meke price eka kiyada ban?මාත් කරුමෙට සෙට් උනේ මැයි සෙට් එකට බං. ඕඩර් 50 ගානයි පහු උනේ අපරාදෙ. හැබැයි උන් පොඩ්ඩක් එහා මෙහා කරන්න ට්‍රයි කරනව කිව්ව.
මම ලක්ෂ 4යි ඇඩ්වාන්ස් කරේ Atto 3 Extended එකට
එලකිරි Millionaire සර් ලා කවුරුත් තාම ගත්තෙ නැද්ද මේකක්?
ගත්ත එකෙක් ඉන්නවනම් බොරු මරිසි නැතුව රිවීව් එකක් දාපන්
@GTRZ review එකක් නැද්ද ආ පැටියෝ? BYD එකෙන් සල්ලි අරන් කරපු ඒවා තියෙන්නෙ Youtube එකේ ගොඩක්
මට මේ EV 10,000ක් ගේන්න දෙන කතාව කිව්වෙ නෑ. මම ඉද්දිත් 3 දෙනෙක් හිටියා ඇඩ්වාන්ස් කරන්න. මාර විදියට යනව. ඔයාට හම්බ උන නම්බර් එක කොයි හරියෙද? මට 1550 ගණං වල නම්බර් එකක් ආවෙ. මුල් 1500 තමයි පළවෙනි බැච් එකේ ගේනව කියල කිව්වෙ. ඒක මාර්තු එනව කිව්ව. අනිත් සෙට් එක මැයි වෙයි කිව්ව. හැබැයි තව ටිකක් වැඩියෙන් ගේන්න ට්‍රයි කරනව කිව්ව.Pre-order kala 2nd batch. 1930 wage yanne numbers. Government eken 10000 EV gennana denawa kiyala un kiwwe.. den nm 2000 penala athi.. peyak athulatha orders 4k withara awa.
Atto 3 Standard : Rs. 15Mn
Atto 3 Extended Superior : Rs. 17Mn
Dolphin Dynamic 49 Standard Range : Rs. 11.5Mn
Dolphin Dynamic 70 Standard Range : Rs. 12Mn
Seal Standard Range – Comfort : 21Mn
Seal Extended Range – Premium : 36Mn
Seal AWD Performance : 49Mn
Sealion 6 Standard Range – Superior : 23Mn
me ganan dollor rate eka 310$ ta estimate karala hadala tynne. LC open karanakota value eka , edata rate ekata wenas wei kiwwa. anith duty fees government eken wenas kaloth add wenna puluwan.
මට මේ EV 10,000ක් ගේන්න දෙන කතාව කිව්වෙ නෑ. මම ඉද්දිත් 3 දෙනෙක් හිටියා ඇඩ්වාන්ස් කරන්න. මාර විදියට යනව. ඔයාට හම්බ උන නම්බර් එක කොයි හරියෙද? මට 1550 ගණං වල නම්බර් එකක් ආවෙ. මුල් 1500 තමයි පළවෙනි බැච් එකේ ගේනව කියල කිව්වෙ. ඒක මාර්තු එනව කිව්ව. අනිත් සෙට් එක මැයි වෙයි කිව්ව. හැබැයි තව ටිකක් වැඩියෙන් ගේන්න ට්‍රයි කරනව කිව්ව.
ටැක්ස් හෙම වෙනස් වෙන්නෙ නැති කතාවක් තමයි උන් කියන්නෙ, උන්ට Internal news එනව ඇති නේ. ඩොලර් එක තමයි උන්ටත් ෂුවර් නැත්තෙ. හැබැයි මගේ Prediction එක නම් 320ට වගේ යයි ඉම්පෝට් දුන්න ගමන්.
අනිවා මචං
11Mn
උඹ මේ සීන් එක ගැන හොඳටම Updated, මාත් මේකෙ Mechanical දේවල් ගොඩක් ඉගෙන ගත්ත මේ කමෙන්ට් ටික කියවල.
ඒ නැතත් මම ගොඩක් දේවල් හොයල, Study කරල තමයි මේකට සල්ලි ගෙව්වෙත්.
මෙතැන ගොඩක් අය මොකක්ද කියලවත් දන්නෙ නැතුව කමෙන්ට් කරන්නෙ දන්නව වගේ. ඇත්තටම ටිකක් හොයල බලල, අප්ඩේට් වෙලා අදහස් දක්වන්න ඕන,
BYD Company එක 1995 මම හිතන්නෙ පටන්ගෙන තියෙන්නෙ. ලෝකෙ ඉන්න ටොප් Battery manufacturer කෙනෙක්, ඒ කාලෙ Teslaත් මේකෙන් බැට්රි ගත්ත, දැන් මම හිතන්නෙ උන් බැට්රි ගන්නෙ Panasonic එකෙන්. මුං වාහන වලට බැහැල සෑහෙන කල් වෙනව. Market share එකෙන් Tesla පහු කරා ගිය අවුරුද්දෙ. අනිත් එක මුංගෙ බැට්රි ටෙක්නොලජි එක පට්ට ඉස්සරහින් ඉන්නෙ. Blade battery එක. Active cooling system එකක් තියෙනව. තනි සෙල් එක චැසියට මවුන්ට් කරන්නෙ. මම දන්න විදියට එහෙම කරන එකම Manufacturer මේක. පේටන්ට් 20,000 ගානක් තියෙනව, මේක ගැන නියම Introduction එකක් දුන්න සිරසෙ ප්‍රෝග්‍රෑම් එකක. වැඩිම කොටස් ප්‍රමාණයක් උන් අතින්ම හදන එකම කම්පැනි එකලු, මට ඒක අගයන් වලින් මතක නෑ. කොහොමහරි වාහනෙන් 70% ගානක්ම උන්මලු හදන්නෙ. පුලුවන් නම් ඒ ප්‍රෝග්‍රෑම් එක ගැන හොයල බලන්න.
