BUDGET Car එකක් select කරගන්න help කරන්නකෝ!
මන් කොහොම හරි පොඩි CAR එකක් ගන්න try කරන්නේ. මගේ Budget එක උපරිම 550, 000 වගේ තමයි. මන් මේ දවස් ටිකේම ikman එකේ එහෙම Cars බැලුව. මගේ Price range එකට match වෙන මට හිත ගිය cars තමයි - Mitsubishi Lancer Box, Daihatsu Charade, Nissan B11, Honda Civic. (Nissan B211 වගේ ටිකක් old look එක තියෙන cars වලටනම් මම ආස නැහැ)
මන් මේ cars වල හොද නරක විස්තර මොනවත්ම දන්නේ නැහැ. අඩු ගානකට උනත් අසූ ගණන් වල පරණ car එකක් ගන්න එක හොදද නරකද කියන 1 ගැන idea එකකුත් නැහැ. මට මේ දේවල් ගැන දන්න අය advice කරන්න පුලුවන්ද. වෙන හොද cars, වෙන solutions, suggestions, ideas ඕනිම දේකට මන් open..
මට තාම ගොඩක් සල්ලි නැති උනත් මගේ 1st Car එක ගන්න ඉවසිල්ලක් නැතුව ඉන්නෙ. හෙල්ප් ප්ලීස්!!
තැන්කූ!!!