මචන්ලා දන්න එවුන් කියපල්කො Business Analyst රැකියාවෙන් වෙන්නේ මොකද්ද කියලා? සැලරි එහෙම කොහොමද කියලා? Reputed software company ekak
mama hithanne eh finance patte BA lata wenna athi bnSalary ehema kohomada? Mama glassdoor eke baluwa. 100k pannala. Average 80k witara.