Breeeaking News

TMDil

Member
May 7, 2010
113
8
0
හිමිනම පාරේ බීලා වොල්වෝරියත් සමග පොලිසියේ
වොල්වෝ රියකින් පැමිණ ලූනාව කළපුව අසළ තරුණයන් සිවු දෙනකු සමග මත්පැන් බොමින් පොලිසියට තර්ජනය කළ හිමිනමක් එම තරුණයන්ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මේ හිමියනට එරෙහිව කළුතර උසාවියේ වරෙන්තුවක්ද නිකුත් කර ඇත.

http://lankadeepa.lk/index.php/articles/56713
 

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    himinama bila

    ඉතින් ? බුද්ධාගමේ උගන්වන්නෙ කෙලෙස් නසලා ඉවරවෙනතුරු මිනිස්සු වරදට පෙළඹෙන බව තමයි. ඔය කියන හිමිනම තවදුරටත් හිමිනමක් වෙන්නත් බැහැනෙ ඉතින්.:D
     

    TMDil

    Member
    May 7, 2010
    113
    8
    0
    ඉතින් ? බුද්ධාගමේ උගන්වන්නෙ කෙලෙස් නසලා ඉවරවෙනතුරු මිනිස්සු වරදට පෙළඹෙන බව තමයි. ඔය කියන හිමිනම තවදුරටත් හිමිනමක් වෙන්නත් බැහැනෙ ඉතින්.:D

    himinamala warada thama karana eka
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    ඉතින්?????මොකක්ද නිව්ස් එක????බුදු සසුනට නොහොබිනා විදිහට හෑසුරුනා නම් එ කෙනා දෑන් හිමිනමක් නෙමෙයි,,,එ චිවර දාරියෙක්,,ඔහු කල වරදට ඔහුට දඩුවම් දෙයි,,අපෙ දෙවල් හොයන්න ඉස්සෙල්ල ටිකක් හිතන්න අන්ත වාදි රටවල් වල මෙහෙම දෙවල් කොච්චර වෙනවා ඈත්ද??එවා මෙහෙම විවෙචනය තියා කතා කලත් බඩුම තමයි,,ඔය නිකන් දුක් නොවි ඉන්න
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    images