business ගොසරියක් දන්න
මම ගොසරියක් දන්න හිතාගෙන ඉන්නේ
. මට ලොකු කැපිටල් එකක් නේ
. එක නිසා මුලුන්ම .සාමානයෙන් සෙනගට අත්යවස්ය ඒවා තම දන්නා බල පොරොත්තු වෙන්නේ .මචන්ලා මට දැනගන්න පුලුවන්ද සාමානයෙන් හාල් ළූණු අල මිරිස් වගේ ඕනේ කරන දේවල් වල තොග මිල ?? ..
ඔගොල්ලනන්ට මොකද හිතෙන්නේ වේදේ සාර්ථක වෙයද?:




ඕගොල්ලන්ගේ අදහස් මොනවද ??



මම ගොසරියක් දන්න හිතාගෙන ඉන්නේ

. මට ලොකු කැපිටල් එකක් නේ
. එක නිසා මුලුන්ම .සාමානයෙන් සෙනගට අත්යවස්ය ඒවා තම දන්නා බල පොරොත්තු වෙන්නේ .මචන්ලා මට දැනගන්න පුලුවන්ද සාමානයෙන් හාල් ළූණු අල මිරිස් වගේ ඕනේ කරන දේවල් වල තොග මිල ?? ..ඔගොල්ලනන්ට මොකද හිතෙන්නේ වේදේ සාර්ථක වෙයද?:





ඕගොල්ලන්ගේ අදහස් මොනවද ??



Last edited:


