පොඩියට තිබිල එකපාරටම නැග්ගනේ කිරියනේ !!!
උබලත් මේ දැන්ම කීය කීය හරි දාගෙන තියා ගනිල්ලා
උබලත් මේ දැන්ම කීය කීය හරි දාගෙන තියා ගනිල්ලා
ada xrp එහෙම up වෙයි නේදBTC ගන්න එපා දැන් alt ගන්න. Gain එක වැඩි
උබල එහෙම ගන්නකොට කීයක වගේද ගන්නෙ? ගන්නව නම් අඩුම ලක්ශ 50ක වත් ගන්න ඕනේ බන්. ඩබල් වෙනකොට දැනෙන ගානක් එන්නෙ එතකොටනෙ. 30ට බැහැල තියෙද්දි එච්චර ගානක රිස්ක් එකක් ගන්න හිතෙන්නෙ නෑනේ. ලක්ශෙ දෙක නම් අරන් වැඩක් නෑ.Dan aran sure karanna ba profit eka, tikak iwasala inna dan, 30 ta adu kale gatta nam goda
search up " Dollar Cost Average"උබල එහෙම ගන්නකොට කීයක වගේද ගන්නෙ? ගන්නව නම් අඩුම ලක්ශ 50ක වත් ගන්න ඕනේ බන්. ඩබල් වෙනකොට දැනෙන ගානක් එන්නෙ එතකොටනෙ. 30ට බැහැල තියෙද්දි එච්චර ගානක රිස්ක් එකක් ගන්න හිතෙන්නෙ නෑනේ. ලක්ශෙ දෙක නම් අරන් වැඩක් නෑ.
Aye bahida bn? Dan oya aran thiyenne retail un nemene. Un aye malata vikunanne nahaapahu bessama ganna. den ganne labbatada ?
Habai btc bassoth alts okkomath down yaiBTC ගන්න එපා දැන් alt ගන්න. Gain එක වැඩි
Halving event eka enne labana maase neh? $100,000 cross karai kiyala kiyanawa kohoma weida danna. Ehema unoth alt coins uth up wei.Habai btc bassoth alts okkomath down yai