Business Idea

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මම කලිනුත් නූලක් දැම්මා මගේම business එකක් පටන්ගන්න ඕනෙ කියලා හිතලා.. ඒත් සල්ලි නැති හින්දා වැඩේ මග නතර උනා..
    https://www.elakiri.com/forum/showthread.php?t=1848344

    ආන්ඩුවෙන් දෙන මේ ණය ගත්ත කවුරුහරි ඉන්නවද? මේක ගත්තොත් මගේ වැඩක් කරල ගොඩ යන්න පුලුවන් වෙයිද? දේශපාලන පක්ෂ නැතුව උබලගෙ අදහස් දීපල්ලා..

    attachment.php
     
    Attachments

    • 1.jpg
      1.jpg
      93.5 KB · Views: 130

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    meke register wenna
    http://exporter.edb.gov.lk/

    oke arabuma kiyala form ekak tiyenawa, tikak loku form ekak. eka fill karala submit karanna. eeta passe interview call karanawa kiyala kiyanne. habai mama danna katawat tama interview call karala nam na.

    oya loan eka kelinma bank eken ganna ba. arabuma eke application eka pass wenna one, eeta passe tamai eka aran gihin bank eken loan eka ganna puluwan kiyala kiyanne.
     
    A kiyanne me loan eka ganna puluwan good or service exporterslata witharada? Local business karanna ganna berida machan?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    A kiyanne me loan eka ganna puluwan good or service exporterslata witharada? Local business karanna ganna berida machan?

    local ewatat ganna puluwan mama hitanne, eet priority eka denne export karanna puluwan ewata, anith eka oya loan eka ganna nam uba full time business eka karanawa kiyala pennanna one,.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    local ewatat ganna puluwan mama hitanne, eet priority eka denne export karanna puluwan ewata, anith eka oya loan eka ganna nam uba full time business eka karanawa kiyala pennanna one,.

    eka nam awulak ne ban.. loan eka gannakanne oya okkoma sellan.. job eken ain wela tika dawasakin aye job ekak hoyaganna ekane..:D:D:D:D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,913
    1
    9,713
    113
    Gampaha
    මචන් මම ගියා ඕක ගැන අහන්න උබත් පලයන්. හැම බ්‍රාන්ච් එකෙන්ම බෑ. ලඟම තියෙන මහජන බැංකුවෙන් බලන්න Enterprise Sri Lanka ලගම තියෙන්නෙ මොන බ්‍රාන්ච් එකේද කියල.. ඊලගට එතන Enterprise Sri Lanka section එකෙන් විස්තර ගන්න පුලුවන්.

    මෙකෙ චක්‍රලේඛනේ තරුණ උපාධිදාරීන් කියල තියෙනව. "තරුණ" කියන වචනෙ define කරන්නෙ කොහොමද කියල අහන්න බැරි උනා. ණය ආපසු ගෙවීම් කාලය අවු7 ක් තියෙනව. උපරිම අවු2ක සහන කාලයක් සහිතව. සහන කාලය කියන්නෙ බිස්නස් එක ඩිවලොප් වෙනකම් ණය ගෙවන්න ඕනෙ නෑ.

    ඕක ගන්න හරිම අමාරුයි. මුලින්ම Project proposal එකක් දෙන්න ඕනෙ. ඊලගට ගන්න ණයට ඇපයක් තියන්න ඕනෙ. ඇපේ උබේ නමට තියෙන්නත් ඕනෙ. ඕක ගෙවීම තියෙන්නෙ මට කියපු විදියට පොළියත් එක්කමයි. නමුත් උබ හරියටම වාරිකෙ එකක් වත් කල්පනින්නෙ නැතුව තිතටම ගෙවපුවාම ණය මුදලෙ අන්තිම ටික රජයෙන් ගෙවනව. නැත්නම් රජයෙන් ගෙවන්නෙ නෑ.

    ඒ කියන්නෙ සරලව flat rate එකෙන් හැදුවොත්, (හීන වන ශේශයට හැදුවත් එකයි. හදන්නෙ මොකේටද කියල දන්නෙ නෑ.)

    වාරිකය = [ණය+(ණය*වාර්ශික පොළිය%*අවුරුද ගාන)]/අවුරුද ගාන*12
    පලමු මස අවසානයේ මුලු ණය = [ණය+(ණය*වාර්ශික පොළිය%*අවුරුද ගාන)] - වාරිකය
    ඔය විදිය මාසෙ ගානෙ වාරිකය ගෙවෙද්දි මුලු ණය එන්න එනා අඩුවෙලා,
    මුලු ණය = ණය*වාර්ශික පොළිය%*අවුරුද ගාන
    වුන ගමන් ඒ ටික ඔක්කොම එකපාර රජයෙන් ගෙවල උබේ ණය සෙට්ල් කරනව.

    හැබැයි මේක හරියටම බ්‍රාන්ච් මැනෙජර් කන්ෆර්ම් කලේ නෑ. මොකද එයත් හතරවටේට කෝල් කරකර අහල මට කිව්වෙ. ඒ නිසා උබ හරියටම ගිහින් කතා කරන්න.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,913
    1
    9,713
    113
    Gampaha

    eka nam awulak ne ban.. loan eka gannakanne oya okkoma sellan.. job eken ain wela tika dawasakin aye job ekak hoyaganna ekane..:D:D:D:D
    බැහැ මචන් නීති පට්ට තදයි. උබ වංචාවක් කලා කියල රිපොර්ට් උනොත් උබට සහන පොළිය නැති වෙනව. මොකද සහන පොළිය ලැබෙන්නෙ ලෝන් එකේ අන්තිමට නිසා.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    බැහැ මචන් නීති පට්ට තදයි. උබ වංචාවක් කලා කියල රිපොර්ට් උනොත් උබට සහන පොළිය නැති වෙනව. මොකද සහන පොළිය ලැබෙන්නෙ ලෝන් එකේ අන්තිමට නිසා.

    Poli ne kiyala aragana anthimata illankanna wena seen ekak wage neda machan
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,913
    1
    9,713
    113
    Gampaha
    owa oya kiyana vidiyata ponila dey meen kiyala
    දෙනව බන් SMELoC එකේ Funds දැනටමත් ඉවරයි. මම ඒක ඉල්ලුම් කලා. Application form ටික පෙන්නල කිව්ව ඔක්කොම funds ඉවරයි කියල. :( මම දැනුවත්ව SMELoC ගත්ත අය ඉන්නව. පට්ට Application form තොගයක් තිබ්බෙ..