Business Help ....

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    මචංලා මම පොඩි restaurant ඒකක් පටන් ගන්න බැලුවේ.... පොඩි ideas ටිකක් ඔනි.... මං බැලුවේ ශවර්මා, බගර්, හොට් ඩොග්, කෙබබ්, බබq වගෙ දෙවල්....
    උබලගේ ideas කියපල්ලා....KFC MCdonals type eakakta thamai karanna baluwe....

    commercial-and-residential-interior-design-ideas-with-premium-acrylic-800x533.jpg

    Shawarma-475x635.jpg

    3422495-0460677877-regal.jpg

    2680240175_8df83639dd_z.jpg

    තැන්ක්ස් මචංලා.....:yes::yes::yes::yes:
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    Ewa gana nam danne na owa karanawa nam Hodata piliwelata pirisuduwa karanna Gana wadi unath Awulak na Custermer satisfaction 1 Thiyanawa nam Jaya wewa
     
    • Like
    Reactions: yosh371

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    දානවනං කොළබ හෝ අවට තමයි. පුළුවන් නං පිටකොටුව හරියෙන් කඩයක් දාපන් හොද quality Foods තියෙන. Fort Station එක පැත්තේ කන්න හරි හමන් කඩයක් නැහැ. ඒ පැත්තේ සෙට් කරගන්න පුළුවන් නං ගොඩේ ගොඩ..
     
    • Like
    Reactions: yosh371

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    දානවනං කොළබ හෝ අවට තමයි. පුළුවන් නං පිටකොටුව හරියෙන් කඩයක් දාපන් හොද quality Foods තියෙන. Fort Station එක පැත්තේ කන්න හරි හමන් කඩයක් නැහැ. ඒ පැත්තේ සෙට් කරගන්න පුළුවන් නං ගොඩේ ගොඩ..

    Yep. Binoj pennana kal mama fort wala hoda thanak dakala na (Hemas eka hariye thiyena kfc eka arenna).

    Submarines, Arabic food, etc hodai. Israeli food hadanna kenek set wunoth dapan mama hamadama enawa.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    පිරිසිදු බව මිනිස්සුන්ට පේන්නම කරපන් මචන්. අපි යන ගොඩක් හෝටල් වලට ආයේ යන්නේ නෑ කෑම පිරිසිදුවට හදන්නේ නෑ කියල තේරුනාම.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    Ewa gana nam danne na owa karanawa nam Hodata piliwelata pirisuduwa karanna Gana wadi unath Awulak na Custermer satisfaction 1 Thiyanawa nam Jaya wewa

    Mn machn UK iddi work kera ithin ban standard okkama dannewa.... anika machn products okkama AUS n UK walin gennane innee.... +6

    දානවනං කොළබ හෝ අවට තමයි. පුළුවන් නං පිටකොටුව හරියෙන් කඩයක් දාපන් හොද quality Foods තියෙන. Fort Station එක පැත්තේ කන්න හරි හමන් කඩයක් නැහැ. ඒ පැත්තේ සෙට් කරගන්න පුළුවන් නං ගොඩේ ගොඩ..

    negombo side baluwe ban.... produsts okkama import karanewaa ban +6
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    sira business idea eka mchn hebei digatama quality eka maintain karapan...nathnam ena customersla halenawa muladi hitiyath... :)