තව කට්ටිය කතා වෙනව බැට්රි ගැන, EV කතන්දර වැඩක් නෑ, LFP බැට්රි ගැන හරියට හොයල බැලුවොත් ඇති. අපේ ගෙදර අවුරුදු 4ක වගේ ඉඳල LFP යූස් කරනව, මම ඒ නිසාම දන්නව කොච්චර Reliable ද කියල. තාම එදා ගත්ත බැට්රි කැපෑසිටි එක තියෙනව ඒ විදියටම. උන් Guarantee කරේ සයිකල් 3500ක්. ඇත්තටම LFP බැට්රි වල Durability එක ගොඩක් හොඳයි. ඒකයි Manufacturer බය නැතුව වොරන්ටි දෙන්නෙ.
මෙයින් වාහනයක් කිලෝ මීටර් ලක්ෂ 2කට එහා බැට්රි එකේ කිසි වෙනසක් දැනෙන්නෙ නැතිවෙන්න පාවිච්චි කරන්න පුලුවන් වෙන්න ඕන. කට්ටිය Leaf එකත් එක්ක මේව කම්පෙයා කරල වැඩක් නෑ. Leaf කියන්නෙ EV එපා කරවන්න ජපානෙන් එව්ව විසබීජයක්.
අනිත් එක රේන්ජ් එක ගැන කියල තියෙනව, මම ගොඩක් BYD Atto 3 එකේ Experiment Videos බැලුව, හැම එකේම කිලෝ මීටර් 300ට එහා අනිවා යනව සාමාන්‍ය උෂ්ණත්වයේ. 420 වගේ ඇවරේජ් යනවමයි. ලංකාවෙ Temperature එක ඇත්තටම මේ වාහන වලට හොඳටම සුදුසුයි. ඕනවට වඩා සීතල උනාමත් අවුල්.
ගන්න කෙනෙක් තව ටිකක් මේක හොයල බලල ගන්න කියල තමයි කියන්න තියෙන්නෙ. මම නම් ගන්න ප්‍රධානම හේතුව ගෙදර සෝල තියෙනව, අපේ @Tricle_Buwa තමයි වැඩේ කරල දුන්නෙ. කිලෝ වොට් 40ක සෝල එකක්. දැන් ඒකෙන් තමයි උයන්නෙත් ගෙදර ගෑස් ගේන්නෙවත් නෑ, එහෙම එකේ උපරිම ප්‍රයෝජන ගන්න නම් EV එකක් විතරයි අඩුවකට තිබුනෙ. මම ගණං හදල බැලුවම කිලෝ මීටර් එකක් යන්න රුපියල් 5ක්වත් කොස්ට් වෙන්නෙ නෑ(Fuel Cost only as compared to ICE Vehicle)
එහෙම බැලුවම CT100 එකක් අරගෙන ටවුන් එකට යනවට වඩා මේකෙන් යන එක ලාබයි.
තව දෙයක්, මේකෙ පළවෙනි සර්විස් එක එන්නෙ කිලෝ මීටර් 50,000න්. එතකොට ඒකෙන්ම හිතාගනිංකො වාහනේට යන Maintenance කොස්ට් එක. Movable parts නැති නිසා කිසිම අමතර වියදමක් නැති තරම්.
තව ටිකක් අප්ඩේට් වෙලා වැඩේට බහින්න කියල තමයි කට්ටියට කියන්න තියෙන්නෙ
------ Post added on Nov 13, 2024 at 7:46 PM
ලක්ෂ 4ක් ගියා බං. වාහන මොඩල් එකේ විදියට තමයි. මම දැම්මෙ BYD Atto 3 Extended එකට. ඒකට 4ක් ගෙව්ව.pre-order process එක කොහොමද? pre-order එක දාන්න කීයක් ගියාද?
1st and 2nd batch කැඩෙන්නේ කියෙන්ද?මාත් කරුමෙට සෙට් උනේ මැයි සෙට් එකට බං. ඕඩර් 50 ගානයි පහු උනේ අපරාදෙ. හැබැයි උන් පොඩ්ඩක් එහා මෙහා කරන්න ට්‍රයි කරනව කිව්ව.
මම ලක්ෂ 4යි ඇඩ්වාන්ස් කරේ Atto 3 Extended එකට
එතැන ඉන්න එවුන් කිව්වෙ 1500න් කියල බං1st and 2nd batch කැඩෙන්නේ කියෙන්ද?
දැන් කිය වගේ යනවා ඇතිද?
lankawe un gani kiyala hithuwa but 7500k preorder karai kiyala hithuwe na. hodaine bn ape un EV gana possitive mindset ekakin balanawa mama hithuwata wadaPreorders 7500k dala bolaw
Koi kaleda denawa kiwweලක්ෂ 4ක් ගියා බං. වාහන මොඩල් එකේ විදියට තමයි. මම දැම්මෙ BYD Atto 3 Extended එකට. ඒකට 4ක් ගෙව්ව.
මුල් බැච් එක මාර්තු වල එනව කිව්ව, දෙවැනි එක මැයි වල කියල කිව්වෙ බං. පළවෙනි එකට අහු උනොත් මාර්තු ලැබෙයි, නැත්නම් මැයි කියල කිව්වෙ.Koi kaleda denawa kiwwe
එච්චර වෙන්න බෑ නේ බං. මම සති දෙකකට කළින් වගේ කතා කරද්දිත් 1900 ගානක් ගිහිල්ල තිබ්බෙ. එතකොට මේ සති දෙකට 5000ක් විතර දාල වෙන්න බෑ නේ.Preorders 7500k dala bolaw