bye bye facebook

jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
පසුගිය දින කිහිපය තුල සිදුවූ යම් යම් සිදුවීම් පාදක කරගෙන ‪#‎facebook‬ වෙබ් අඩවිය ලංකාව තුල සිමා කිරීමේ ක්‍රමයන් පිලිබන්ධ ලංකාවේ අන්තර්ජාල සේවා සපයන ආයතන හා තාක්ෂණ විද්‍යා අංශයේ ප්‍රවීනයන් හෙට දිනයේදී මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට සුදානම් වී සිටින බවත් විශ්වාස කටයුතු ආරංචියක් මේ වනවිට ලැබී තිබෙනවා මේ පිරිස අතර ශ්‍රී ලංකා කොම් ආයතනයේ ජේෂ්ඨ නිලධාරි පිරිසක්ද ඇතුලත් වේ.මහින්ද රාජපක්ෂ මහතා වෙත කෙලින්ම විවිධ පාර්ශවයන් හා යම් යම් සුදුවීම් වලට සම්බන්ධ පවුල්ව අය මෙම ඉල්ලීම කර තිබෙන අතර මාධ්‍ය වල පල නොවූ කොලබ සිදුවීම් කිහිපයක්ද මේ සඳහා පාදක වී තිබෙනවා.එමෙන්ම විවිධ වෙනත් මත්ද්‍රව්‍ය බෙදාහැරීම් විකිණීම් සඳහා මෙම ‪#‎ෆේස්බුක්‬ අනිසි ලෙස භාවිත වන බව මත්ද්‍රව්‍ය ආශ්‍රිතව විභාග වන නඩු දෙකකටම ෆේස්බුක් ගැවී තිබීමෙන් පෙනී යන කරුණක් එමෙන්ම රජයට විරුද්ධව කරන විවිධ ප්‍රචාරයන් ගැනද රජයේ ප්‍රබලයන් ෆේස්බුක් ගැන මැසිවිලි නැගීම තවත් එක් හේතුවකි.අන්තර්ජාල සම්බන්ධතා ගිය දෙසැම්බර් මාසය වන විට පසුගිය 2012 වසරේ දෙසැම්බර් මාසයේ අගයන්ට වඩා තුන් ගුණයක වැඩිවීමක් පෙන්නුම් කරන බව ඳහන් වෙනවා.මේ හේතුව නිසා අන්තර්ජාලය සඳහා විවිධ අණ පනත් නොබෝ දිනකින් සම්මත වනු දැකිය හැකි වනු ඇත.ඉදිරි කැබිනට් රැස්වීමේදී මෙම ෆේස්බුක් සිමා කිරීම ගැන මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිත බව සඳහන්ය.ෆේස්බුක් ගැටලුව නිසා එතුමා පසුගිය දිනක යම්තාක් දුරට කුපිතව සිටි බව මාධ්‍ය කාටුන් ශිල්පින් විසින් ගෙන හැර දක්වා තිබෙණු දක්නට ලැබුණා.
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,531
    17,535
    113
    Auckland
    මේ අතර මාද්ය වල පල නොවු එක ජන්ගියක් ඇලජික් විමේ සිදුවීමක් හේතුවෙන් අද සිට සියලුම වර්ගයේ ජන්ගි තහනම් කිරිමට රජයේ ජේශ්ටයන් පිරිසක් ජනපති සමග සාකච්චා කරයි.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ අතර මාද්ය වල පල නොවු එක ජන්ගියක් ඇලජික් විමේ සිදුවීමක් හේතුවෙන් අද සිට සියලුම වර්ගයේ ජන්ගි තහනම් කිරිමට රජයේ ජේශ්ටයන් පිරිසක් ජනපති සමග සාකච්චා කරයි.

    :lol::lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව් අනිත් මාධ්‍ය සේරම වහන්න ඔනේ අයි ටී එන් එකයි රෑපවාහිනියයි ,දිනමිණ පත්තරයයි තිබුණ නම් හොදටම ඇති ,තව එලකිරි එකත් වහලා අයි ටී එන් එකෙන් ෆොරම් එකකුත් පටන් ගත්තනම් ගොඩක් හොදයි. :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,531
    17,535
    113
    Auckland
    ඔව් අනිත් මාධ්‍ය සේරම වහන්න ඔනේ අයි ටී එන් එකයි රෑපවාහිනියයි ,දිනමිණ පත්තරයයි තිබුණ නම් හොදටම ඇති ,තව එලකිරි එකත් වහලා අයි ටී එන් එකෙන් ෆොරම් එකකුත් පටන් ගත්තනම් ගොඩක් හොදයි. :yes:
    :):):yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1453213_10151853074779877_838656537_n.jpg
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මේ අතර මාද්ය වල පල නොවු එක ජන්ගියක් ඇලජික් විමේ සිදුවීමක් හේතුවෙන් අද සිට සියලුම වර්ගයේ ජන්ගි තහනම් කිරිමට රජයේ ජේශ්ටයන් පිරිසක් ජනපති සමග සාකච්චා කරයි.

    avatar381719_2.gif
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    Moda kellek elluna kiyala oka thahanam karana eka booru wadak.hama kellekma e wage gon wada karanne naha.