මගේ කලින් තිබ්බ පොඩ්ඩක් පරණ Account එකට මීට දවස් තුනකට කලින් මගේ Google Account එක Connect කරන්න ගිහිල්ලා එක පාරටම මගේ Mobile Number එක verify වෙලා නෑ කියලා Pop Up එකක් ආවා. ඒ Popup එකේ Mobile Number එකක් දාලා තිබ්බා. ඒ Number එකට අපේ Username එක Message එකක් දැම්මහම ඒ Message එක දාපු Number එකට Verification Code එකක් එවනවා කියලා තිබ්බා. මං දවස් තුනක් තිස්සෙ මගේ Numbers 2 කින් ම try කරා ඒ Number එකට Message එකක් දාලා Verification Code එක ගෙන්නගන්න. ඒත් ඒක කරගන්න බැරිවුනා. Number එක verify කරනකං මට කිරියෙ Messages දාන්නවත්, Likes දාන්නවත් මොනවවත් කරන්න බැරි කරලා තිබ්බේ. අන්තිමට බැරිම තැන මං අද අලුතෙන් Account එකක් හදාගත්තා. එතනදි නම් අපේ Mobile Number එක Enter කරන්න කිව්ව Step එකේදි මං මගේ Number එක Enter කරාට පස්සෙ ඒකට Verification Code එක ආවා. අපරාදෙ බං මගේ පරණ Account එක. දැං ඉතිං මුල ඉඳංම Well-known Member ගන්න try කරන්න එපැයි. ඒ ප්‍රශ්නෙ මං Report කරලත් බැලුවා. ඒත් වැඩක් වුනේ නෑ. හැබැයි මට සිරාවටම ඒ වෙලාවේ පට්ටටම අවුල් ගියා බං.