ethakota minissu dollar deela btc gannwa,ආය එලි බැහැල බිට්කොයින් කට්ටිය...උඩ යද්දි එලි බහිනව පහල යද්දි පසු බහිනව

ගන්න කිව්ව කාලේ ගත්තේ නෑ. දැන් ඉතින් පිරමීඩ උන්ටයි කෝස් කරන උන්ටයි පුදනවාආය එලි බැහැල බිට්කොයින් කට්ටිය...උඩ යද්දි එලි බහිනව පහල යද්දි පසු බහිනව
ගන්න කිව්ව අය බැස්සම හැන්ගිල සද්ද නැතුව නැග්ගම ආය එනව ගන්න කිව්ව කාලෙ ගත්තෙ නෑනෙ අරක මේක කියකිය...ගන්න කිව්ව කාලේ ගත්තේ නෑ. දැන් ඉතින් පිරමීඩ උන්ටයි කෝස් කරන උන්ටයි පුදනවා
බැස්ස කාලේ තමා නන් නුල් දාලම කිව්වේ දැන් ගනින් ඉස්සරහට වැඩි වෙනවා කියලා.ගන්න කිව්ව අය බැස්සම හැන්ගිල සද්ද නැතුව නැග්ගම ආය එනව ගන්න කිව්ව කාලෙ ගත්තෙ නෑනෙ අරක මේක කියකිය...
ඔව් ඉතිං රිස්ක් එකක් තියෙනවා. BTC වලින් double වෙනවා කියන්නේ දැන් සැහෙන කාලේකට වෙන දෙයක් නෙවෙයි. Shib වගේ ඒව 10x උනත් යන්න පුළුවන්.Habai btc bassoth alts okkomath down yai
adu kule thinkingමෙක gambling වැඩක්. BTC වලින් කරන වැඩකුත් නෑ. ගනන් යනවා විතරයි.
ow neda ban, oka gaththane koti gaaanakකිරි මයිනා දැන් පෝසත් ඇති![]()
මට තියෙන ප්‍රශ්නෙ ඔය ක්‍රිප්තෝ ගන්න කලින් fundamentals හොඳ ඒව ගනින් white papers කියවපන් ප්‍රෝජේක්ට බලපන් කිව්වට...බැස්ස කාලේ තමා නන් නුල් දාලම කිව්වේ දැන් ගනින් ඉස්සරහට වැඩි වෙනවා කියලා.
දැන් කරන්නේ investment නෙවෙයි gambling. බැස්සම තමා investment කරන්න පුළුවන්.
ඔව් ඉතිං රිස්ක් එකක් තියෙනවා. BTC වලින් double වෙනවා කියන්නේ දැන් සැහෙන කාලේකට වෙන දෙයක් නෙවෙයි. Shib වගේ ඒව 10x උනත් යන්න පුළුවන්.
------ Post added on Mar 15, 2024 at 11:33 AM
ICP වගේ ඒව තියෙනවා ගොඩක් හොදට ඉස්සරහටuse වෙයි.මට තියෙන ප්‍රශ්නෙ ඔය ක්‍රිප්තෝ ගන්න කලින් fundamentals හොඳ ඒව ගනින් white papers කියවපන් ප්‍රෝජේක්ට බලපන් කිව්වට...
තාම එහෙම practically use වෙන මුකුත් සෙට් වෙලා නෑනේ....
Chart analysis කළත් වැඩක් නෑ වගේ මොකක්.හරි ගොන් නිව්ස් එකකට උඩ යනවා යට යන්ව
ado na na me innavaමේ ත්රෙඩ් එක දාපු එකා lorry ටෝක් දීලා පැනලා ගිහින්![]()
aulak ne machanICP වගේ ඒව තියෙනවා ගොඩක් හොදට ඉස්සරහටuse වෙයි.
White paper එහෙම බලන්න කියන්නේ scam එකක්ද නැද්ද කියලා අදුරගන්න.
කොහොමද උබට මේ පාර වාසිද
------ Post added on Mar 15, 2024 at 1:28 PM