Mchn meke business karana kattiyagen ahanne.daily 8-5 work routine eka nethi hinda boring wage nedda ban.ubala e time ekata mokada karanne.office wala social life eka wage ewa cover karaganne kohomada.

kattiya vadiya meet ven nathi vunata hodama de business thama bn.ethakota uba katavath yatath nee. leave ekak illanna passen yanna one nee. boss ge hitha ganna kade yanna one nee. mata eka hodatama therune job ekata gihin psycho manager kenekuta report karaddi. okun issaraha balu venavata vada handiye bulath kadayak karana eka vatina bava theruna.podiyata hari ubema deyak karapan salli thama anhtimata ithuru venne misak oya job karaddi hambavena halparuvo neve![]()
office katu nan epa wennama kala tiyenawa.leave illanna tiyena gema thamai epama wenne.dan ara work karala karala puruddata buisness eka karanna gattama boring wage enawa.life style eka change karaganna heti thamai denaganna one buisness karana ayagenබිස්නස් කරද්දි හුස්මක් ගන්න වෙලාවක් නෑ කියලනේ බන් කියන්නේ...
man business thamai mchn karanneoffice katu nan epa wennama kala tiyenawa.leave illanna tiyena gema thamai epama wenne.dan ara work karala karala puruddata buisness eka karanna gattama boring wage enawa.life style eka change karaganna heti thamai denaganna one buisness karana ayagen
kattiya vadiya meet ven nathi vunata hodama de business thama bn.ethakota uba katavath yatath nee. leave ekak illanna passen yanna one nee. boss ge hitha ganna kade yanna one nee. mata eka hodatama therune job ekata gihin psycho manager kenekuta report karaddi. okun issaraha balu venavata vada handiye bulath kadayak karana eka vatina bava theruna.podiyata hari ubema deyak karapan salli thama anhtimata ithuru venne misak oya job karaddi hambavena halparuvo neve![]()
man business thamai mchn karanneoffice katu nan epa wennama kala tiyenawa.leave illanna tiyena gema thamai epama wenne.dan ara work karala karala puruddata buisness eka karanna gattama boring wage enawa.life style eka change karaganna heti thamai denaganna one buisness karana ayagen
මෙකනම් ඇත්ත.
සල්ලි තමා වැදගත් අන්තිමට. කවුරු උනත් සලකනවා සල්ලි තියෙනකන්. ජොබ් කරලා නම් හරියන්නෙ නැහැ බන් අද කාලෙ. උඹට කියන්න අපෙ උන් ඉන්නවා රුපියල් 50,000 ත් හෙන පඩියක් වගෙ ලොකු ටොක්ස් දෙන. මට නම් ලක්ෂෙ කියන්නෙත් පඩියක් නෙමෙ දැන් කාලෙ හැටියට. ලොකු සීන් එකකට නෙමෙ කිව්වෙ. යතාර්ථවාදිව ආර්ථිකෙ දිහා බැළුවානම් ඕන එකෙක්ට තෙරෙනවා .තමන් තමන්ට කඹුරන එක වැදගත් තමන් අනුන්ට කඹුරනවාට වඩා .

. ගොඩක් වෙලාවට ඔකුන්ගේ ප්‍රශ්න එහෙමත් යවන්නේ අපේ පිටින් එක නම් මට හොදටම තේරුනා මොකද මම report කරපු Assistant manager divorce වෙලා නඩු ගිහින් හෙන කේස් ගොඩක් වුනු එකෙක්. ඌ ඉතින් කරන්නෙ ගොඩක් වෙලාවට Team meeting එකක් තියලා හැමොටම බනින එක.ඌ හැමවෙලාවෙම ඉන්නෙ තරහෙන්. ඔහොම කාලකන්නි එක්ක ඉන්න පුලුවන්ද? එත් මිනිස්සු අසරණ කමට කොන්ද නවාගෙන ඉන්නවා වෙන කරන්න දෙයක් නැති කමට. මම කෙලින්ම resignation letter එක දුන්නා පරයට ඌ පස්සෙ තෙරුම් ගත්තා මම ආවේ සල්ලි නැති නිසා නෙවේ කියලා. mata nan dan inna thathwe widiyata 1 lakh labenawanan onawatath wada athi. wahane leasing nathi ekath ekata hethuwak.
sillara kadayak thamai hodama example 1ka ...besy thamai kannawath welawak naha..ath owner ta hithunoth dan athi kiyala shop 1ka wahanna puluwan..business ekata negative impact 1k thiyei habai aken..බිස්නස් කරද්දි හුස්මක් ගන්න වෙලාවක් නෑ කියලනේ බන් කියන්නේ...
උඹ තනිකඩයෙක් වෙන්න ඇති එකයි ඔහොම හිතෙන්නෙ.
පවුල් පන්සල් වෙලා බලාහන්කො මහත්තයො