    ගියපාර මීට වඩා චන්ද තිබ්බ බන් මහින්දට.මතකද ඌ බලන බලන සේරම ආසන දිනුම් දකුණේ. බස්නාහිර,වයඹ තව අම්බානක දිනුම්.එන එන ප්‍රතිපලේ මහින්ද දිනුම්.ඒත් කෝ වැඩක් වුනාද?අන්තිමට ජනාධිපති මෛත්‍රී.බලපන් ගැප් එකේ වෙනස.දැන් තවත් වැඩී.
    මහින්ද අගමැති වෙයි මහමැතිවරණයක් තිබ්බොත්.ඒත් ජනාධිපති වෙන්ඩ නම් හම්බෙන්නේ නෑ මලාට.:no:

    ඔය ඉන්න යූඇන්පී කාරයෝ ටික රැකගන්න ගහන අලුත්ම බයිලා එක. චන්දයක් ආවහම බලපන්. එතකන් හීන බලපන්.:rofl:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    උඹ මත් වෙන්න ගංජා , මෙත්, ක්‍රිස්ටල් වගේ දෙයක් ගහලද එලකිරි එන්නේ බන්??

    යකෝ ප්‍රා.ස චන්දෙට ප්ලෑනක් ගහලා දිනා ගන්න බැරි එකා කොහොමද බන් ජනාධීපතිවරණෙක ප්ලෑනක් ගහන්නේ.හැම ග්‍රාමසේවකයටම සාර්ථක ජනාධීපතිකෙනෙක් වෙන්න බෑ කියන එක මේ යකා ඕනේවට වඩා ඔප්පු කලා

    අනේ හිටං උටනුයි උඹයි මායි ගහන ප්ලෑන් සහ දෙන ගේම්

    උඹලට තාමත් මේ බත් කන රට හරකා මැජික් වගේද පේන්නේ බන්ස්

    අයියෝ තොපිලගේ පූර්ව ලමා විය සංවර්ධනයට යොදපු පොඩි සල්ලී

    යකෝ ස්වාභාවික ජන්මයක් වත් නැති (ඇයි මූ පොලොවෙන්ලුනේ මතු උනේ) පොන්සි ජනපති වගේ උන්පො 10ක් තනි පොල්පිත්තකින් කපතැහැකි

    හික්ස්
    උඹේ ටොක්ස් වලින් පේනවා උඹ සන්දාන කාරයෙක් කියලා
    උඹ මතක තියා ගනින් එ පාර මහින්ද තනියම ගියේ ජන්දෙට
    අයේ මොන අපේක්ෂකයා ආවත් සන්ධාන ගතවීමක් නෑ මේ යහපාලන පූර්වාදර්ශය නිසා. ඒක නිසා අලියා , පොහොට්ටුව, බුලත් කොලේ, සීනුව අනිවා තනි තනිව ඉදිරිපත් වීමක් තමයි බොහෝ වෙලාවට වෙන්නේ
    එක අනිවා උඹේ චූටි මොලේට තේරෙයි.
    එතකොට උඹ ඔය දකින දවල් හීන කවදාවත් එළි වෙන්නේ නෑ. ඒ එක්කම තනි අපේක්සකයෙක් විදියට

    සන්දානෙට අවු 2කින් එලියට දාන්න චරිත නැත

    එජාපෙට චරිත ඇත. නමුත් තෝරා ගත නොහැක. සජිත්ට දුන්නොත් කෘත්‍යාධිකාරී මණ්ඩල ගැටුම්.ඌතරම් අනික් උන් හිට් නැත.එහෙම දුන්නොත් පරම්පරාව ඉදිරියට නොයයි. ඒක නිසා එක හෙණ යුද්දේ

    ජවීපී පේන මානෙක නැත. එන්නත් බෑ. සුනිලා බැහැලැ ගැණු ටිකක් හෙළුවෙන් නැටෙව්වොත් ජන්ද ටිකක් එයි. එච්චරයි

    පොහොට්ටුව - ගොඨා (මන් විශ්වාස කරනවා මහින්දගේ බලාපොරොත්තුව ගෝඨා නෙමේ නාමල්.එකට පාර හදනවා 20දි ගෝඨා ඇවිත්)

    මේක තමයි සම්ප්‍රදාය යන

    මම ඔය එකෙකුටවත් චන්දේ දෙන්ඩ යන්නේ නෑ.ගියෙත් නෑ.:rofl:

