buwaage AL results

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    මචන් මෙකඉ seen එක අපෙ couin මල්ලි කෙනෙක් ඉන්නවා බුවා maths kale
    ගිය පාර තමයි 3 පාර කලෙ

    2 පාර results s,s,c

    3 පාර results s,s,f

    අපරඩෙ බන් මෙ පාර results අඩු වෙලා


    මම කිව්ව දැන් 2 nd shy results වලින් වැඩක් නැ
    3 පාර කලානෙ දැන් එයාගෙ results ලෙස සලකන්නෙ s,s,f
    මොන කරන්නත් al pass වෙන්න එපයි එ නිසා ආයෙ al කරන්න ආර්ට්ස් වලින් හරි
    එ කරල s 3 දාගන්න කියලා


    එත් බුවා කියනව අවුලක් නැලු 2nd shy results වලින් මොනාඅ හරි කරනවලු....
    එහෙම කරන්න පුලුවන්ද බන් ...නැත්නම් බුවාට ආයෙ පාරක් අල් කරන්න වෙයිද...


    උබලගෙ අදහසුත් කියාපල්ලා
     
    Last edited:

    kingzz

    Junior member
  • Sep 17, 2013
    149
    11
    18
    prvt karanna puluwani mn hitanne,thrid eka gana nokiya second eken appy karala balahan,puluwan weyi.tawa shy ekak karanawa kiyanne kale kadana eka witarai ban.hoda cose ekak balala karanna kiyapan,geman tec wage karanna kiyapan,eka godak hidai.nathama open uni eke karanna puluwani degree eka.
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,796
    2,360
    113
    අවුලක් නෑ 2nd එකෙන් පුලුවන් ඕනෙ මගුලක් කරන්ඩ
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එක පාරක් හරි පාස් නම් පාස්..
    ඒ ලෙවල් ඉල්ලන එකකට 2න්ඩ් රිසල්ට් එක පෙන්නල යන්න පුලුවන්..