Business idea help

Dredd

Active member
  • Jan 14, 2016
    469
    103
    43
    මචන්ලා මම METRO Kadawatha එකෙන් කඩ කාමරයක් ගත්තා12ලක් (size 12x20) කට. මොකක් හෝ පොඩි business එකක් පටන්ගන් හිතාගන (Perfume shop). නමුත් එතන ගොඩක් මිනුස්සු ගැවසෙය් කියල හිතා ගන්න බැ , * මට idea ටිකක් දෙන්නකෝ පටන්ගන්න හොදම business එක මොකද්ද කියල.:)
     
    Last edited:

    Dredd

    Active member
  • Jan 14, 2016
    469
    103
    43
    12 laks walata kada tiyanwada? oka awit ara kirillawala rawumak tiyenne eka neda?
    eka nikan MC wageda hadila enne?
    ඔව් මචන් එක තමය්
    එකේ ෆෝර්ත් ෆ්ලොව් එකනේ තමය් කඩ කාමරයක් ගත්තේ
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    ඔව් මචන් එක තමය්
    එකේ ෆෝර්ත් ෆ්ලොව් එකනේ තමය් කඩ කාමරයක් ගත්තේ

    4th floor ekata minissu gennaganna puluwan business ekak karanna wei

    Yanthra manthra gurukam, hadi hooniam, jothishya karyalayak wage
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    kohoma karath gaodak welawata oya wage shop ekak karanawanam customers lawa genna ganna wenne advertisement walin wage thamai.anik unta wada tikak aduwata price karala,net eke,FB eke wage dapan items wala price ekkama,delivery option ekath dipan,ethakota ok,ehema nathuwa othenta ena customers la witharak target karalanam business ekak karanna amaru wei
     
    Dredd

    Active member
  • Jan 14, 2016
    469
    103
    43
    kohoma karath gaodak welawata oya wage shop ekak karanawanam customers lawa genna ganna wenne advertisement walin wage thamai.anik unta wada tikak aduwata price karala,net eke,FB eke wage dapan items wala price ekkama,delivery option ekath dipan,ethakota ok,ehema nathuwa othenta ena customers la witharak target karalanam business ekak karanna amaru wei

    එකනම් හොද idea එකක් තමා. මම වෙබ්සිටේ එකකුත් හදල දැම්මොත් ගොඩදාගන්න පුළුවන් වය්කියල හිතනවා
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    උබ කඩේ සල්ලි වලට ගත්තද? කුලියට ගත්තද?? කීයක් ගියාද මචන්??

    මමත් ඊලග අවුරුද්දේ ඇවිත් බිස්නක් එකක් කරන්න කඩයක් හොයගන්න ඕනේ...
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,137
    11,141
    113
    Forest
    ඔය මගුලේ කඩවල් වැඩියි. මාත් ඉස්සරම ගන්න බැලුව පස්සේ විකුනන්න. 40ක් කිව්වා. එච්චර කඩවල් ගොඩක් තියෙද්දී වටින්නේ නෑ කඩ ගන්න එක. උබ 12ට ගත්තනං අමර උඩක කඩයක් අරන් තියෙන්නේ.:lol:
     
    Dredd

    Active member
  • Jan 14, 2016
    469
    103
    43
    උබ කඩේ සල්ලි වලට ගත්තද? කුලියට ගත්තද?? කීයක් ගියාද මචන්??

    මමත් ඊලග අවුරුද්දේ ඇවිත් බිස්නක් එකක් කරන්න කඩයක් හොයගන්න ඕනේ...
    ඔව් මචාහං මම සල්ලි වලට ගත්තේ
    12lk
     
    Dredd

    Active member
  • Jan 14, 2016
    469
    103
    43
    ඔය මගුලේ කඩවල් වැඩියි. මාත් ඉස්සරම ගන්න බැලුව පස්සේ විකුනන්න. 40ක් කිව්වා. එච්චර කඩවල් ගොඩක් තියෙද්දී වටින්නේ නෑ කඩ ගන්න එක. උබ 12ට ගත්තනං අමර උඩක කඩයක් අරන් තියෙන්නේ.:lol:

    fourth floor:yes: