BTC නැග්ගනේ !!! **News Alert**

gevin.456

Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    පොඩියට තිබිල එකපාරටම නැග්ගනේ කිරියනේ !!!

    උබලත් මේ දැන්ම කීය කීය හරි දාගෙන තියා ගනිල්ලා

    Screenshot 2024-03-13 113604.png
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Dan aran sure karanna ba profit eka, tikak iwasala inna dan, 30 ta adu kale gatta nam goda
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,942
    113
    Dan aran sure karanna ba profit eka, tikak iwasala inna dan, 30 ta adu kale gatta nam goda
    උබල එහෙම ගන්නකොට කීයක වගේද ගන්නෙ? ගන්නව නම් අඩුම ලක්ශ 50ක වත් ගන්න ඕනේ බන්. ඩබල් වෙනකොට දැනෙන ගානක් එන්නෙ එතකොටනෙ. 30ට බැහැල තියෙද්දි එච්චර ගානක රිස්ක් එකක් ගන්න හිතෙන්නෙ නෑනේ. ලක්ශෙ දෙක නම් අරන් වැඩක් නෑ.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,006
    113
    උඩරට
    උබල එහෙම ගන්නකොට කීයක වගේද ගන්නෙ? ගන්නව නම් අඩුම ලක්ශ 50ක වත් ගන්න ඕනේ බන්. ඩබල් වෙනකොට දැනෙන ගානක් එන්නෙ එතකොටනෙ. 30ට බැහැල තියෙද්දි එච්චර ගානක රිස්ක් එකක් ගන්න හිතෙන්නෙ නෑනේ. ලක්ශෙ දෙක නම් අරන් වැඩක් නෑ.
    search up " Dollar Cost Average"
     
    • Like
    Reactions: ruchira55

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,692
    7,770
    113
    ආය එලි බැහැල බිට්කොයින් කට්ටිය...උඩ යද්දි එලි බහිනව පහල යද්දි පසු බහිනව