BreakingNews - ICC හි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    හැබැයි මෙතැන ICC එකෙත් මේ හොරු රැලට සපෝට් එකක් තියෙනව කියල මට හිතෙනව. මොකද මේක සිල් ඇත්තො ටිකක් හිටපු තැනක් පාර්ලිමේන්තුවෙන් සුද්ද කරන්න හැදුව නෙමෙයි නේ. විගණකාධිපතිතුමා සාක්ෂි ඇතුව මුං කරපු හොරකම් ටික එළියට දාල තියෙනව, රටේ මිනිස්සුන්ගෙ ජනවරමක් තියෙන පාර්ලිමේන්තුවෙන්(අපිට එහෙම නැතත් නීතියට අනුව) ඒකමතිකව උන් අයින් කරන්න කියල ඡන්දෙ දිනල තියෙනව, ඒව ඔක්කොම කරල තියෙන්නෙ මුං දූෂිත නිසා නේ. එහෙම එකේ ICC එකට ඕන මේ හොරු රැල තියාගන්න වගේ. ඒ කියන්නෙ මේ හොර නඩයයි ICC එකයි අතරෙ මොනවහරි ලොකු සම්බන්දයක් තියෙනව. දැන් මුං හදන්නෙ ICC එක ලව්ව ක්‍රිකට් තහනම් කරවල උන්ගෙ තනතුරු ටික බේරගන්න අන්තිම තුරුම්පුව ගහනව වගේ. මොකද ICC එකේ බබ්බු නෙමෙයි නේ ඉන්නෙ. මෙතැන තියෙන ප්‍රශ්නෙ හොඳටම පේනව. මිනිස්සුත් පාරවල් වල බැහැල ඉන්නව මුං ටික එලවන්න කියල.
    කොහොමත් ICC එක කියන්නෙත් පිරිසිදු තැනක් නෙමෙයි නේ. ඉන්දියාවෙ සල්ලි වලින් නැටවෙන තැනක් නේ.
    පකිස්ථානෙට එහෙම විරුද්දව යෝජනා ගේනකොට උස්සපිය අත කියනකොට උස්සන්න ඉන්නේ අපෙ ශම්මි නේ බන් Indian Cricket Council එකට .ඉතින් ICC එක උදවු කරන එක අහන්නත් දෙයක්ද . Annual revenue share එකේදී ඉන්දියාව කට්ටක් විසි කරපුවම බලල වගේ ලෙවකාල ඉන්නේ වෙන කවුද ඉතින් ශම්මිය ඇරෙන්න
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    පකිස්ථානෙට එහෙම විරුද්දව යෝජනා ගේනකොට උස්සපිය අත කියනකොට උස්සන්න ඉන්නේ අපෙ ශම්මි නේ බන් Indian Cricket Council එකට .ඉතින් ICC එක උදවු කරන එක අහන්නත් දෙයක්ද . Annual revenue share එකේදී ඉන්දියාව කට්ටක් විසි කරපුවම බලල වගේ ලෙවකාල ඉන්නේ වෙන කවුද ඉතින් ශම්මිය ඇරෙන්න
    ඔව් බං මේක හොරු රැලක්, හොරු හොරු එකට එකතු වෙලා උන් උන්ව බේරගන්නව වගේ සීන් එකක් වෙන්නෙ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මෙතන පොහොට්ටුවේ උන් නැටුවෙ වෙනම නැටුමක් . 🤮🤮

    වැඩක් කරනව නම් කරන්න ඕනේ විදියක් තියෙනවා . නිකං ජනප්‍රිය වෙන්න තීරණ ගත්ත විත්තිය තමයි අපිට නම් පෙනුණෙ. දැන් ඉතිං icc එකට බැනපන්. කලින් උසාවියටනෙ බැන්නෙ.
    yes
     
    • Like
    Reactions: NRTG

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    jay shah wada pennai wage, cricket kiyanne thanikarama hora guhawak, oya huththa nathara karapu eka thama hondama.. gahanneth nah ne.. school matches thama dan balanna wenne..

    waninduwala ratawal maru karai da danne nah.. :D :D ausi wage team ehekata gihin sellan karaddi kohomada
     
    • Like
    Reactions: NRTG

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    #BreakingNews

    ICC හි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) මණ්ඩලය තීරණය කර තිබේ.🤒

    Source - Sameera peris
    ara balllo tika yawannama ona unma thami oka kiyala kara.
     
    • Like
    Reactions: pro123 and NRTG

    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    Icc kiyanne Indian cricket Council aniwa oke shammilata contact ati.
    Sanga sana murali arjuna janadipathiwarnekata illuwat udinma dinanna puluwan hebei cricket board ekata illuwot dinanne ne .oka chande club marfia

    Club cricket eke daksayata thenak ne coachta wathura gena ekatat match denawa.anika mehe spin wicket club match wala fast bowlersla gahanne.
    Godak un coachta gotta alllala club match 2k gahan rata yanawa Country cricket gahanna

    Pita palatwala hodata bole pena dawasama unat fast ball dana talent tiye unta chance ne balapn api Mitto 6k innawa batsmanla haiya ne cricket business wela iwarai mehe club chande neti karala wena system ekakin board ekata thorala sanga sana arjuna wage ayata enna widiyak hadanna one
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,315
    3,923
    113
    ICC = BCCI
    ක්‍රිකට් කියන්නෙ තවදුරටත් මහත්වරුන්ගේ ක්‍රීඩාව නෙමෙයි
    ඉන්දියන් ඩස්පියෝ අයිති කරගෙන ඉවරයි
    දැන්වත් වෙන ස්පෝර්ට් එකක් බලන්න පුරුදු වෙයල්ලා
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,144
    1
    28,741
    113
    ICC = BCCI
    ක්‍රිකට් කියන්නෙ තවදුරටත් මහත්වරුන්ගේ ක්‍රීඩාව නෙමෙයි
    ඉන්දියන් ඩස්පියෝ අයිති කරගෙන ඉවරයි
    දැන්වත් වෙන ස්පෝර්ට් එකක් බලන්න පුරුදු වෙයල්ලා
    මේක තමා ඇත්ත. Mark my words, cricket will be a dead game within the next 30 years
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    1699633699602.png


    https://www.espncricinfo.com/story/sri-lanka-cricket-suspended-by-icc-board-1408215
     
    • Like
    Reactions: ranatheman and NRTG