Mage bossa qwe bnමුල් බැච් එක මාර්තු වල එනව කිව්ව, දෙවැනි එක මැයි වල කියල කිව්වෙ බං. පළවෙනි එකට අහු උනොත් මාර්තු ලැබෙයි, නැත්නම් මැයි කියල කිව්වෙ.
එච්චර වෙන්න බෑ නේ බං. මම සති දෙකකට කළින් වගේ කතා කරද්දිත් 1900 ගානක් ගිහිල්ල තිබ්බෙ. එතකොට මේ සති දෙකට 5000ක් විතර දාල වෙන්න බෑ නේ.
------ Post added on Nov 22, 2024 at 9:20 PM

