Building Rent ( අනිවා බලපල්ලා )

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    Building Rent ( අනිවා බලපල්ලා )

    එළකිරි එකේ කට්ටිය කවුද ඉන්නේ තම තමන්ගේ බිල්ඩින් Company වලට රෙන්ට් එකට දුන්න කට්ටිය. අලුත් දේශීය අදායම් බදු පනතෙන් අපිට ඒවගෙන් ලැබෙන මාසික රෙන්ට් එකෙන් 10% ක් withholding tax එකට කියලා මාසයක් ගානේ රජයට කපාගන්න යන්නේ. මේ අප්‍රේල් වල ඉදන් තමයි පටන් ගන්නේ . උබලා මේ ගැන විස්තර දන්නවද ?
    මේක අසාධාරණ කැපිල්ලක්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    නෙදකින් ටැක්ස් ගෙවපන් බන්.. අපි කවදා ඉදන්ද ඕවා ගෙවන්නේ. ආදායම් බදු එකේ උන් දන්නවා මාසෙට ගානවල් බැංකුවකට නිසා. ඉතින් උන් කියනවා අපි ගෙවනවා.
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    Tax වලින් තමයි අපේ ළමයින්ට ඉගෙනගන්න ඉස්කොලවල් හැදෙන්නේ, හොස්පිටල් තියෙන්නේ, දොස්තරලට පඩි ගෙවන්නේ. ඒ නිසා ගෙවපන් :rolleyes:

    Tax ගෙවනවා තමා . මාසයක් ගානේ රු 6000 ක් විතර ගෙවලා අපේ ඉන්න ඇමතිලා පෝසත් කරන්න උවමනාවක් නෑ බන් .
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    පොඩ්ඩා;23048882 said:
    Tax ගෙවනවා තමා . මාසයක් ගානේ රු 6000 ක් විතර ගෙවලා අපේ ඉන්න ඇමතිලා පෝසත් කරන්න උවමනාවක් නෑ බන් .
    අවන්කවම උබ ටැක්ස් ගෙවන්නේ නැත්තේ ඇමතිලා හොරාකන නිසාද?

    බොහෝවිට උබ මට රිප්ලයි කරන එකක් නැතිවෙයි.. අවුලක් නැ

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    නෙදකින් ටැක්ස් ගෙවපන් බන්.. අපි කවදා ඉදන්ද ඕවා ගෙවන්නේ. ආදායම් බදු එකේ උන් දන්නවා මාසෙට ගානවල් බැංකුවකට නිසා. ඉතින් උන් කියනවා අපි ගෙවනවා.

    මේක මචන් මාසයක් ගානේ ගෙවන්න වෙන්නේ. ඔය උබ කියන එක නෙමේ .

    අපි කියමුකෝ මාසෙට 60000ක් ලැබුනා කියලා. දැන් ලැබෙන්නේ 54000 යි . හැම මාසෙම රු 6000ක් කපාගෙන අපිට ඉතුරු ටික තමා ලැබෙන්නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,770
    1
    58,015
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොඩ්ඩා;23048842 said:
    එළකිරි එකේ කට්ටිය කවුද ඉන්නේ තම තමන්ගේ බිල්ඩින් Company වලට රෙන්ට් එකට දුන්න කට්ටිය. අලුත් දේශීය අදායම් බදු පනතෙන් අපිට ඒවගෙන් ලැබෙන මාසික රෙන්ට් එකෙන් 10% ක් withholding tax එකට කියලා මාසයක් ගානේ රජයට කපාගන්න යන්නේ. මේ අප්‍රේල් වල ඉදන් තමයි පටන් ගන්නේ . උබලා මේ ගැන විස්තර දන්නවද ?
    මේක අසාධාරණ කැපිල්ලක්.

    සල්ලි හම්බ කරනව නම් බදු ගෙවපන්. දැන් රෙද්ද උස්සන් දුවයි රෙන්ට් එක වැඩි කරන්න
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    පොඩ්ඩා;23048892 said:
    මේක මචන් මාසයක් ගානේ ගෙවන්න වෙන්නේ. ඔය උබ කියන එක නෙමේ .

    අපි කියමුකෝ මාසෙට 60000ක් ලැබුනා කියලා. දැන් ලැබෙන්නේ 54000 යි . හැම මාසෙම රු 6000ක් කපාගෙන අපිට ඉතුරු ටික තමා ලැබෙන්නේ
    ඒ මොන උත්ටක්ද ඒ? එහෙම එකක් කිව්වේ නැනේ.. මගේ බිල්ඩින් තුනක් රෙන්ට් යනවා.. එකක් බැංකුවකට, අනික සෙල් ටවර් දෙකකට.. මේ තුන අනිවා ටක්ස් වෙන ඒවා. මට ඔහොම කතාවක් කිව්වේ නැනේ..
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    අවන්කවම උබ ටැක්ස් ගෙවන්නේ නැත්තේ ඇමතිලා හොරාකන නිසාද?

