BYD - Build Your Dreams - වාහනයක් ගත්ත එකෙක් නැද්ද මේකේ?

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,209
    8,204
    113
    M-Town
    මුල් බැච් එක මාර්තු වල එනව කිව්ව, දෙවැනි එක මැයි වල කියල කිව්වෙ බං. පළවෙනි එකට අහු උනොත් මාර්තු ලැබෙයි, නැත්නම් මැයි කියල කිව්වෙ.


    එච්චර වෙන්න බෑ නේ බං. මම සති දෙකකට කළින් වගේ කතා කරද්දිත් 1900 ගානක් ගිහිල්ල තිබ්බෙ. එතකොට මේ සති දෙකට 5000ක් විතර දාල වෙන්න බෑ නේ.
    ------ Post added on Nov 22, 2024 at 9:20 PM
    Mage bossa qwe bn
     

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Thawa aurudu 10kin EV vehicle ma vithrak sell wevi. Fuel vahana ganan ganna ekak vath na.
    ape wage rataval walath 90% ma EV wevi.

    Chinese brands #1 (BYD / Xiaomi / Beijing)
    Indian brands #2 (TATA / Mahindra)
    Europe brands #3 (Tesla / smart)

    danatamath BYD / Beijing / Tesla / smart me wahana okkoma lankawe th thiyenawa.

    BYD research karanawa dan single charge ekakin 2000km walata rang eka hadanna next 5yrs athulatha. ehema unoth pissu hadevi.

    E asse Nissan / Toyota markert eken halila yana seen ekak thiyenne. unge hoda EV model ekak thamath na.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    E asse Nissan / Toyota markert eken halila yana seen ekak thiyenne. unge hoda EV model ekak thamath na.
    හැබැයි උන් Leaf එකක් උස්සගෙන ඇවිල්ල ලෝකෙටම EV එපා කෙරෙව්ව. ඕක ආවෙ නැත්නම් EV ප්‍රචලිත වෙනව මෙයිට කළින්.
     
    • Haha
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    Thawa aurudu 10kin EV vehicle ma vithrak sell wevi. Fuel vahana ganan ganna ekak vath na.
    ape wage rataval walath 90% ma EV wevi.

    Chinese brands #1 (BYD / Xiaomi / Beijing)
    Indian brands #2 (TATA / Mahindra)
    Europe brands #3 (Tesla / smart)

    danatamath BYD / Beijing / Tesla / smart me wahana okkoma lankawe th thiyenawa.

    BYD research karanawa dan single charge ekakin 2000km walata rang eka hadanna next 5yrs athulatha. ehema unoth pissu hadevi.

    E asse Nissan / Toyota markert eken halila yana seen ekak thiyenne. unge hoda EV model ekak thamath na.

    ජපනේ EV ගැනනම් කථා කරලා වැඩක් නෑ..🤣
     
    • Haha
    Reactions: chami2015

    metalboy

    Active member
  • Feb 16, 2009
    276
    238
    43
    හැබැයි උන් Leaf එකක් උස්සගෙන ඇවිල්ල ලෝකෙටම EV එපා කෙරෙව්ව. ඕක ආවෙ නැත්නම් EV ප්‍රචලිත වෙනව මෙයිට කළින්.
    Can we Order without a permit? is the price with the permit?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම ගිය සතියේ උන්ගේ show room එකට ගියා. BYD එකෙ වැඩ කරන උනුත් වැඩට එන්නෙ ටොයොටා ඇක්වා වල කියපං කෝ 😂
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    මම ගිය සතියේ උන්ගේ show room එකට ගියා. BYD එකෙ වැඩ කරන උනුත් වැඩට එන්නෙ ටොයොටා ඇක්වා වල කියපං කෝ 😂
    ehema thama bn. handiye kottu kade eka kanne gedarin gena bath eka. u dannawa u hadana jarawe size eka :lol:
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    අනිවා මචං

    11Mn


    උඹ මේ සීන් එක ගැන හොඳටම Updated, මාත් මේකෙ Mechanical දේවල් ගොඩක් ඉගෙන ගත්ත මේ කමෙන්ට් ටික කියවල.
    ඒ නැතත් මම ගොඩක් දේවල් හොයල, Study කරල තමයි මේකට සල්ලි ගෙව්වෙත්.

