Questions Business Help

Mr.JONI

Active member
  • Sep 27, 2015
    381
    51
    28
    ටවුන් එකේ ගෙයක් තියෙනවා. (Color Light walata 1km බණ්ඩාරගම). Rent එකට දෙන්නේ නැතුව කරන්න හොද business එකක් කියපන්කො.
    Rent එකට දිලා එපා වෙලා තියෙන්නේ. හරියට rent දෙන්නේ නැහැ. ප්‍රශ්ණ ගොඩයි.
    කෙල්ලෝ ටිකක් දාලා පොඩි ගාමන්ට් එකක් දාන්න හිතන් හිටියේ. මේ කාලේ ගාමන්ට් වැඩ case කියලා හැමෝම කියනවා.
    හොද business එකක් කියපන්කො.
     
    • Like
    Reactions: gamerlk

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,957
    3,965
    113
    Sri Lanka
    Rooms ගොඩක් තියෙනව නම් Cleaning කොල්ලෙක් දම්මල, Rooms දෙන්න වගේ පටන් ගන්න. ඒකත් අර පැයේ දෙකේ වැඩේට එන කපල් වලට නෙමෙයි. හොඳ Families, බැඳපු ජෝඩු, වගේ උන්ට. කෑම බීමත් supply කරන්න පුළුවන් නම් හොඳයි. ලඟ හොඳ කඩයක් තියෙනව නම් ඒක සෙට් කර ගන්න.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    රෙන්ට් එකට දෙනකොට හොද බැක්ග්‍රවුන්ඩ් චෙක් එකක් කරලා සල්ලි දෙන්න පුලුවන් මනුස්සයෙක්ට දෙන්න

    හොද ඇග්‍රිමන්ට් එකක් ගහන්න , නොගවන්නේ නම් කියන කොටස ඌට ඇහෙන්න ඇග්‍රිමන්ට් සයින් කරනකොට පැහැදිලිව කියවන්න එතන වෙනම අස්සනකුත් ගන්න , තද නීති ටිකක් දාන්න පොලිසි උසාවි යන්න පුලුවන් වෙන්න වාසි වෙන හැටියට . කොටින්ම ගෙයින් එලියට ඇදලා දාන්න පුලුවන් වෙන කොන්දේසි වලට යටත් වෙන විදියට.

    රෙන්ට් එකට දෙන එක තමා හොදම ලේසිම බිස්නස් එක බන් .

    නැත්තම් සුද්දෙක්ට වගේ දෙන්න බලන්න බුකින් ඩොඩ් කොම් airbnb වගේ
     
    • Like
    Reactions: Mr.JONI