business ආයෝජන අවස්තාවක්.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    ලක්ශ 20ක් යොදවලා හොයන්න පුලුවන් ගාන තමයි ලක්ශ 2.

    ලක්ශ 200ක් වගෙ දැම්මොත් ලක්ශ 10ක් පුලුවන්.

    ප්‍රාග්දන ප්‍රශ්නයක් තියෙන්නේ වෙන කිසි අව්ලක් නෑ.
    ප්‍රාග්දනය නය විදියට ගන්න ගියාම උන් නය දෙන අවුරුදු ප්‍රමානය අඩුයි, පොලිය වැඩියි, එතකොට වාරිකය වැඩියි. මම කලින් ඕක මේකෙම කියලා ඇති. ලොකු වාරික එක්ක බිස්නස් කරන්න අමාරුයි. O/D එකක් තමයි වැඩේට ගැලපෙන්නේ. O/D එකක් දැන්ම ගන්න අමාරුයි.

    නිශ්පාදන ආර්තිකයකට යන්න අඩුපොලී නය අත්‍යවශයි. බජට් එකෙන් මේ පාර සල්ලි වෙන්කරලා නෑ. 8% පොලියට වසර 10ක්ට ලෝන් එකක් ගන්න පුලුවන්නම් ආයෝජන හොය හොය ඉන්න ඕනේ නෑ. ප්‍රොපටි එක තිබ්බා ලෝන් එක ගත්තා. එහෙම බැරි නිසා ටික කාලයක් අදින්න වෙනවා.

    මම කියන බිස්නස් එක නොදැක වෙන වෙන බිස්නස් ඔලුවට දාන් මේක අරමයි මෙහෙමයි හිතන්න බෑ. මාසෙට ලක්ශ 100 හොයන බිස්නස් තියෙනවා මෙහෙ. ඒවල සිස්ටම් හැමදේම දන්නවස්, දැනුම තියෙනවා. මුදල් නැතුව ලත වෙනවා. ඕකයි යතාර්තය.
    නෑ නෑ බෑ බෑ කියනවට වඩා කරා නම් හරි. ඔයාගෙ ROI එක 10% තියෙනවා නම් ඕකෙන් ණයක් අරන් බිස්නස් කරන්න බෑ කියන්නෙ ඔයාගෙ නොහැකියාව.
    අදටත් සුලු හා මධ්‍ය පරිමාණ smeloc ණය දෙනව. මේ මටත් අලුත් ආණ්ඩු ආවටත් පස්සෙත් දුන්නෙ. අවුරුදු 2 ඉදන් දෙනව අවුරුදු 10 දක්වා. ඕක ලොකුවටම පටන් ගත්තෙ යහපාලන ආන්ඩුව. ඒත් තාමත් ණය දෙනව. 16% තියෙන්නෙ. ඔයාට මාසෙට ROI එක 10% තියාගෙන extra 1.3% liability එකක් එක්ක බිස්නස් කරන්න බෑ කියන්නෙ නොහැකියාව බන්. ඕකට රටේ නැති හේතු අරකයි මේකයි කියල වැඩක් නෑ.

    ලක්ශ 10කින් capital investment එක වැඩි කරගෙනනම් ලක්ශ 3ක් ප්‍රොෆිට් වෙනකොට වැඩිම වශයෙන් 54,000ක් වාරිකයක් ඔයාට ගෙවා ගන්න බෑ කියන්නෙ. ඔයත් එක්ක ඉන්වෙස්ට් කරන උන්ට පුකත් නැතුව යන්න වෙන්නෙ.

    ලෝන් එක ලක්ශ 10 ගත්තෙ පුද්ගල ඇප වලින් smeloc එකෙන් ලක්ශ 10ක් ගන්න පුලුවන්. ප්‍රොපටි ඕනෙ නෑ.

    SmeLoc Loan 2 years 1M Granted 16% interest flat.
    10,00,000 * 16% * 2 / 24 = 54,000

    Guaranteed ROI 10%
    30,00,000 * 10% = 3,00,000

    Gained additional Profit
    3,00,000 - 2,00,000 = 1,00,000

    After Loan Premium Net Profit
    1,00,000 - 54,000 = 46,000

    හැබැයි දැන් ඔයා මෙතන investment එකට කතා කරන්නෙ lowest ම tier එක ගත්තත් ලක්ශ 50ට ලාබෙන් 12.5%. (10%*12.5)
    එහෙම කියන ඔයාට 1.3% interest එකක් ගෙවා ගන්න බෑ ඉහි ඉහි ගානව.
     
    Last edited:
    • Like
    Reactions: Janatha Jhon

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    මුලින්ම ත්‍රේඩ් එක කියවපන්කෝ බන්. මගේ නිවාස නයක් තියෙනවා ලක්ශ 30ක් ඒක අවුරුදු 3කින් ඉවරයි. ඉටපස්සේ ලක්ශ 100ක නයක් ගන්නවා. එතකන් ආයෝජනයකට අවස්තාව තියෙනවා.
    මම දැනටත් ලෝන් එකටයි, ඉන්ශුවරන්ස් එකටයි 96000ක් ගෙවනවා.

    එකපාරම 10%ට අඩුවෙන් දෙන කර්මාන්ත සංවර්දන නයක් ගන්න ඕනා. අවුරුදු 10කට ගත්තනම් ඇති.
    නැත්තන් O/D එකක්.

