Britney ට පිස්සු පයිත්තියන්

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    දැන් වයසයි බං! මොනවා නැතත් ඒ අතින් මෙයාගේ වයස් පරාසයේම ඉන්න උපේක්ෂා සවර්-නමාලි වගේ අය ඊට වඩා ලස්සනයි! අඩු තරමේ කැත නැතුව උපේක්ෂාව බඳින්න වුනත් (මට) පුළුවන්! බ්‍රිට්නි නම් වැහැරිලා!
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,299
    50,614
    113
    සේදවත්ත
    දැන් වයසයි බං! මොනවා නැතත් ඒ අතින් මෙයාගේ වයස් පරාසයේම ඉන්න උපේක්ෂා සවර්-නමාලි වගේ අය ඊට වඩා ලස්සනයි! අඩු තරමේ කැත නැතුව උපේක්ෂාව බඳින්න වුනත් (මට) පුළුවන්! බ්‍රිට්නි නම් වැහැරිලා!
    ඩ්‍රග්ස් , ඩෙප්‍රෙශන් හෙන සීන් ගොඩක හිටියා . උපේක්ශලා බබ්බු වගේ . උක උක ඉන්නවා ඩිරෙක්ටර්ලා මිනිස්ටර්ලා ෆීල්ඩ් එකේ කොල්ලො එක්ක .
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඩ්‍රග්ස් , ඩෙප්‍රෙශන් හෙන සීන් ගොඩක හිටියා . උපේක්ශලා බබ්බු වගේ . උක උක ඉන්නවා ඩිරෙක්ටර්ලා මිනිස්ටර්ලා ෆීල්ඩ් එකේ කොල්ලො එක්ක .
    මොකක්? මම හිතුවේ අරය එක්ක විතරයි කියල! මෝඩයි වගේ හිටියට හෙන අංකූරියක් වගේ!
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,948
    169,485
    113
    එකමත් එක රටක
    ටිකක් කල් ඉදන් පිස්සු.
    ජනප්‍රිය වෙලා ඉදල ඒක අඩු වෙද්දී අවදානය අඩු වෙද්දී ඔහොම වෙන්ව ඇති.
    මෙහෙ ඉන්න සමහර උන්ටත් වයසට යද්දී ටිකක් අවුල් යන්නේ ..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,299
    50,614
    113
    සේදවත්ත
    මොකක්? මම හිතුවේ අරය එක්ක විතරයි කියල! මෝඩයි වගේ හිටියට හෙන අංකූරියක් වගේ!
    ෆිල්ඩ් එකේ ඩිවොස් වෙලා ඉන්න 30-50 අතරේ ඔක්කම හම්මට වෙනම ලයිෆ් එකක්. ඔය වයසේ ගෑනියෙක්ට සෙක්ස් නැතිව ලමයෙක් බලන් ඉන්නෙ කෝමද . එයාලට ඉන්නවා විශ්වාසවන්ත අය
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,213
    24,067
    113
    දැන් වයසයි බං! මොනවා නැතත් ඒ අතින් මෙයාගේ වයස් පරාසයේම ඉන්න උපේක්ෂා සවර්-නමාලි වගේ අය ඊට වඩා ලස්සනයි! අඩු තරමේ කැත නැතුව උපේක්ෂාව බඳින්න වුනත් (මට) පුළුවන්! බ්‍රිට්නි නම් වැහැරිලා!
    පිස්සුද බං කොහෙද වැහැරිල තියෙන්නෙ. ලංකාවෙ අවුරුදු 20ක කෙල්ලෙක්ට වඩා ඇග සුපිරි. උපේක්ෂා ස්වර්ණමාලි කියන්නෙ මොක්කුද බන් තෙල් පිරිච්ච බතල ඇගවල්නෙ.

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,528
    22,221
    113
    ජස්ටින් කාරය අැනල පැන්නේ අැයි කියල දැන් තමා තේරෙන්නේ..මේකිත් අර ලංකාවේ සමහර බඩු වගේ අඩු කුලේ ඵකියෙක්..