BTC නැග්ගනේ !!! **News Alert**

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,653
    8,332
    113
    අන්න dump එක පටන් ගත්තා 1day candle එක red උන
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    nandayage central bank eken da okath control karanne??

    dollar one wenakota BTC eka bassnawa :lol: ethakota minissu dollar deela btc gannwa,

    ආය එලි බැහැල බිට්කොයින් කට්ටිය...උඩ යද්දි එලි බහිනව පහල යද්දි පසු බහිනව

    pohottuwe gon bayyo wage :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,232
    99,968
    113
    ආය එලි බැහැල බිට්කොයින් කට්ටිය...උඩ යද්දි එලි බහිනව පහල යද්දි පසු බහිනව
    ගන්න කිව්ව කාලේ ගත්තේ නෑ. දැන් ඉතින් පිරමීඩ උන්ටයි කෝස් කරන උන්ටයි පුදනවා
     
    • Like
    Reactions: vali aththa

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ගන්න කිව්ව කාලේ ගත්තේ නෑ. දැන් ඉතින් පිරමීඩ උන්ටයි කෝස් කරන උන්ටයි පුදනවා
    ගන්න කිව්ව අය බැස්සම හැන්ගිල සද්ද නැතුව නැග්ගම ආය එනව ගන්න කිව්ව කාලෙ ගත්තෙ නෑනෙ අරක මේක කියකිය...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,232
    99,968
    113
    ගන්න කිව්ව අය බැස්සම හැන්ගිල සද්ද නැතුව නැග්ගම ආය එනව ගන්න කිව්ව කාලෙ ගත්තෙ නෑනෙ අරක මේක කියකිය...
    බැස්ස කාලේ තමා නන් නුල් දාලම කිව්වේ දැන් ගනින් ඉස්සරහට වැඩි වෙනවා කියලා.
    දැන් කරන්නේ investment නෙවෙයි gambling. බැස්සම තමා investment කරන්න පුළුවන්.

    Habai btc bassoth alts okkomath down yai
    ඔව් ඉතිං රිස්ක් එකක් තියෙනවා. BTC වලින් double වෙනවා කියන්නේ දැන් සැහෙන කාලේකට වෙන දෙයක් නෙවෙයි. Shib වගේ ඒව 10x උනත් යන්න පුළුවන්.
    ------ Post added on Mar 15, 2024 at 11:33 AM
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මෙක gambling වැඩක්. BTC වලින් කරන වැඩකුත් නෑ. ගනන් යනවා විතරයි.
     
    • Like
    Reactions: olu bakka

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,581
    21,070
    113
    බැස්ස කාලේ තමා නන් නුල් දාලම කිව්වේ දැන් ගනින් ඉස්සරහට වැඩි වෙනවා කියලා.
    දැන් කරන්නේ investment නෙවෙයි gambling. බැස්සම තමා investment කරන්න පුළුවන්.

    ඔව් ඉතිං රිස්ක් එකක් තියෙනවා. BTC වලින් double වෙනවා කියන්නේ දැන් සැහෙන කාලේකට වෙන දෙයක් නෙවෙයි. Shib වගේ ඒව 10x උනත් යන්න පුළුවන්.
    ------ Post added on Mar 15, 2024 at 11:33 AM
    මට තියෙන ප්‍රශ්නෙ ඔය ක්‍රිප්තෝ ගන්න කලින් fundamentals හොඳ ඒව ගනින් white papers කියවපන් ප්‍රෝජේක්ට බලපන් කිව්වට...
    තාම එහෙම practically use වෙන මුකුත් සෙට් වෙලා නෑනේ....

    Chart analysis කළත් වැඩක් නෑ වගේ මොකක්.හරි ගොන් නිව්ස් එකකට උඩ යනවා යට යන්ව
     
    Last edited:

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,653
    8,332
    113
    මේ ත්රෙඩ් එක දාපු එකා lorry ටෝක් දීලා පැනලා ගිහින් 😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,232
    99,968
    113
    මට තියෙන ප්‍රශ්නෙ ඔය ක්‍රිප්තෝ ගන්න කලින් fundamentals හොඳ ඒව ගනින් white papers කියවපන් ප්‍රෝජේක්ට බලපන් කිව්වට...
    තාම එහෙම practically use වෙන මුකුත් සෙට් වෙලා නෑනේ....

    Chart analysis කළත් වැඩක් නෑ වගේ මොකක්.හරි ගොන් නිව්ස් එකකට උඩ යනවා යට යන්ව
    ICP වගේ ඒව තියෙනවා ගොඩක් හොදට ඉස්සරහටuse වෙයි.

    White paper එහෙම බලන්න කියන්නේ scam එකක්ද නැද්ද කියලා අදුරගන්න.

    කොහොමද උබට මේ පාර වාසිද
    ------ Post added on Mar 15, 2024 at 1:28 PM
     
    • Like
    Reactions: NaiRobi

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Make It Rain Money GIF by SpongeBob SquarePants
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ICP වගේ ඒව තියෙනවා ගොඩක් හොදට ඉස්සරහටuse වෙයි.

    White paper එහෙම බලන්න කියන්නේ scam එකක්ද නැද්ද කියලා අදුරගන්න.

    කොහොමද උබට මේ පාර වාසිද
    ------ Post added on Mar 15, 2024 at 1:28 PM
    aulak ne machan
    market pump wenakota ithin salli hoyanna lesi