පකිස්ථානෙට එහෙම විරුද්දව යෝජනා ගේනකොට උස්සපිය අත කියනකොට උස්සන්න ඉන්නේ අපෙ ශම්මි නේ බන් Indian Cricket Council එකට .ඉතින් ICC එක උදවු කරන එක අහන්නත් දෙයක්ද . Annual revenue share එකේදී ඉන්දියාව කට්ටක් විසි කරපුවම බලල වගේ ලෙවකාල ඉන්නේ වෙන කවුද ඉතින් ශම්මිය ඇරෙන්නහැබැයි මෙතැන ICC එකෙත් මේ හොරු රැලට සපෝට් එකක් තියෙනව කියල මට හිතෙනව. මොකද මේක සිල් ඇත්තො ටිකක් හිටපු තැනක් පාර්ලිමේන්තුවෙන් සුද්ද කරන්න හැදුව නෙමෙයි නේ. විගණකාධිපතිතුමා සාක්ෂි ඇතුව මුං කරපු හොරකම් ටික එළියට දාල තියෙනව, රටේ මිනිස්සුන්ගෙ ජනවරමක් තියෙන පාර්ලිමේන්තුවෙන්(අපිට එහෙම නැතත් නීතියට අනුව) ඒකමතිකව උන් අයින් කරන්න කියල ඡන්දෙ දිනල තියෙනව, ඒව ඔක්කොම කරල තියෙන්නෙ මුං දූෂිත නිසා නේ. එහෙම එකේ ICC එකට ඕන මේ හොරු රැල තියාගන්න වගේ. ඒ කියන්නෙ මේ හොර නඩයයි ICC එකයි අතරෙ මොනවහරි ලොකු සම්බන්දයක් තියෙනව. දැන් මුං හදන්නෙ ICC එක ලව්ව ක්‍රිකට් තහනම් කරවල උන්ගෙ තනතුරු ටික බේරගන්න අන්තිම තුරුම්පුව ගහනව වගේ. මොකද ICC එකේ බබ්බු නෙමෙයි නේ ඉන්නෙ. මෙතැන තියෙන ප්‍රශ්නෙ හොඳටම පේනව. මිනිස්සුත් පාරවල් වල බැහැල ඉන්නව මුං ටික එලවන්න කියල.
කොහොමත් ICC එක කියන්නෙත් පිරිසිදු තැනක් නෙමෙයි නේ. ඉන්දියාවෙ සල්ලි වලින් නැටවෙන තැනක් නේ.
ඔව් බං මේක හොරු රැලක්, හොරු හොරු එකට එකතු වෙලා උන් උන්ව බේරගන්නව වගේ සීන් එකක් වෙන්නෙ.පකිස්ථානෙට එහෙම විරුද්දව යෝජනා ගේනකොට උස්සපිය අත කියනකොට උස්සන්න ඉන්නේ අපෙ ශම්මි නේ බන් Indian Cricket Council එකට .ඉතින් ICC එක උදවු කරන එක අහන්නත් දෙයක්ද . Annual revenue share එකේදී ඉන්දියාව කට්ටක් විසි කරපුවම බලල වගේ ලෙවකාල ඉන්නේ වෙන කවුද ඉතින් ශම්මිය ඇරෙන්න
yesමෙතන පොහොට්ටුවේ උන් නැටුවෙ වෙනම නැටුමක් .
වැඩක් කරනව නම් කරන්න ඕනේ විදියක් තියෙනවා . නිකං ජනප්‍රිය වෙන්න තීරණ ගත්ත විත්තිය තමයි අපිට නම් පෙනුණෙ. දැන් ඉතිං icc එකට බැනපන්. කලින් උසාවියටනෙ බැන්නෙ.
ara balllo tika yawannama ona unma thami oka kiyala kara.#BreakingNews
ICC හි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) මණ්ඩලය තීරණය කර තිබේ.
Source - Sameera peris
මේක තමා ඇත්ත. Mark my words, cricket will be a dead game within the next 30 yearsICC = BCCI
ක්‍රිකට් කියන්නෙ තවදුරටත් මහත්වරුන්ගේ ක්‍රීඩාව නෙමෙයි
ඉන්දියන් ඩස්පියෝ අයිති කරගෙන ඉවරයි
දැන්වත් වෙන ස්පෝර්ට් එකක් බලන්න පුරුදු වෙයල්ලා