අනිත් එක බං, ඕවගෙ තියෙන ඩ්‍රයිව් බයි වයර් සිස්ටම්. ඉස්සරහට එන ඒවගෙ බ්‍රේක්, ස්ටීරිං ඔක්කොම වැඩ කරන්නෙ ඉලෙක්ට්‍රොනිකලි. හැම ක්‍රිටිකල් කෑල්ලම බොහොම සියුම් ඉලෙක්ට්‍රොනික් සර්කිට් වලින් වැඩ කරන්නෙ. කොම්පෝනන්ට් ෆේලියර් එකක් සොෆ්ට්වෙයා ග්ලිච් එකක් නිසා ඕව පිස්සු කෙලියොත් මොකද වෙන්නෙ?
full drive by wire thiyenne cybertruck eke witharai. infinity(honda) ekakath mata mathaka widiyata drive by wire thibba but with a normal steering column backup. eka ice vehicle ekak.
anith eka drive by wire dammath backup system ekak thiyenna one law eka anuwa. full redundancy ekka. ekanisa issue enna thiyena chance adui, danata issues awath issarahata kohomath owa hadila ei.
anith eka danata loke hama commerical plane ekak, submarine, ship okkoma wage drive by wire thama.
දැන් මුන් කියයි එහෙම තමා තාක්ෂණේ දියුණු වෙන්ව අපි එක තැන බ්ලා බ්ලා කියල. උන් ඕව කරන්නෙ අපිට ආදරේට නෙමෙයි. උන්ගෙම පහසුවට. ප්‍රඩක්ෂන් කොස්ට් අඩු කරගන්න.
aiyo bn, mokakda me menatality eka. technology eka improve wena eken koi tharam ape jeewitha hoda wela thiyenawada api ewa personnally use nokalath. un apita adaretama neme karanne business thama, but technolgy update wena eken indirect hari ape lives improve wenawane.
සහ පාරිභෝගිකයට කැරට් අලේ පෙන්නලා දත ගලවන්න. අනික චීනෙ කැම්‍රියලා විස්වාස කරන්නම බෑ.
china wala copy, quality issues thiyenawa thama but iphone, zte, huawei wage koi tharam high quality phones technology unge laga thiyenawada.
saralawama un nathi unanam smart phones me tharam popular weida, us, europe walin haduwanam basic 4g phone ekak 60-70k wath wei.
lankawe telecom company wala godak tower wala use wena device pawa chinese zte, huawei walin duwanne. & unge servers, api wada karana finance company eke use wenneth huawei server. mama kalin wada karapu company eke use wenneth huawei server. eita kalin IBM use karala thiyenawa but cost eka uparimai. ewama use kalanam final cost eka aye customer ta. china made products & services cheaper to everyone.
ඔය එක එක ඔප්ෂන් තිබ්බට ඔව්වයින් ඇත්තටම වැඩක් ගන්න බෑ. මෝඩයො අන්දන්න තියෙන්නෙ. දැන් ඔය ටීවී ෆෝන් එක ආවට ඇත්තටම චැනල් එකක්වත් හරියට බලන්න පුළුවන්ද ඕවල? ටීවී නම තියෙනවා මිනිස්සු අන්දන්න. ටික දවසක් යනකොට ගත්ත එකාට ටීවී මතකත් නෑ. අවුරුද්දක් යද්දි බඩු බනිස්.
thamanta usefull nathi deyak nam aran wadak na. eka decide karanna customer ta mole thiyenna one. eka china walawath technology walatawath issue ekak neme.
ඒ ගානට ගත්ත නොකියා ඔප්ෂන් අඩු එව්ව තියෙනව අදටත් වැඩ කරන. මම කෝල් ගන්න පාවිච්චි කරන C1 එකක් තියෙනව 2011. අදටත් වැඩ. බැට්‍රි නම් මාරු කලා කීපයක්
features godak adu, low complex dewal godak kal use karanna puluwan, eka true. e features thamange use ekata galapenawanam no problem.
kenek hithanawanam mage wadeta 1970 diesel car eka thama hodama kiyala, "perfect, keep using it". eth hamoma ehema nane. minissunge life style, requirements ekka aluth options enawa, ewa use karanawa.
එහෙම වෙන්න පුළුවන් රෝදෙට එක ගානෙ මෝටර් තියෙනව නම්. ඒ උනත් මමනම් හිතන්න් කෑලි 20ට වඩා නම් තියෙන්න ඕන.
එහෙම නැත්නම් ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එකක් ඕනනයි නෙ. එතකොට ඩ්‍රයිව්ෂාෆ්ට්, ඩිෆරන්සල්, CV ජොයින්ට් එකතු වෙනවා.
------ Post added on Nov 11, 2024 at 8:53 AM
transmission one na bn ev walata. single motor drive eketh gear box one na. ice wala gear thiyenne torque eka madi nisa, ev wala torque eka thiyenawa one tharam. drive shaft one na kelinma axle eke motor eka thiyenne.