bulk කිරීමේ අර්බුදය

Suwaris2

Active member
  • Sep 1, 2022
    313
    174
    43
    දවස් 3 කට මට එක හාල් කිලෝ එකක් යනවා. සාමාන්‍යෙන් ඉව්ව ම බර 3 න් ගුණයක් වෙන නිසා එහෙම බලද්දි මම දවසකට උයපු රතු බත් කිලෝ එකක් කනවා. ඒ කියන්නෙ කැලරි 4550 වගේ. මගේ ඩේලි කැලරි වැය වෙන ගාන 2600 - 2800 ක් වගේ. මාලු නැතුව කන්නෙ ම නෑ. කන මස් මාලු බිත්තර කැල්කියුලේට් නොකරත් මම ගොඩක් කැලරි අරගෙන තියෙනවනෙ. ඒත් මම පොඩ්ඩක් වත් බල්ක් වෙලා නෑනෙ. අර්බුදය මොකද්ද කියල හිතාගන්න බෑ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    දවස් 3 කට මට එක හාල් කිලෝ එකක් යනවා. සාමාන්‍යෙන් ඉව්ව ම බර 3 න් ගුණයක් වෙන නිසා එහෙම බලද්දි මම දවසකට උයපු රතු බත් කිලෝ එකක් කනවා. ඒ කියන්නෙ කැලරි 4550 වගේ. මගේ ඩේලි කැලරි වැය වෙන ගාන 2600 - 2800 ක් වගේ. මාලු නැතුව කන්නෙ ම නෑ. කන මස් මාලු බිත්තර කැල්කියුලේට් නොකරත් මම ගොඩක් කැලරි අරගෙන තියෙනවනෙ. ඒත් මම පොඩ්ඩක් වත් බල්ක් වෙලා නෑනෙ. අර්බුදය මොකද්ද කියල හිතාගන්න බෑ
    නිදිමරනවද? සතියට කොච්චර workout කරනවද?
    සිගරට් අරක්කු බොනවද්? පැනි රස කෑම ගොඩක් කනවද?
     
    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    up

    නිදිමරනවද? සතියට කොච්චර workout කරනවද?
    සිගරට් අරක්කු බොනවද්? පැනි රස කෑම ගොඩක් කනවද?
    sweets kanawa lemon bonawa nithara ma
    ------ Post added on Mar 8, 2024 at 11:24 PM