BYD ගත්ත උන් වරෙල්ලා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    යන්න පුළුවන් කියන කිමී ගාන ඇත්තද බං? ගොඩක් ඒවා 400+ නෙ.

    චාර්ජ් කරන්න යුනිට් කීයක් යනවද ?
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,014
    8,850
    113
    Cenon
    cenon.com
    BYD_YANGWANG_1708929091123_1708929691023.jpg
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    400km is 0-100 SOC NEDC range
    NEDC typically over estimates the real range by 20-30%
    Discharging LFP below 20% SOC is proven to be detrimental to the battery
    So 0-100 Real range is - 480* 0.80 - 384Km
    Practical Range (20-100) 384/100*80 - 307km For (atto 3 Superior)
    257km for Advanced
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,351
    113
    400km is 0-100 SOC NEDC range
    NEDC typically over estimates the real range by 20-30%
    Discharging LFP below 20% SOC is proven to be detrimental to the battery
    So 0-100 Real range is - 480* 0.80 - 384Km
    Practical Range (20-100) 384/100*80 - 307km For (atto 3 Superior)
    257km for Advanced
    මම ගිය සතියෙත් ගියා 410KM Full charge එකෙන්. 7%ට බැට්රි එක බැස්ස. ඒ හොඳටම සෙල්ලම් දාල. හෙමින් ගියා නම් 450+ යන්න පුලුවන් ෂුවර්.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    මම ගිය සතියෙත් ගියා 410KM Full charge එකෙන්. 7%ට බැට්රි එක බැස්ස. ඒ හොඳටම සෙල්ලම් දාල. හෙමින් ගියා නම් 450+ යන්න පුලුවන් ෂුවර්.
    මම දැක්කා කීපතැනකම කට්ටිය කියල තියනවා බැට්රි එක 30% වඩා බස්සන්න එපා කියල. දාල තිබුනෙ EV scene එකේ ලොකුවටම ඉන්න බුවාල
     
    • Wow
    Reactions: Asmodeus

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,514
    113
    යන්න පුළුවන් කියන කිමී ගාන ඇත්තද බං? ගොඩක් ඒවා 400+ නෙ.

    චාර්ජ් කරන්න යුනිට් කීයක් යනවද ?
    BYD නම් ගොඩක් උන්ට අනුව අර්ශස් අමාරු නැතිව සාමාන්‍ය විදිහට drive කරනවා නම් කියල තියෙන range එක හරියටම හරි. කිලෝමීටර් 400 ක් කියනවා නම් 400 ක් අනිවාර්යයෙන්ම යන්න පුළුවන්, තව battery එක 8-10% ඉතිරිත් වෙනවා. අනිත් electric වාහන වගේ AC දැම්මා, headlight ගහන් එලෙව්වා කියල මහා ලොකු range වෙනසක් වෙන්නෙත් නෑලු.

    අනික ඉතින් LFP Blade බැටරි කියන්නෙ ඔය range එක අනිවා අවුරුදු 10 ක්වත් 90% ට වැඩි අගයක තියෙනවාමයි. ඉතින් අවුරුදු 7 ලීසිං දාල ගත්තා වුණත් ගෙවල ඉවර වෙන කාලෙ වෙද්දි පවා බැටරිය හොඳ තත්ත්වෙක තියෙනවා කියල ෂුවර් එකක් තියා ගන්න පුළුවන්.

    කල් පැවැත්ම අරවා මේවා ගැන කියෙව්වට එහෙම කිසිම අවුලක් නම් නැති පාටයි. Alto 800 එකට 2015-16 කියපු වැල් බයිලා මතකනෙ. බලහන් අදටත් පට්ට ගහන්න පුළුවන් සුපිරි වාහනේනෙ. BYD සෙට් එකමත් එහෙම වෙයි කියල මට හිතෙනවා.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    400km is 0-100 SOC NEDC range
    NEDC typically over estimates the real range by 20-30%
    Discharging LFP below 20% SOC is proven to be detrimental to the battery
    So 0-100 Real range is - 480* 0.80 - 384Km
    Practical Range (20-100) 384/100*80 - 307km For (atto 3 Superior)
    257km for Advanced
    mongalda ban, man gemak nethuwa 430+ karanawa colombo wala superior ake
    ganan hada hada athal aran hitapan,