Buell Bike එකක් විකුනන්න..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Buell Bike එකක් විකුනන්න..

    මචන් bike 2කක් තියනව විකුනන්න,, මේ bike 2ම ගෙන්නුවේ kuwait එකේන්.

    මේකේ විස්තරේ මේකයි. මේක කුවේට් එකේදී මම ලංකාවේ එකෙගෙන් ගත්ත. මම ගෙන්නන බැලුව ලංකාවට කොහොම හරි, වැඩේ හරිගියේ නැ. ඊට පස්සේ මේක මගේ තව යාලුවෙක්ට මෙහෙදීම දුන්න ගත්තු ගානටම. උ කොහොම හරි සීන් එකක් දාල මේකත් එක්ක bike 4 යැව්වා ලංකාවට.

    දැන් තියනව මේ 2ක ලංකවේ විකුනන්න මචන්, මේක සිරසේ වැඩසටහනකටත් තිබුන.

    මේක විකුනන්න සෙට් කරලා දිහන් කව්රු හරි ඉන්නවනම්.


    මේක Buell Ulysses XB12X 1200cc. ඇමරිකන් bike එකක්.
    12 ලක්ෂ කියනව. ගාන කතා කරගන්න පුළුවන්,


    මේ VIDEO වල තියෙන්නේ මේ විකුනන්න තියන එක.
    මේක සිරසේ







    මේ කුවේට් වලදී,



    144cl1d.jpg


    72g66v.jpg


    4rcfbc.jpg


    1ragp1.jpg




    මේක CBR 950cc එකක්.. 6.5 ලක්ස කියනව.

    21dec03.jpg


    faas8i.jpg
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    මේව දැන් මෙහෙ රෙජිස්ටර් නොකර නිසා ඉල්ලුම අඩුවිය හැක මචං :(
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    ලගදි register කරන්න දෙනවා කියලා ආරංචියක් යනෝ. මචං,පොඩ්ඩක් හොයල බලහං