    බොහෝවිට උබ මට රිප්ලයි කරන එකක් නැතිවෙයි.. අවුලක් නැ

    උබ Building එකක් Rent එකට දීලා නැතුව ඇති එක නිසා උබට මේකේ අමාරුව තේරෙන්නේ නෑ. 2% විතර කපා ගත්තට කමක් නෑ බන් . 10% කියන්නේ ලොකු ගානක් .
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ඒ මොන උත්ටක්ද ඒ? එහෙම එකක් කිව්වේ නැනේ.. මගේ බිල්ඩින් තුනක් රෙන්ට් යනවා.. එකක් බැංකුවකට, අනික සෙල් ටවර් දෙකකට.. මේ තුන අනිවා ටක්ස් වෙන ඒවා. මට ඔහොම කතාවක් කිව්වේ නැනේ..

    උබලට කිව්වහම ලොකු කතා කියන්න යනවනේ . ඔහොම තම කපන්නේ . උබට තේරේවි කැපෙන කොට.බැංකු වලට රෙන්ට් වලට දුන්න එව්වා අනිවා කපනවා. උබ අහලා බලපන්. දැන් තේරෙනවනේ බන්කුව්වෙන් හම්බවෙන රෙන්ට් එකත් එක්ක ;);) මාසෙට 10% කියන්නේ කියක් ද කියලා
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    පොඩ්ඩා;23048903 said:
    උබ Building එකක් Rent එකට දීලා නැතුව ඇති එක නිසා උබට මේකේ අමාරුව තේරෙන්නේ නෑ. 2% විතර කපා ගත්තට කමක් නෑ බන් . 10% කියන්නේ ලොකු ගානක් .
    ඩිරෙක්ට් ටක්ස් ගෙවන බිල්ඩින් තුනක් තියෙනවා. කට වචනෙට රෙන්ට් දුන්නු ගෙවල් 6ක් තියනවා. අයි නො ද සීන් මචන්. එත් මට ඔහොම එකක් කිව්වේ නැ බැංකුවෙන් නම්..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    පොඩ්ඩා;23048910 said:
    උබලට කිව්වහම ලොකු කතා කියන්න යනවනේ . ඔහොම තම කපන්නේ . උබට තේරේවි කැපෙන කොට.
    31 තමා බලන්න වෙන්නේ බන්.. බැංකුවේ උන් නම් මට එහෙම කිව්වේ නැ. වෙනසක් උනානම් උන් කියනවා. මොකද මම අග්රිමන්ට් එක ගහලා තියෙන්නේ විතවුට් ටැක්ස්. ඒ කියන්නේ මොනම හේතුවකට හරි අනාගතේ එන ආණ්ඩුවේ ටැක්ස් බේසික් එකට අදාළ නැ කියලා. මේක උබ කියන ආකාරයේ නම් මට ලෝයර් ගැනි දුන්නු පොයින්ට් එක රත්තරන්..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    දැනට tax file එකක නැති උන්ට නම් ගෙවන්න වෙය්.
    tax ගෙවන අයට නම් ලොකු සීන් එකක් වෙන්නේ නෑ. මොකද අවුරුද්ද අවසානේ tax ගෙවනකොට අඩුකරන්න පුළුවන් ඕක

    ප්‍රශ්නේ වෙන්නේ දැනට tax ගෙවන්නේ නැතිව ශේප් වෙලා ඉන්න උන් අහුවෙනවා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    31 තමා බලන්න වෙන්නේ බන්.. බැංකුවේ උන් නම් මට එහෙම කිව්වේ නැ. වෙනසක් උනානම් උන් කියනවා. මොකද මම අග්රිමන්ට් එක ගහලා තියෙන්නේ විතවුට් ටැක්ස්. ඒ කියන්නේ මොනම හේතුවකට හරි අනාගතේ එන ආණ්ඩුවේ ටැක්ස් බේසික් එකට අදාළ නැ කියලා. මේක උබ කියන ආකාරයේ නම් මට ලෝයර් ගැනි දුන්නු පොයින්ට් එක රත්තරන්..

    WHT ඒ category එකට වැටෙන්නේ නෑ. දුක තමා රන්ජනී....
    උබටත් ගෙවන්න වෙනවා. renewal එකේදී rent එක වැඩි කරන්න පුළුවන් ඕනේ නම්, බැංකුව කැමති නම්
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    31 තමා බලන්න වෙන්නේ බන්.. බැංකුවේ උන් නම් මට එහෙම කිව්වේ නැ. වෙනසක් උනානම් උන් කියනවා. මොකද මම අග්රිමන්ට් එක ගහලා තියෙන්නේ විතවුට් ටැක්ස්. ඒ කියන්නේ මොනම හේතුවකට හරි අනාගතේ එන ආණ්ඩුවේ ටැක්ස් බේසික් එකට අදාළ නැ කියලා. මේක උබ කියන ආකාරයේ නම් මට ලෝයර් ගැනි දුන්නු පොයින්ට් එක රත්තරන්..

    මේකයි ඔතන වෙන්නේ . company එකෙන් ඒ උබට ගෙවන ගානම ගෙව්වා කියලා තමා සලකන්නේ . එත් එකෙන් 10 % උබේ නමට අදායම් බදු විදිහට යවනවා withholding tax කියලා . "අපේ agreement වලත් තියෙනවා අදාළ මුදල නොකඩවා මාසිකව ගෙවනවා කියලා "
     
    Last edited: