මචන් Budget Gaming PC එකක් හදා ගන්න කියලා බලුවෙ
Asus H170 pro gaming board + DDR 4 8GB RAM එකක් නම්
ගත්තා යලුවෙක්ගෙන්
6th Gen Processor or 7th + Hard disk + VGA Ganna Ona!
Suggest කරන්න මොනද හොද කියලා
Intel Pentium G4560 3.5Ghz 2-core/4-thread Processor
එක ගන්නවද
Intel Core i5 7400 3.0-3.5Ghz 4-core/4-thread Processor
ගන්නවද කියල තමයි කල්පනා කරන්නෙ
