දවස් 3 කට මට එක හාල් කිලෝ එකක් යනවා. සාමාන්යෙන් ඉව්ව ම බර 3 න් ගුණයක් වෙන නිසා එහෙම බලද්දි මම දවසකට උයපු රතු බත් කිලෝ එකක් කනවා. ඒ කියන්නෙ කැලරි 4550 වගේ. මගේ ඩේලි කැලරි වැය වෙන ගාන 2600 - 2800 ක් වගේ. මාලු නැතුව කන්නෙ ම නෑ. කන මස් මාලු බිත්තර කැල්කියුලේට් නොකරත් මම ගොඩක් කැලරි අරගෙන තියෙනවනෙ. ඒත් මම පොඩ්ඩක් වත් බල්ක් වෙලා නෑනෙ. අර්බුදය මොකද්ද කියල හිතාගන්න බෑ