    මෙතැන ගොඩක් අය මොකක්ද කියලවත් දන්නෙ නැතුව කමෙන්ට් කරන්නෙ දන්නව වගේ. ඇත්තටම ටිකක් හොයල බලල, අප්ඩේට් වෙලා අදහස් දක්වන්න ඕන,

    BYD Company එක 1995 මම හිතන්නෙ පටන්ගෙන තියෙන්නෙ. ලෝකෙ ඉන්න ටොප් Battery manufacturer කෙනෙක්, ඒ කාලෙ Teslaත් මේකෙන් බැට්රි ගත්ත, දැන් මම හිතන්නෙ උන් බැට්රි ගන්නෙ Panasonic එකෙන්. මුං වාහන වලට බැහැල සෑහෙන කල් වෙනව. Market share එකෙන් Tesla පහු කරා ගිය අවුරුද්දෙ. අනිත් එක මුංගෙ බැට්රි ටෙක්නොලජි එක පට්ට ඉස්සරහින් ඉන්නෙ. Blade battery එක. Active cooling system එකක් තියෙනව. තනි සෙල් එක චැසියට මවුන්ට් කරන්නෙ. මම දන්න විදියට එහෙම කරන එකම Manufacturer මේක. පේටන්ට් 20,000 ගානක් තියෙනව, මේක ගැන නියම Introduction එකක් දුන්න සිරසෙ ප්‍රෝග්‍රෑම් එකක. වැඩිම කොටස් ප්‍රමාණයක් උන් අතින්ම හදන එකම කම්පැනි එකලු, මට ඒක අගයන් වලින් මතක නෑ. කොහොමහරි වාහනෙන් 70% ගානක්ම උන්මලු හදන්නෙ. පුලුවන් නම් ඒ ප්‍රෝග්‍රෑම් එක ගැන හොයල බලන්න.

    තව කට්ටිය කතා වෙනව බැට්රි ගැන, EV කතන්දර වැඩක් නෑ, LFP බැට්රි ගැන හරියට හොයල බැලුවොත් ඇති. අපේ ගෙදර අවුරුදු 4ක වගේ ඉඳල LFP යූස් කරනව, මම ඒ නිසාම දන්නව කොච්චර Reliable ද කියල. තාම එදා ගත්ත බැට්රි කැපෑසිටි එක තියෙනව ඒ විදියටම. උන් Guarantee කරේ සයිකල් 3500ක්. ඇත්තටම LFP බැට්රි වල Durability එක ගොඩක් හොඳයි. ඒකයි Manufacturer බය නැතුව වොරන්ටි දෙන්නෙ.
    මෙයින් වාහනයක් කිලෝ මීටර් ලක්ෂ 2කට එහා බැට්රි එකේ කිසි වෙනසක් දැනෙන්නෙ නැතිවෙන්න පාවිච්චි කරන්න පුලුවන් වෙන්න ඕන. කට්ටිය Leaf එකත් එක්ක මේව කම්පෙයා කරල වැඩක් නෑ. Leaf කියන්නෙ EV එපා කරවන්න ජපානෙන් එව්ව විසබීජයක්.
    අනිත් එක රේන්ජ් එක ගැන කියල තියෙනව, මම ගොඩක් BYD Atto 3 එකේ Experiment Videos බැලුව, හැම එකේම කිලෝ මීටර් 300ට එහා අනිවා යනව සාමාන්‍ය උෂ්ණත්වයේ. 420 වගේ ඇවරේජ් යනවමයි. ලංකාවෙ Temperature එක ඇත්තටම මේ වාහන වලට හොඳටම සුදුසුයි. ඕනවට වඩා සීතල උනාමත් අවුල්.

