Buddhism quection

Emios

Well-known member
  • Dec 10, 2009
    74,075
    66,512
    113
    Time eka tiyenneth mayawa athule.panchaskandayen mawuna loke athule time and space tiyenawa.eka mayawa athule reality eka. :baffled:
     
    • Like
    Reactions: JohnSnow

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    Machan wenas wenawa kiyala dakke illusion eka athule idan ne?attatama wenas unada?eka api dekka widiya witarane?parama sathye kisima deyak wenas une nane illusion ekak witarai.anithya tiyenneth ilkusion eka athulene?illusion eka nethi una gaman nivana sadakalikai neda?

    අපිට හැමදේම illusion එකක් කියල තේරෙන්නේ සැම දෙයක්ම අනිත්‍ය නිසා නෙමේද? නැතිවෙමින් ඇතිවෙමින් යන නිසා?
    ඇත්තටම කාලය කියල දෙයක්නෑ කාලය කියන්නේ ඔය ඇතිවෙමින් නැතිවෙමින් යන නාම රූප සොබාවයට
    අපි ඔක හරියටම දන්නැති නිසා විස්වාසය තමා තියෙන්නේ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,075
    66,512
    113
    අපිට හැමදේම illusion එකක් කියල තේරෙන්නේ සැම දෙයක්ම අනිත්‍ය නිසා නෙමේද? නැතිවෙමින් ඇතිවෙමින් යන නිසා?
    ඇත්තටම කාලය කියල දෙයක්නෑ කාලය කියන්නේ ඔය ඇතිවෙමින් නැතිවෙමින් යන නාම රූප සොබාවයට
    අපි ඔක හරියටම දන්නැති නිසා විස්වාසය තමා තියෙන්නේ..

    Anithya tiyenneth illusion eka athulene machan.rupaya ennneth panchaskandaye mayawak hindane.etakota anithya tiyenne e mayawa athule hadicha rupetane.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,075
    66,512
    113
    එතකොට බං ඒ මායාව ඇතිවෙන්නේ මොකක් නිසාද?

    E mama kiyala hitapu nisane.mama niwanema idagena man kiyala ekenek hadagena mawama niwan hoyanna aran yanawa.ado mata ehema tama click une.etakota mama kiyala ekenek hitiyeth ne buduhamdurwo hitiyeth ne parama shunyay.e dennama hitiye mayawa athule witarai. :baffled: :shocked:
     
    • Like
    Reactions: Aruna119

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    බුද්ධ දර්ශනයේ අතීතය ගැන හෝ වර්තමානය ගැන කතා කරන්නේ නෑ. මේ මොහොතේ . මේ ක්ෂනයේ ජීවත් වෙන එක ගැන උගන්වන්නේ ඒක නිසා අතීතය අනාගතය ගැන කතා කරලා වැඩක් නෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,075
    66,512
    113
    බුද්ධ දර්ශනයේ අතීතය ගැන හෝ වර්තමානය ගැන කතා කරන්නේ නෑ. මේ මොහොතේ . මේ ක්ෂනයේ ජීවත් වෙන එක ගැන උගන්වන්නේ ඒක නිසා අතීතය අනාගතය ගැන කතා කරලා වැඩක් නෑ
    Itin machan eka thama mama kiyanne buduhamduruwo inne mae kchanaye neda.athitaye hitiyeth ne anagathe hitiyeth ne warthamane hitiyeth ne.mae kchanaye tamai inne
     
    • Like
    Reactions: JohnSnow

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Itin machan eka thama mama kiyanne buduhamduruwo inne mae kchanaye neda.athitaye hitiyeth ne anagathe hitiyeth ne warthamane hitiyeth ne.mae kchanaye tamai inne

    මට හිතෙන්නේ බුදුහාමුදුරුවෝ හිටියේ අතිතෙයේද වර්තමානේද කියලා හොයන එක තේරුමක් නෑ.
    ඔය දෙකේම ඉදලා නැත්තන් :oo:

