bux sites වලින් මුදල් ඉපයිම
ගොඩාක් අය මේ දවස් වල bux sites වලින් මුදල් ඉපයිම ගැන කතා කරනවා . ඉතින් මටත් හිතුනා මේ ගැන පොඩ්ඩක් ලියන්න මම දන්න දේ. විශේසයෙන්ම කියන්න ඕන bux sites ගොඩාක් තිබුනත් ඉයින් මුදල් උපයන්න පුලුවන් bux sites තියෙන්නේ නම් ඉතාමත් සුලු ප්‍රමානයක් පමනයි. ඉතින් ඔයාලා මේ bux site වලින් මුදල් උපයන්න බලාපොරොත්තු වෙනවානම් මේ තියෙන හැම bux site එකකම register වෙන්න යන්න එපා. මෙකද ඒකෙන් වෙන්නේ ඔයාලගේ කාලය කා දැමිමක් විතරයි. ඒ නිසා register වෙන්න පලමුව ඒ bux site එක පිලිබදව හොද වැටහිමක් ලබාගන්න. ඒ සයිට් එකෙන් add එකක් ක්ලික් කරාම කොපමන මුදලක් ලැබෙනවද? දවසකට add කියක් ලැබෙනවද? Referral Link එකකින් කොපමන ලැබෙනවද කියලා මේ විස්තර ගැන පොඩ්ඩක් අවදානය යොමු කරන්න. ඉතින් විශේසයෙන්ම කියන්න ඕන මේ bux site වලින් මුදල් ඉපයිමේදි මෙම මුදල් අපි ලබා ගන්නේ අපේ paypal ගිනුමකට හෝ alertpay ගිනුමකට. නමුත් මම ලබපු අත්දැකිමේ හැටියට අපේ ලංකාවේ අයට paypal හරහා ලංකාවට මුදල් ගෙන්වා ගන්නවත් paypal ගිනුමකට මුදල් receive කරගන්නවත් බැ. ඒ නිසා ඔබ යම්කිසි bux site එකකින් cashout කරගන්නවානම් අනිවාර්‍යන්ම alertpay ගිනුමක් හරහා කරගන්න.
මම අත්දැකපු විදියට හොදම මෙන්න.
neobux