    ගන්න කෙනෙක් තව ටිකක් මේක හොයල බලල ගන්න කියල තමයි කියන්න තියෙන්නෙ. මම නම් ගන්න ප්‍රධානම හේතුව ගෙදර සෝල තියෙනව, අපේ @Tricle_Buwa තමයි වැඩේ කරල දුන්නෙ. කිලෝ වොට් 40ක සෝල එකක්. දැන් ඒකෙන් තමයි උයන්නෙත් ගෙදර ගෑස් ගේන්නෙවත් නෑ, එහෙම එකේ උපරිම ප්‍රයෝජන ගන්න නම් EV එකක් විතරයි අඩුවකට තිබුනෙ. මම ගණං හදල බැලුවම කිලෝ මීටර් එකක් යන්න රුපියල් 5ක්වත් කොස්ට් වෙන්නෙ නෑ(Fuel Cost only as compared to ICE Vehicle)
    එහෙම බැලුවම CT100 එකක් අරගෙන ටවුන් එකට යනවට වඩා මේකෙන් යන එක ලාබයි.

    තව දෙයක්, මේකෙ පළවෙනි සර්විස් එක එන්නෙ කිලෝ මීටර් 50,000න්. එතකොට ඒකෙන්ම හිතාගනිංකො වාහනේට යන Maintenance කොස්ට් එක. Movable parts නැති නිසා කිසිම අමතර වියදමක් නැති තරම්.

    තව ටිකක් අප්ඩේට් වෙලා වැඩේට බහින්න කියල තමයි කට්ටියට කියන්න තියෙන්නෙ

    ------ Post added on Nov 13, 2024 at 7:46 PM
    ado 40 KW ekat panel kiyak gahuwa d? :baffled:

    ලක්ෂ 4ක් ගියා බං. වාහන මොඩල් එකේ විදියට තමයි. මම දැම්මෙ BYD Atto 3 Extended එකට. ඒකට 4ක් ගෙව්ව.
    e machan ara permit ekat d? naththan ona kenkt ganna puluwan d dan?
    ------ Post added on Dec 8, 2024 at 1:44 PM
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    මම ගිය සතියේ උන්ගේ show room එකට ගියා. BYD එකෙ වැඩ කරන උනුත් වැඩට එන්නෙ ටොයොටා ඇක්වා වල කියපං කෝ 😂
    ඉතිං බං වාහන ගේන්න දීල නෑ නේ. උන්ගෙ එවුන්ටවත් ඉතිං වාහන එනකල් ගන්න විදියක් නෑ.
    ado 40 KW ekat panel kiyak gahuwa d? :baffled:

    74ක් ගහල තියෙනව බං
    e machan ara permit ekat d? naththan ona kenkt ganna puluwan d dan?
    ------ Post added on Dec 8, 2024 at 1:44 PM
    ඕන කෙනෙකුට සල්ලි දාන්න පුලුවන්, මාර්තු වල එනව කියල කියන්නෙ බං.
     
    • Like
    Reactions: nkt and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉතිං බං වාහන ගේන්න දීල නෑ නේ. උන්ගෙ එවුන්ටවත් ඉතිං වාහන එනකල් ගන්න විදියක් නෑ.

    74ක් ගහල තියෙනව බං

    ඕන කෙනෙකුට සල්ලි දාන්න පුලුවන්, මාර්තු වල එනව කියල කියන්නෙ බං.

    වැඩක් නෑ උන් ටොයොටා වල ඇවිල්ලා නේ ටොක් දෙන්නෙ
     
    • Like
    Reactions: chami2015

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,938
    2,967
    113
    රස්නෙට බැටරි අවුල් යනවා ලංකාවේ.... VW EV ගත්ත එකෙක් කිව්වේ.... 550km one charge කිව්වට 300ක්‌ වගේ යද්දී warning එනවා කිව්වා. No manufacturer warranty for tropical climate ලු.... හොයල බලන්න
    logically වෙන්න පුලුවන් වැඩක් මේක
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    e kiyanne gedar d bn? :baffled:
    ඔව් මචං, Roof එක 1100Sqft තියෙනව, ඒකටම අල්ලල 950Sqft වගේ ස්ලැබ් එකක් තියෙනව, ඒ දෙකේම ගැහුවෙ.
     
    • Love
    Reactions: nkt