Building Rent ( අනිවා බලපල්ලා )
එළකිරි එකේ කට්ටිය කවුද ඉන්නේ තම තමන්ගේ බිල්ඩින් Company වලට රෙන්ට් එකට දුන්න කට්ටිය. අලුත් දේශීය අදායම් බදු පනතෙන් අපිට ඒවගෙන් ලැබෙන මාසික රෙන්ට් එකෙන් 10% ක් withholding tax එකට කියලා මාසයක් ගානේ රජයට කපාගන්න යන්නේ. මේ අප්‍රේල් වල ඉදන් තමයි පටන් ගන්නේ . උබලා මේ ගැන විස්තර දන්නවද ?
මේක අසාධාරණ කැපිල්ලක්.