    ප්‍රාදේශීය සභා නෙමේ මම කියන්නේ 2020 ජනාධිපතිවරණේ.උඹේ අර්ථකතනේ වෙනයි.මම බලන විදිහ වෙනයි. නම්බර්ස් එක්ක පෙන්නපන් මහින්ද ජනාදිපතිවරණයක් දිනන හැටි.
    මෛත්‍රී දැනටමත් ගේම ඉල්ලලා ඉවරයි. මේ චන්දෙන් පස්ස බිම ඇනුනත් ඌ දැනුත් කියනවා මම මහින්ද එක්ක එකති වෙන්නේ නෑ කියලා.ඒ ඇයි ? ඌ තාමත් විධායක ජනාධිපති.තාමත් පවර්ස් උගේ අතේ.ඒ හින්ද ඌ බය නෑ.මම ඔය උඩින් කෑගහන උන්ට වඩා සද්ද නැති උපාසක බලල්ලු ගැන ටිකක් විශේෂයෙන් කල්පනා කරනවා.

    ජේවීපී එක වෙනම ?:lol::lol::lol:.ඒක කීයටවත් වෙන්නේ නෑ.ගෝඨා කොලේ ඉරන් ඉවරයි සෝමවංශ ඉන්න කාලේ ඌට මැරතර්ජන කරලා. :rofl:උන් චන්දෙන් අයින් වෙනවා ගිය පාර වගේම.එතකොට කොහොමත් බඩු පැකට්:lol:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    රෝසි ආච්චි;22850515 said:
    mata mathaka widihata mu me wage thread godak kalin dala thiyenawa , habai godak ewa anthimedi pussak witharai :P:rofl:

    නිව්ස් එක ආපු ගමන් දැම්මේ..... බොරු කියලා ගන්න අතල් එක මොකක් ද..... යුන්පි මන්ත්‍රිලාගේ ගෙවල් වල සෙනග පිරිල දැන්..... මොකක හරි වෙන්න යන්නේ.....
     
    Sep 4, 2015
    3,212
    269
    0
    giphy.gif

    ඒ මේක ඇත්ත එකක් ද බන් ?:confused: ඔහොමද බන් රටේ නායකයො හැසිරෙන්නෙ ? :no:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මම ඔය එකෙකුටවත් චන්දේ දෙන්ඩ යන්නේ නෑ.ගියෙත් නෑ.:rofl:

    ප්‍රාදේශීය සභා නෙමේ මම කියන්නේ 2020 ජනාධිපතිවරණේ.උඹේ අර්ථකතනේ වෙනයි.මම බලන විදිහ වෙනයි. නම්බර්ස් එක්ක පෙන්නපන් මහින්ද ජනාදිපතිවරණයක් දිනන හැටි.
    මෛත්‍රී දැනටමත් ගේම ඉල්ලලා ඉවරයි. මේ චන්දෙන් පස්ස බිම ඇනුනත් ඌ දැනුත් කියනවා මම මහින්ද එක්ක එකති වෙන්නේ නෑ කියලා.ඒ ඇයි ? ඌ තාමත් විධායක ජනාධිපති.තාමත් පවර්ස් උගේ අතේ.ඒ හින්ද ඌ බය නෑ.මම ඔය උඩින් කෑගහන උන්ට වඩා සද්ද නැති උපාසක බලල්ලු ගැන ටිකක් විශේෂයෙන් කල්පනා කරනවා.

    ජේවීපී එක වෙනම ?:lol::lol::lol:.ඒක කීයටවත් වෙන්නේ නෑ.ගෝඨා කොලේ ඉරන් ඉවරයි සෝමවංශ ඉන්න කාලේ ඌට මැරතර්ජන කරලා. :rofl:උන් චන්දෙන් අයින් වෙනවා ගිය පාර වගේම.එතකොට කොහොමත් බඩු පැකට්:lol:

    Numbers එක්ක පෙන්නන පුලුවන් UNP ඇතුලු සන්දානයෙන් එන අපෙක්ශකය කවුද කියල කිව්වොත්??

    ජවිපෙ අයින් වෙයි කියන එකත් අපෙක්ශකය මත තීරණය වෙනව.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මම ඔය එකෙකුටවත් චන්දේ දෙන්ඩ යන්නේ නෑ.ගියෙත් නෑ.:rofl:

    ප්‍රාදේශීය සභා නෙමේ මම කියන්නේ 2020 ජනාධිපතිවරණේ.උඹේ අර්ථකතනේ වෙනයි.මම බලන විදිහ වෙනයි. නම්බර්ස් එක්ක පෙන්නපන් මහින්ද ජනාදිපතිවරණයක් දිනන හැටි.
    මෛත්‍රී දැනටමත් ගේම ඉල්ලලා ඉවරයි. මේ චන්දෙන් පස්ස බිම ඇනුනත් ඌ දැනුත් කියනවා මම මහින්ද එක්ක එකති වෙන්නේ නෑ කියලා.ඒ ඇයි ? ඌ තාමත් විධායක ජනාධිපති.තාමත් පවර්ස් උගේ අතේ.ඒ හින්ද ඌ බය නෑ.මම ඔය උඩින් කෑගහන උන්ට වඩා සද්ද නැති උපාසක බලල්ලු ගැන ටිකක් විශේෂයෙන් කල්පනා කරනවා.

    ජේවීපී එක වෙනම ?:lol::lol::lol:.ඒක කීයටවත් වෙන්නේ නෑ.ගෝඨා කොලේ ඉරන් ඉවරයි සෝමවංශ ඉන්න කාලේ ඌට මැරතර්ජන කරලා. :rofl:උන් චන්දෙන් අයින් වෙනවා ගිය පාර වගේම.එතකොට කොහොමත් බඩු පැකට්:lol:

    අනේ පොන්න ටෝක් නොදී පරිප්පු හොද්දක් හදන් පාන් කෑල්ලක් කාලා නිදා ගනින් පව් නොදී. ඡන්දෙ දැම්මෙත් නැහැලු පොන්නයා. :dull:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඔය ඉන්න යූඇන්පී කාරයෝ ටික රැකගන්න ගහන අලුත්ම බයිලා එක. චන්දයක් ආවහම බලපන්. එතකන් හීන බලපන්.:rofl:

    මම ඔය එකෙකුටවත් චන්දේ දෙන්නේ නෑ. මට ඔය ඔක්කොම එකයි.මම බලන්නේ ජාතික නිෂ්පාදනයට කවුද වැඩිපුර උදව් කරන්නේ කියලා.
    උන් දෙගොල්ලෝම සත පහක උදව්වක් අපිට කරලා නෑ.
    ඔක්කොම බොරු බයිලා. එකක්වත් නෑ.
    ඒ හින්ද උඹල දෙපැත්තේ තුන්පැත්තේ උන්ව් උඩ දැම්මට මට ඔය එකෙක්ගෙන්වත් වැඩක් නෑ.:nerd:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ekko hoda wei natnam meetath wada kela wei meh awurudu 2ken passe unp anduwak ithuru wenna deyak karoth hodai meh tika meh widihatama gioth apahu unp eka ithuru wenne nah danwath kiyapu dewal karala minissunta deyak karoth hodai
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    මම ඔය එකෙකුටවත් චන්දේ දෙන්ඩ යන්නේ නෑ.ගියෙත් නෑ.:rofl:

    ප්‍රාදේශීය සභා නෙමේ මම කියන්නේ 2020 ජනාධිපතිවරණේ.උඹේ අර්ථකතනේ වෙනයි.මම බලන විදිහ වෙනයි. නම්බර්ස් එක්ක පෙන්නපන් මහින්ද ජනාදිපතිවරණයක් දිනන හැටි.
    මෛත්‍රී දැනටමත් ගේම ඉල්ලලා ඉවරයි. මේ චන්දෙන් පස්ස බිම ඇනුනත් ඌ දැනුත් කියනවා මම මහින්ද එක්ක එකති වෙන්නේ නෑ කියලා.ඒ ඇයි ? ඌ තාමත් විධායක ජනාධිපති.තාමත් පවර්ස් උගේ අතේ.ඒ හින්ද ඌ බය නෑ.මම ඔය උඩින් කෑගහන උන්ට වඩා සද්ද නැති උපාසක බලල්ලු ගැන ටිකක් විශේෂයෙන් කල්පනා කරනවා.