    හැබැයි බුද්ධ දර්ශනය හැම මොහොතේම පවතිනවා.
    අතිතෙයේත් තිබුනා. මේ මොහොතෙත් පවතිනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,075
    66,512
    113
    මට හිතෙන්නේ බුදුහාමුදුරුවෝ හිටියේ අතිතෙයේද වර්තමානේද කියලා හොයන එක තේරුමක් නෑ.
    ඔය දෙකේම ඉදලා නැත්තන් :oo:

    හැබැයි බුද්ධ දර්ශනය හැම මොහොතේම පවතිනවා.
    අතිතෙයේත් තිබුනා. මේ මොහොතෙත් පවතිනවා.

    Itin machan buddha darshanaya kiyanna buddha neweda.mae mohothe pawthinawanan buduhamduwoth innawa.when you see the dhamma you see me
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    TIME is not real - it is a human construct to help us differentiate between now and our perception of the past, an equally astonishing and baffling theory states.

    The concept of time is simply an illusion made up of human memories, everything that has ever been and ever will be is happening RIGHT NOW.

    That is the theory according to a group of esteemed physicists who aim to solve one of the universe’s mysteries.

    Most people do not even consider the concept of time but there is nothing in the laws of physics to state that it should move in the forward direction that we know.

    The laws of physics are symmetric ultimately meaning that time could have easily moved in a backward direction as it does forward.
     
    • Like
    Reactions: KEZI and Aruna119

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Itin machan buddha darshanaya kiyanna buddha neweda.mae mohothe pawthinawanan buduhamduwoth innawa.when you see the dhamma you see me

    බුද්ද චරිතය මිනිසුන්ගේ යහපත උදෙසා පිරිසක් විසින් ගොඩනගපු දෙයක් නම්?

    බුදුහාමුදුරුවන් මේ මොහොතේ ඉන්නවා කියලා අදහස් කරන්නෙ මොකක්ද? සජීවි භෞතික ශරීරයක් තියෙන්න එපැයි මේ මොහොතේ ඉන්නවනම්. අපිට පේන්නත් ඕනේ.
    නැත්තන් අප අතර ම අපට නොපෙනී ඉන්නවා කියන එකද?

    "When you see dhamma, you see me"
    කතාවේ තේරුම ඇත්තටම බුදුහාමුදුරුවන් ව දකින එක නෙමේ. ධර්මය නිවැරදිව අවබෝධ කරගත්තම සසරින් එතෙර වීමේ මාර්ගය පේනවා කියන එකයි.
     
    • Like
    Reactions: JohnSnow and KEZI

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,075
    66,512
    113
    TIME is not real - it is a human construct to help us differentiate between now and our perception of the past, an equally astonishing and baffling theory states.

    The concept of time is simply an illusion made up of human memories, everything that has ever been and ever will be is happening RIGHT NOW.

    That is the theory according to a group of esteemed physicists who aim to solve one of the universe’s mysteries.

    Most people do not even consider the concept of time but there is nothing in the laws of physics to state that it should move in the forward direction that we know.

    The laws of physics are symmetric ultimately meaning that time could have easily moved in a backward direction as it does forward.

    If physics is also an illusion.
    බුද්ද චරිතය මිනිසුන්ගේ යහපත උදෙසා පිරිසක් විසින් ගොඩනගපු දෙයක් නම්?

    බුදුහාමුදුරුවන් මේ මොහොතේ ඉන්නවා කියලා අදහස් කරන්නෙ මොකක්ද? සජීවි භෞතික ශරීරයක් තියෙන්න එපැයි මේ මොහොතේ ඉන්නවනම්. අපිට පේන්නත් ඕනේ.
    නැත්තන් අප අතර ම අපට නොපෙනී ඉන්නවා කියන එකද?

    "When you see dhamma, you see me"
    කතාවේ තේරුම ඇත්තටම බුදුහාමුදුරුවන් ව දකින එක නෙමේ. ධර්මය නිවැරදිව අවබෝධ කරගත්තම සසරින් එතෙර වීමේ මාර්ගය පේනවා කියන එකයි.

