BUDGET Car එකක් select කරගන්න help කරන්නකෝ!

HYRIX

Junior member
  • Nov 15, 2012
    69
    2
    8
    BUDGET Car එකක් select කරගන්න help කරන්නකෝ!

    මන් කොහොම හරි පොඩි CAR එකක් ගන්න try කරන්නේ. මගේ Budget එක උපරිම 550, 000 වගේ තමයි. මන් මේ දවස් ටිකේම ikman එකේ එහෙම Cars බැලුව. මගේ Price range එකට match වෙන මට හිත ගිය cars තමයි - Mitsubishi Lancer Box, Daihatsu Charade, Nissan B11, Honda Civic. (Nissan B211 වගේ ටිකක් old look එක තියෙන cars වලටනම් මම ආස නැහැ)

    මන් මේ cars වල හොද නරක විස්තර මොනවත්ම දන්නේ නැහැ. අඩු ගානකට උනත් අසූ ගණන් වල පරණ car එකක් ගන්න එක හොදද නරකද කියන 1 ගැන idea එකකුත් නැහැ. මට මේ දේවල් ගැන දන්න අය advice කරන්න පුලුවන්ද. වෙන හොද cars, වෙන solutions, suggestions, ideas ඕනිම දේකට මන් open..


    මට තාම ගොඩක් සල්ලි නැති උනත් මගේ 1st Car එක ගන්න ඉවසිල්ලක් නැතුව ඉන්නෙ. හෙල්ප් ප්ලීස්!! :)

    තැන්කූ!!!
    :love: :) :) :)
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    ganna epa ban nikan amaruwe watei hoda ekak laksa 15-20 athara wei ubata e ganata yanna barinam wade atharapan hoda adayam margayak hadaganna balapan
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය ගානට තියන හොදම වාහනේ තමයි ලාන්සර් බොක්ස් එක‍. නැත්තං තව 1 ත් විතර දාලා ඩීඑක්ස් වැගන් එකක් ගන්න.
    ප්‍රශ්න තියනව නම් අහන්න.
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Hondata danna kenekge daily dakina wahanayak nemei nam laksha 15 wath nathuwa car ganna yanna epa. Loku chance ekak thiyanawa leda godakata set wenna