    ජේවීපී එක වෙනම ?:lol::lol::lol:.ඒක කීයටවත් වෙන්නේ නෑ.ගෝඨා කොලේ ඉරන් ඉවරයි සෝමවංශ ඉන්න කාලේ ඌට මැරතර්ජන කරලා. :rofl:උන් චන්දෙන් අයින් වෙනවා ගිය පාර වගේම.එතකොට කොහොමත් බඩු පැකට්:lol:

    නැ මචං
    මෛත්‍රී එහෙම බලේ පාවිච්චි කරන සහ මොලෙන් වැඩක් ගන්න චරිතයක් නෙමේ කියලා පැහැදිලියි. කලබල ගතිය වැඩි සහ එක තීරණකෙට ක්ෂණිකව එන්න අමාරු සහ මම මෙහෙම කලොත් අනික් උන් මොකවා කියයිද කියලා අම්බානෙක හිතන චරියක් ඒක. උඹට ඒක ක්ලික් නැද්ද. ඒකට හේතුව කියන දේ කරපු සහ දුන්න ඕඩර් වලට ගිරව් වගේ වැඩ කරපු මිනිහෙක් එක පාරටම රටේ නායකයා උණ එක.අත්දැකීම් අවම වීම.පක්ෂ ලේකම් වො හිටියා කියලා තීන්දු තීරණ ගත්තේ නෑනේ. කිව්ව දේ ක්‍රියාත්මක කළා විතරනේ.මෛත්‍රීට එල්ලෙන්න වැල් නෑ සහෝ

    ඒ ලක්ෂණ නිසා මලාට ඕකා මොලෙන් ගේමක් ගහන්නේ නෑ. එක 200%ක් ෂුවර්. ජේවීපී කියන සාදකේ මේ වෙද්දී මාකර්ට් එකෙන් එලියේ සහෝ. වැලියු එකක් නෑ තවදුරටත්. තුන්වෙනි බලවේගේ කියන බයිලා පට්ටම තව දුරටත් උන්ට සුදුසු නෑ. පෙහොට්ටුව සහ සන්ධානේ වෙන වෙනම යනවා කියලා මම හිතනවා

    යූඇන්පී ඒකේ බලය බෙදීමේ ලොකු ප්‍රශ්ණයක් තියේ. කවුද මීලඟ නැයකයා.රනිලා ගාව බලය කේන්ද්‍ර ගත කරගන්න රුවන් හෝ වෙනයම් එකෙන්ට ඔටුන්න දෙනවද? පිට එකෙක් විදයට සලකන සජියට බලය දෙනවද කියන උගතෝකෝටික ප්‍රශ්ණේ මේ වෙද්දී යූඇන්පී එකේ නහයටම ඇවිත්.බිම් මට්ටම ඉල්ලන්නේ එකෙන්. ඉහල පාලන එකකය ඉල්ලන්නේ වෙනම එකෙක්. කවුද සුදුස්සා. මේකට උත්තර රනිලා ගාවත් නැත. නළුවෙක් නෙමේ මොලයක් කිව්වට එහෙමම නෑ හරිද යාළුවා

    ඔන්න ඕකයි ඉස්සරහට බලවේග 3
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මම ඔය එකෙකුටවත් චන්දේ දෙන්නේ නෑ. මට ඔය ඔක්කොම එකයි.මම බලන්නේ ජාතික නිෂ්පාදනයට කවුද වැඩිපුර උදව් කරන්නේ කියලා.
    උන් දෙගොල්ලෝම සත පහක උදව්වක් අපිට කරලා නෑ.
    ඔක්කොම බොරු බයිලා. එකක්වත් නෑ.
    ඒ හින්ද උඹල දෙපැත්තේ තුන්පැත්තේ උන්ව් උඩ දැම්මට මට ඔය එකෙක්ගෙන්වත් වැඩක් නෑ.:nerd:

    :rofl: ජාතික නිශ්පාදනය ? :rolleyes: මුලින්ම ඡන්දයක් තියනකොට තමුන්ගෙ මතය ප්‍රකාශ කරන්න පුරුදු වෙයන්. ඡන්දෙ දීලා ඔය වගේ ඕන කැරි ටෝක් එකක් දාපන්. ජාතික පොන්නයා. :yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,410
    3,083
    113
    මම ඔය එකෙකුටවත් චන්දේ දෙන්ඩ යන්නේ නෑ.ගියෙත් නෑ.:rofl:

    ප්‍රාදේශීය සභා නෙමේ මම කියන්නේ 2020 ජනාධිපතිවරණේ.උඹේ අර්ථකතනේ වෙනයි.මම බලන විදිහ වෙනයි. නම්බර්ස් එක්ක පෙන්නපන් මහින්ද ජනාදිපතිවරණයක් දිනන හැටි.
    මෛත්‍රී දැනටමත් ගේම ඉල්ලලා ඉවරයි. මේ චන්දෙන් පස්ස බිම ඇනුනත් ඌ දැනුත් කියනවා මම මහින්ද එක්ක එකති වෙන්නේ නෑ කියලා.ඒ ඇයි ? ඌ තාමත් විධායක ජනාධිපති.තාමත් පවර්ස් උගේ අතේ.ඒ හින්ද ඌ බය නෑ.මම ඔය උඩින් කෑගහන උන්ට වඩා සද්ද නැති උපාසක බලල්ලු ගැන ටිකක් විශේෂයෙන් කල්පනා කරනවා.

    ජේවීපී එක වෙනම ?:lol::lol::lol:.ඒක කීයටවත් වෙන්නේ නෑ.ගෝඨා කොලේ ඉරන් ඉවරයි සෝමවංශ ඉන්න කාලේ ඌට මැරතර්ජන කරලා. :rofl:උන් චන්දෙන් අයින් වෙනවා ගිය පාර වගේම.එතකොට කොහොමත් බඩු පැකට්:lol:
    ඔය මොනවා කිව්වත් හිටං ට බෑ කියල දැන් තේරුණා නේ. තව මොනවා හරි කරොත් තවත් ගොන් වැඩක් තමයි.
    එකතු වෙලා ආණ්ඩුවක් හැදුවොත් ගමක් ගමක් ගානේ උන් උන් මරා ගනියි. පොහොට්ටුවට තවත් වැඩි වෙයි.
    නම්බර්ස් එක්ක බැලුවොත් එහෙම ඒත් මහින්ද නේ වැඩියෙන් ගත්තේ තනි පක්ෂයක් විදිහට. අනික ආපු ගමන් ම. ගෝටා එනවා කිව්වොත් තවත් වැඩි වෙනවා. ජේවීපී ? ගෝටා ගේ තර්ජන මොනවද 89 /90 හන්දියක් ගානේ ජේවීපී උන්ව බල්ලෝ වගේ මරල ටයර් දාපු යූඇන්පී එකත් එක්ක එකතු උනා නම්?:yes:
    මම හිතන විදියට නම් මුන් මොනවා හරි අටමගලයක් ගහන්න ඕන. එතකොට චන්දෙන් නෙවෙයි ගල් ගහලයි එලවන්නේ මිනිස්සු. මොනවා කරත් තවත් අප්පිරිය වෙන එක නවත්තන්න බෑ.
     
    :rolleyes::yes:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    රනිල් ඉවත්වේ ද? ජනපති සමග සාකච්ඡාවක්

    අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දරන අදහස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තහවුරු කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

    මේ සම්බන්ධයෙන් ජනපතිවරයා සහ අගමැතිවරයා අතර සාකච්ඡාවක් මේ වනවිට කොළඹ පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ පැවැත්වෙමින් තිබේ.

    ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් නව අගමැතිවරයෙක් පත්කර ගන්නා මෙන් ජනාධිපතිවරයා එම පක්ෂයට දැනුම් දී තිබෙන බව ද ඉහත කී අමාත්‍යවරයා සඳහන් කළේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය පරිදි සිය පක්ෂයේ සංශෝධන සිදුකිරීමට සූදානම් නැති අතර, එවැන්නක් සිදු විය යුත්තේ සිය පක්ෂය තුළින් බව මේ අතර අගමැතිවරයාගේ ස්ථාවරය වී තිබේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ද සම්බන්ධ කරගෙන තනි ආණ්ඩුවක් පිහිටුවන බවට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අදහසට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ එවැනි ශ්‍රීලනිප සාමාජිකයන්ට තමන් අමාත්‍ය පදවි ලබා නොදෙන බවය.

    එමෙන්ම එජාපය දෙමළ ජාතික සන්ධානය සමග එක්ව නව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම්, එවිට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අදහස ඉවත්කර ගැනීමට දෙමළ ජාතික සන්ධානයට සිදුවනු ඇති බව ද ජනාධිඅප්තිවරයාගේ ස්ථාවරය වී තිබේ.