300k wagelu yanna puluwan city eke. kandu yanna enna 350k wagelu. hybrid ekak ganin whottoයන්න පුළුවන් කියන කිමී ගාන ඇත්තද බං? ගොඩක් ඒවා 400+ නෙ.
චාර්ජ් කරන්න යුනිට් කීයක් යනවද ?
atto gattot dan ata deka kapaaganna wenne! cusstoms eke hira welaa tiyenne tax evade scene ekakataAtto 3 Standard eke full charge karanna 50 units yanne , Superior eke 60 units . Sealion 6 hybrid gathanan loku range ekak thinawa 1100km standard eke , anith eke itath wedi. Supiri wahane
මම ගිය සතියෙත් ගියා 410KM Full charge එකෙන්. 7%ට බැට්රි එක බැස්ස. ඒ හොඳටම සෙල්ලම් දාල. හෙමින් ගියා නම් 450+ යන්න පුලුවන් ෂුවර්.400km is 0-100 SOC NEDC range
NEDC typically over estimates the real range by 20-30%
Discharging LFP below 20% SOC is proven to be detrimental to the battery
So 0-100 Real range is - 480* 0.80 - 384Km
Practical Range (20-100) 384/100*80 - 307km For (atto 3 Superior)
257km for Advanced
මම දැක්කා කීපතැනකම කට්ටිය කියල තියනවා බැට්රි එක 30% වඩා බස්සන්න එපා කියල. දාල තිබුනෙ EV scene එකේ ලොකුවටම ඉන්න බුවාලමම ගිය සතියෙත් ගියා 410KM Full charge එකෙන්. 7%ට බැට්රි එක බැස්ස. ඒ හොඳටම සෙල්ලම් දාල. හෙමින් ගියා නම් 450+ යන්න පුලුවන් ෂුවර්.
BYD නම් ගොඩක් උන්ට අනුව අර්ශස් අමාරු නැතිව සාමාන්‍ය විදිහට drive කරනවා නම් කියල තියෙන range එක හරියටම හරි. කිලෝමීටර් 400 ක් කියනවා නම් 400 ක් අනිවාර්යයෙන්ම යන්න පුළුවන්, තව battery එක 8-10% ඉතිරිත් වෙනවා. අනිත් electric වාහන වගේ AC දැම්මා, headlight ගහන් එලෙව්වා කියල මහා ලොකු range වෙනසක් වෙන්නෙත් නෑලු.යන්න පුළුවන් කියන කිමී ගාන ඇත්තද බං? ගොඩක් ඒවා 400+ නෙ.
චාර්ජ් කරන්න යුනිට් කීයක් යනවද ?
mongalda ban, man gemak nethuwa 430+ karanawa colombo wala superior ake400km is 0-100 SOC NEDC range
NEDC typically over estimates the real range by 20-30%
Discharging LFP below 20% SOC is proven to be detrimental to the battery
So 0-100 Real range is - 480* 0.80 - 384Km
Practical Range (20-100) 384/100*80 - 307km For (atto 3 Superior)
257km for Advanced