• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    machan meka mage thiyena heenayak.

    machanla mee wage building ekak hadann kopanama mudalak yanawada ban?

    ESOFT_2.jpg


    mata adi 20k palala, adi 65k withara diga wenna ona.

    anagathedi ekata udin thawa thattu 2k withara gahanna puluwan strenth ekakata building eke base eka and wall hadenna ona. :yes:

    muladi yata thattuwa witharai. tile karannath ona.

    mage langa amaruwen hamba karagaththa laksha 18k withara thiyenawa mee wage mudalakin mee wage building ekak hadanna bari wei needa? :dull::oo:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කඩ්ඩ බැරි එකා;19577962 said:

    meke inna un loku talks dei :P

    uba kauru hari allan idam kallak thiyenawa nam slab ekak dana widiyata kanu 4k gahala watee patan ganin athe salli thiyena widiyata eka kuliyata dila hari ithuru tika hemita hadapan machoooo diunu wenna ona tika tika machoooo GOOD LOCK !
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    meke inna un loku talks dei :P

    uba kauru hari allan idam kallak thiyenawa nam slab ekak dana widiyata kanu 4k gahala watee patan ganin athe salli thiyena widiyata eka kuliyata dila hari ithuru tika hemita hadapan machoooo diunu wenna ona tika tika machoooo GOOD LOCK !

    ela thanks bro, mata idea ekak ganna ahuwe mokada ada one lak kiyanne loku deyak karanna baane :D
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    උඹට තට්ටු 50 ක විතර තඩි බිල්ඩින් එකක් හදන්න හීනයක් නැද්ද ඔය ලක්ෂ 18 න් ? ඔය ලක්ෂ 18 න් පොල්අතු පැලක් හදපන් .. ලක්ෂ 45-50 වත් අනිවා යනවා අඩි 20x65 එකකට ... උඹ හිතන්නෙ බිල්ඩින් කාඩ්බෝඩ් වලින් හදනව කියලද ... සොරි බන්, ගොන් කතා කියනකොට මල පනිනව .. :P
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උඹට තට්ටු 50 ක විතර තඩි බිල්ඩින් එකක් හදන්න හීනයක් නැද්ද ඔය ලක්ෂ 18 න් ? ඔය ලක්ෂ 18 න් පොල්අතු පැලක් හදපන් .. ලක්ෂ 45-50 වත් අනිවා යනවා අඩි 20x65 එකකට ... උඹ හිතන්නෙ බිල්ඩින් කාඩ්බෝඩ් වලින් හදනව කියලද ... සොරි බන්, ගොන් කතා කියනකොට මල පනිනව .. :P

    awlak naa bro, i just dont really have any idea about building construction cost. :P
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    aasawak thiyenawanam ithin balagena hode boss. aasaawal hinda minissu nati wenawa wagema goda ynwa :D mulin yata floor eka amunagena eka rent ekata dila hari kohomahari ea floor eken hoda income ekak aran 1/2 floor gahanawanam thama hari krame. loku building hadan weli weli loan gewaganna bari un ki denek innwd :D
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    ඉඩමක් තියෙනවද? තියෙනවනම් රැ 4500-5000ක් විතර ගානක් යයි එක අඩියකට. ඔය මොනවා කිව්වත් දවසින් දවස බඩු ගණන් යනවා. ඒ නිසා හදන එකක් ඉක්මනට පටන්ගනින්. අනිවා ප්ලැන් එකට එස්ටිමේට් එකක් හදාගනින්. එතකොට උබ දන්නවා උබට ඕනේ ගාන. මොකද සමහරවිට උබට ඕන විදිහට හදද්දී ගාන අඩුවෙන් යන්නත් පුළුවන්. වැඩි වැඩ දැම්මොත් බිල්ඩින් එක පොඩිඋනත් ගාන සැරට යන්නත් ඉඩ තියෙනවා.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    40 kin wagey puluwan machan. umba thawa 22ka loan ekak ganin idama ukas karala. monthly installment eka building eka rent karala hambena gaana, umbe wena aadayam, wiyadam ekka balance karapan. karaganna bari wenne na bro.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Uba wage tamai mamth habei mata town eke shop ekaj tiyenawa oya size eka tikak digai macho attatama ape wife ge machan. Mamath uba wagema hadanna yanne. But macho hadanna gannawanam gana keeyak yaida kiyala plan karanna amarui ithin hodama wade tamai base kenek gennala ballaa ahapan plan karanna. But ubata land ekak nattam ithin 40 lak wath aduma hoya ganin....good luck
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    කන්ට්‍රැක් කලොත් වර්ග අඩියට 4000ක් යනවා මචන්
    උඹ බාස්ලා දාලා කලොත් වර්ග අඩියට 3000ක් වගේ වැටෙන්නේ
    එක තට්ටුව හදපන් ණය වෙලා හරි
    ඒක කුළියට දීලා ගොඩ යන්න පුලුවන්