    10%ට අවුරුදු 10ට ලෝන් එක ගත්තොත් 132150යි මාසෙකට ගෙවන්න ඕනේ. එහෙම තමයි කරන්න ඉන්නේ.
    ලක්ශ 5ක් හෙව්වත් ලෝන් එක ගෙව්වම 370ක් ලාබයි.
    හැබැයි දැනට 10% පොලියට වසර 10ක කාලයකට බිස්නස් ලෝන් කිසිම බැංකුවක දෙන්නේ නෑ.
    කර්මාන්ත එලට දීපුවල ෆන්ඩ්ස් ඉවරයි.
    ඊලග බජට් එකෙන් මුදල් වෙන්කරනවලු. අවුරුදු 3ක් යද්දි ඕවා ගානට හැදිලා තියෙයි
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    තියෙන Property එකක් විකුණලා ඒ සල්ලි Business එකට දැම්මා නම් හරිනේ

    ඒක ප්‍රායොගික නෑ. තට්ටු දෙකක බිල්ඩින් එකක්. උඩ නිවස යට ස්ටෝර් එක. මේ තැන බින්සන් එකට අනිවාර්යයෙන් අවශ්‍යයි.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    අයිසේ උබ කියන විදිහට ක්ලත් ඔය ඉන්වෙස්මන්ට් එක පාඩුයි.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,985
    22,015
    113
    ගම මහනුවරයි
    invest karana ekata risk eka wadi... return ekath madi...

    laksha 200 stocks wala dammath aduma laksha 4 return ekak hoyanna puluwan masekata
    :yes:

    fd ekak dammath laksha 2k puluwan masekata... n risk ekth aththema na
     
    • Like
    Reactions: Tricle_Buwa

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අයිසේ උබ කියන විදිහට ක්ලත් ඔය ඉන්වෙස්මන්ට් එක පාඩුයි.

    උබට ලාබ විදිය කියපන් බලන්න

    invest karana ekata risk eka wadi... return ekath madi...

    laksha 200 stocks wala dammath aduma laksha 4 return ekak hoyanna puluwan masekata
    :yes:

    fd ekak dammath laksha 2k puluwan masekata... n risk ekth aththema na

    FD වල 12% දෙන්නේ නෑ.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,728
    8,956
    113
    ulan bator
    BTC @ $111000
    Sudu puthe awrudu 5kata kalin $69k thibba btc dan thama hariyata onna $100k une... 2x wath na..
    Oya athara $26k wage lellatama bassa..

    Dan ithin issarahata ai 40ta watenna puluwan, thawa awrudu 5k giyath $200k nowenna puluwan.. demenising returns...

    Btc walin goda yanna puluwn kale iwara wegena enne, returns adu wegana enne..
    Top eke wikunala aduwen buy karana ekath sure na, hithana tharam adu nowenna puluwan..

    Hai friend

    BTC @ $111000

    U have no idea how World Fiat Money system Works! 😁 😁
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,728
    8,956
    113
    ulan bator
    Lol peak lang wenakota ohoma thama, eeta passe 40k walatama drop eka..
    we will talk about in July @ 260K when US lower their Bond Rates and start print money!

    ah lankawath salli print karai. august - september wei! iwasala inna!

    2022 Mid entry price 15K . 2025 Peak 110K as u say / almost 8X return in 2 years without "0" Work, NO tax no nothing!
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,951
    12,014
    113
    we will talk about in July @ 260K when US lower their Bond Rates and start print money!
    ah lankawath salli print karai. august - september wei! iwasala inna!
    111,000 mama short kala, danata profit, will see :lol:
    Oka aniwa langa drop ekak dei..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,951
    12,014
    113
    short eka wadi Karanam. oya madi! 108600di 20 billion short liqwidate kara! ewa okkoma long dapu unta pay back una! short eka thawa wadi karahan!

    you are fighting with these guys

    I have enough captal to manage the short.
    But langa oka drop wenawa. Will see.. :lol:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,768
    18,558
    113
    111,000 mama short kala, danata profit, will see :lol:
    Oka aniwa langa drop ekak dei..
    leverage කීයද.. හොද stop loss එකක් දාපන් බහිද්දි උඩවල් හොල්ලල ගන්නෙ. ශෝට් රිස්ක් වැඩි
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,951
    12,014
    113
    leverage කීයද.. හොද stop loss එකක් දාපන් බහිද්දි උඩවල් හොල්ලල ගන්නෙ. ශෝට් රිස්ක් වැඩි
    Mama stoploss danne na ban..
    oka uda giyath wadi dura yanne na drop ekak nodi..
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,728
    8,956
    113
    ulan bator
    Mama stoploss danne na ban..
    oka uda giyath wadi dura yanne na drop ekak nodi..
    117-125 adinawa. adala 102-104 bassanawa High leveraged set eka liquidate caranna!
    exchange walata buyerslata sell karanna Spot BTC ona. Spot BTC sell orders loku ewa okkoma thiyenne 110n udata!
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,951
    12,014
    113
    Mama eda 111,000 short karapu thaninma wage anik paththa harila dan 103,000..
    Thawa tikak bassama profit gannawa..

    Meka damme mama anjanam pora jathake kiyanna or course wikunanna nemi but btc walata aluth un over hype wela kiyapu katha nisa.. ;)

    111,000 mama short kala, danata profit, will see :lol:
    Oka aniwa langa drop ekak dei..