මන් නම් කෙලින්ම කියන්නේ නැවතියන්කෝ. උබ නැතුව අපිට හරි දුක නෑ![]()
![]()
- මම නැවතුනොත් ජයලලිත හිරේ ගියා වගේ මේකේ උන් සියදිවි හානි කර ගනීවි
විශේෂයෙන් අර ඔටු අය්ය
මන් නම් කෙලින්ම කියන්නේ නැවතියන්කෝ. උබ නැතුව අපිට හරි දුක නෑ![]()
![]()
විශේෂයෙන් අර ඔටු අය්ය හුයන්නක් කතා කරන්න එපා බං.......
උඹ රේඩියෝ ඇහුවෙ නැතුවට මට පාන් ද????
අහවල් පයන්නට ද මං රෙප් කපන්නේ.......
ඇඩ්ඩිං මල්බබා ට *කා ගන්න කියහං.........![]()

අනේ තෝ කුප්ප වැඩක්වත් කරන්න තරම් වටින එකා නේ.............
එහෙම කතාකරන්න එපා සුදු
එතකොට රිදෙනවා ..
කුප්ප වැඩේ කරලා තව වචන වලිනුත් ගහන එපා සත්තරන්

ඔව් බන් ඉස්සර හෙනට කැපුවාලොක්කා නම් නෙමෙ හෙන සෙට් එකක් හිටියා බන් රෙප් කපන දැන් ටිකක් අඩුයි රෙප් කපනවා
අනේ තෝ කුප්ප වැඩක්වත් කරන්න තරම් වටින එකා නේ.............
ඊට වඩා හොදයි මම කූඹි ගුලකට ** තියනවා........![]()

ඔව් බන් ඉස්සර හෙනට කැපුවා
කොටින්ම කියනවා නම් user cp එකේ රතු කොටුවක් දැක්කේ නැත්නම් නිකං මොකක්ද වගේ කාලයකුත් තිබුනා ..
දැන් ඒ සෙට් එක නැහැ (උබ දන්නවා නේ )
දැන් ඉන්නේ රෙප් 1 නැත්නම් 2 කපන ගොන් බිජ්ජෝ
+ එකක් දුන්නොත් විතරයි full + rep එන්නේ. දැන් -රෙප් power 1/2 කරලා.+ එකක් දුන්නොත් විතරයි full + rep එන්නේ.
example එකක් හැටියට උබේ රෙප් පවර් එක 20 නම් එතකොට කැපුවොත් 10 යයි යන්නේ, නමුත් + දුන්නොත් එතකොට 20 ම යනවා.

අත් දෙක වගේ පෙන්නගෙන ඉන්න වැඩිච්ච මොළයක් නැති එකේ වරද සහෝ...
පවු බන් ,,,
මම හින්දා උබ අර අහිංසක කූඹි පරම්පරාවම වද කරන්න එපා
මම උබත් එක්ක මින්මත්තේ කතානොකර ඉන්නම්![]()

දැන් -රෙප් power 1/2 කරලා.+ එකක් දුන්නොත් විතරයි full + rep එන්නේ.
example එකක් හැටියට උබේ රෙප් පවර් එක 20 නම් එතකොට කැපුවොත් 10 යයි යන්නේ, නමුත් + දුන්නොත් එතකොට 20 ම යනවා.

අත් දෙක වගේ පෙන්නගෙන ඉන්න වැඩිච්ච මොළයක් නැති එකේ වරද සහෝ...
මොනව කරන්න ද????![]()

සිදිලා!!!!
ඔව් බන් ,,,ඒත් ඉතිං මොනවා කොරන්නද
අපි වගේ මන්ද බුද්ධික අයත් මේ ලෝකේ ජීවත්වෙන්න ඕනි නේ
සමාවෙන්න ඕනි වරදක් උනානම්
මත්තට එවැන්නක් නොවෙන්න තදින්ම වගබලගනිමි ...

- නැ ඕක වෙන සාස්තරෙකට හැදෙන්නේ.. ඇඩ්මින් කෙනෙක් කිව්වේ මට ..