මචංලා මම පොඩි restaurant ඒකක් පටන් ගන්න බැලුවේ.... පොඩි ideas ටිකක් ඔනි.... මං බැලුවේ ශවර්මා, බගර්, හොට් ඩොග්, කෙබබ්, බබq වගෙ දෙවල්....
උබලගේ ideas කියපල්ලා....KFC MCdonals type eakakta thamai karanna baluwe....
තැන්ක්ස් මචංලා.....

උබලගේ ideas කියපල්ලා....KFC MCdonals type eakakta thamai karanna baluwe....
තැන්ක්ස් මචංලා.....