    Machab pudgalayek kiyanne illusion ekak nan bawuthika shariya kiyanneth illusion ekak nan ethana attama tibila tiyenne buddha swabaya neda.dharamaya tamai tibila tiyenne.ekai man kivve buduhamduruwo innawa kiyala.when you see the dhamma you see me
     
    • Like
    Reactions: KEZI

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Machab pudgalayek kiyanne illusion ekak nan bawuthika shariya kiyanneth illusion ekak nan ethana attama tibila tiyenne buddha swabaya neda.dharamaya tamai tibila tiyenne.ekai man kivve buduhamduruwo innawa kiyala.when you see the dhamma you see me

    හරි එතකොට අපි ඔක්කොම illusion එකක් නම් අපි අහලා දැකලා තියෙනව හැමදේම illusion එකක් නම්, මොකක්ද පවතින "Real" දේ?

    මොකද illusion එකක් පවතින වනම් real දෙයකුත් තියෙන්න ඕනේ. Real මොකක් වත්ම නැතුව illusion එකක් තියෙන්න බෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,075
    66,512
    113
    හරි එතකොට අපි ඔක්කොම illusion එකක් නම් අපි අහලා දැකලා තියෙනව හැමදේම illusion එකක් නම්, මොකක්ද පවතින "Real" දේ?

    මොකද illusion එකක් පවතින වනම් real දෙයකුත් තියෙන්න ඕනේ. Real මොකක් වත්ම නැතුව illusion එකක් තියෙන්න බෑ.

    Reality eka parama shunyay.illusion ekama thama reality eka.illusion eka illusion ekak kiyala terum gattama reality eka pawathinawa.ekak kiyala ganna deyak ne.parama shunyay.
     
    • Like
    Reactions: NK123

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,952
    1
    3,434
    113
    කාලය කියන්නේ සාපේක්ෂ දෙයක්. ඇත්තටම ඒක ෆීලින්ග් එකක් , එක ඒක කෙනාට කාලය දැනෙන්නේ වෙනස් විදිහට. මට සිතල තැනක් වෙන කෙනෙක්ට එපමණ සීතල නොවෙන්න පුළුවන්. සත්තුන්ට කාලය දැනෙන කාලය සහ අපිට දැනෙන කාලය සමාන නැහැ ,

    කාලය කියන්නේ තමන් දැනට ලබා ඇති අත්දැකීම් (පංච ඉන්ද්‍රය තුලින් ) මේ දැන් දකින දේත් එක්ක කරන සැසදීමක් ,

    පොඩි දරුවෙක්ට ලොකු ඇත දැකීම නැහැ. එක නිසා එයාට දැනෙන පැය විශාලයි.

    වයසක කෙනෙක් සැහෙන්න දේ විඳ තියෙනවා ඔහුට දැනෙන පැය කුඩායි .
    වයසට යනකොට කාලය ඉක්මනින් යනවා . ඒක සමානයි,

    අපිට අවරුදු 10 සිට 20 වෙනකම් සැහෙන්න කාලයක්. එත් වැඩිහිටි කෙන්ක්ට අවරුදු 40 සිට 50 වෙන්න යන්නේ පොඩි කාලයක්( ඔහුට සාපේක්ෂව )
     
    • Like
    Reactions: KEZI

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Reality eka parama shunyay.illusion ekama thama reality eka.illusion eka illusion ekak kiyala terum gattama reality eka pawathinawa.ekak kiyala ganna deyak ne.parama shunyay.
    හරි අපි මේ ඉන්නේ ඉලුෂන් එකක කියලා තේරුම් ගැනීම රියැලිටි එකනම්,
    මොකක්ද අපි ඉලුෂන් එකක ජිවත් වෙන එකෙන් ඇතිවන අවාසිය?
    අපි රියල් නොවී ඉලුෂන් එකක් වීමෙන් අපිට ඇතිවුන පාඩුව මොකක්ද?