Budget-2018 Updates

Richard Hammond

Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    දැන් උඹලට only car එක විදිහට use කරන්න 400km රේන්ජ් එක ඇති කියලද කියන්නෙ. අනික charge කරන්න අවම 8 hours යනවද කොහෙද. rapid charge ekakin ඔයිට අඩුවෙන් පුලුවන් කියල තිබ්බ 1 hour or less මතක හැටියට. ඒත් rapid chargers ලංකාවෙ charging stations වල තියනවද . මම දන්න හැටියට තියෙන්නේ අර පැය 8 charge එක තමා
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    electric cars අනිවා ලංකාවට ගෙන්න ඕන ඒක හොද දෙයක් hybrid වලට වඩා market එකක් හදාන්න පුළුවන් electric cars වලින් ඉස්සරහට. හැබැයි මේ ගොන් හරක් කියවනවා විතරයි උබ කිවුවා 52% electricity ගන්නෙ thermal power වලින්, දැන් හැමෝම electric කාර් ගත්තම demand එක වැඩි supply නෑ. ඊට පස්සේ ඕකුන් කියයි හැමෝම electric cars අරගෙන ඒක ජාතික විදුලි නිෂ්පාදනයට දරන්න බෑ කියල power plant එකක් ගහන්නේ නෑ ඒ වෙනුවට bill එක වැඩි කරලා උදේ ,දවල් power cut කරයි .
    අනේ මන්දා බන්. කරන්නම් වාලේ කරනවා වගේ මට නම් පේන්නේ.. ලීෆ් චාර්ජ් කරන එක ලෙසි නැනේ. ලන්කාවේ මේවට යටිතලේ හදලා නැතුව පෙට්‍රල් කාර් වලට කෙලෙවම හරිද? ඩීසල් පුච්චලා කරන්ට් එක හදල එකො ෆ්‍රෙන්ඩ්ලි කාර් දුවන අමුතු රටක් මේක.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දැන් උඹලට only car එක විදිහට use කරන්න 400km රේන්ජ් එක ඇති කියලද කියන්නෙ. අනික charge කරන්න අවම 8 hours යනවද කොහෙද. rapid charge ekakin ඔයිට අඩුවෙන් පුලුවන් කියල තිබ්බ 1 hour or less මතක හැටියට. ඒත් rapid chargers ලංකාවෙ charging stations වල තියනවද . මම දන්න හැටියට තියෙන්නේ අර පැය 8 charge එක තමා

    fast charging points තියෙනවා ලංකාවේ බොහොමයක් තැන් වල. මම දන්න leaf owner කෙනෙක් සතියකට සැරයක් අවුලක් නැතුව Trinco ගිහින් එනවා. මැදදී හරියටම charge කරන්න ඕනා. 45 min යන්නේ. ආයේ එහෙට ගියහම. කොළබත් හැම තැනම fast charging points තියෙනවා. ඒ නිසා නිකන් බය වෙන්න එපා. :no::no:

    Check here for stations:

    http://www.evclub.lk/map/
    https://chargenet.lk/
    http://www.evpoint.lk/

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England

    fast charging points තියෙනවා ලංකාවේ බොහොමයක් තැන් වල. මම දන්න leaf owner කෙනෙක් සතියකට සැරයක් අවුලක් නැතුව Trinco ගිහින් එනවා. මැදදී හරියටම charge කරන්න ඕනා. 45 min යන්නේ. ආයේ එහෙට ගියහම. කොළබත් හැම තැනම fast charging points තියෙනවා. ඒ නිසා නිකන් බය වෙන්න එපා. :no::no:

    Check here for stations:

    http://www.evclub.lk/map/
    https://chargenet.lk/
    http://www.evpoint.lk/

    road trips යන්න ඉතින් අමරෙට plan කරන්න වෙයි
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    road trips යන්න ඉතින් අමරෙට plan කරන්න වෙයි

    ඒක නම් එහෙමයි නමුත් 2018 Leaf එකේ range එක 350-400 KM වගේ වෙනවා. ටෙස්ලා එකක් ගත්තොත් නම් රේන්ජ් ගැන බය වෙන්න ඕනා නෑ. :rofl: