Bye Bye Elakiriyans

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,860
    1
    9,619
    113
    Gampaha
    :D
    ඔයාගේ ත්‍රෙඩ් එක සුපිරි
    තවම උණු උණුවේ නිසා පස්සේ කමන්ට් එකක් දාන්නයි පරක්කුවුනේ
    :D
    11.gif
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    පිස්සුද බන් ඔයවගේ දේවලට මෙතනින් යන්න...රෙප් තියෙන එක හොදයි ...ඒත් ඔව කන්නයැ.මෙතනින් ගන්න පුලුවන් දේවල් අරන් හැමෝ එක්කම හොදින් ඉන්න බලපන්. හෙල්ප් ත්‍රෙඩ් වල පෝස්ට් දාපුවට පවා මගෙත් කපලා තියෙනව ඕවා මොනාද...ගනන් ගන්න එපා

     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    bolada weda nokara hitu...rep kannada...
    anika ponnayo nam noda rep denne..i mean - reps....
    man ube thread eka danne ne ne eth owa monada ban....
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යන ඒක තේරුමක් නැහැ.....මෙතන ඔහොම තමයි..:(:( හේතුවක් නැතිව අමු තිත්ත කුණුහරප ටැග්ස් දාලා තියනවා...රේප් කපලා තියනවා නිකන් ජොලියට වගේ....:angry::angry:ඔයා කවුද කියන්න දන්නේ ඔයානේ..:yes::yes:.ඒක නිසා මේ දේවල් වැඩිය හිතන්න එපා...:no::no:
     
    Last edited: