උබ මෝඩයා වුණා කියලා මෙතන ඉන්න අනික් එවුන් මෝඩයෝ නෙමෙයි..![]()




patta chatr wada awa nag........

oiii parana thread adinna epa ban... kattiya kalabala wei 


man machan karanna thiyena hama dema kala
thawa krama 2i thiyenne
1. TRC ekata complain karana eka
2. SLT eka issarahata 1000k wath genalla udgoshanayak karana eka![]()
TRC eke un thama oka karanne mage 2 months patta slow wella thibune re 12.00 passe thama net yanna puluwan 11 paral call kala 1243 telecom ekata 4 parak giya passe telecom eke adunana ekenekuta kiyala head office call kala ita passe dawas 3 kata passe thama harigiyeමේ කියන දේ අහලා කවුරුත් කලබල වෙන්න වත් ලිඳේ පනින්නවත් මොලේ කචල් කරගන්නවත් එපා
SLT එකේ කට්ටිය (Head Office) මාස ගානක් තිස්සේ මාසික භාවිතය 30GB ඉක්මවා යන users ලව monitor කරලා
දැන් ඒ කට්ටිය ඔක්කොම black list කරලා තියෙන්නේ..මොනම විදියකින් වත් මේ දේ ලිහිල් කරන්නේ නෑලු...
කරන්න තියෙන එකම දේ වෙන network එකකට මාරු වෙන එක විතරයි..
මාත් දැන් හිත හදාගෙන ඉන්නේ... සිය පාරක් උන්ට call කරලා complain කලත් වැඩක් වෙන්නේ නෑ මචන්ලා
බොරුවට ලේ රත් කරගන්න එප
මෙක 512 වගෙම 1MB, 2MB package වල අයටත් පොදු දෙයක්
මේ ආරන්චිය හම්බුනේ කොහෙන්ද කියලා අහන්න එප
බොහොම විශ්වාසවන්ත ආරන්චි මාර්ගයකින් තමා මෙක හම්බුනේ
අපි කොහොමත් මේක TRC එකට complain කරමු
දැන් දුක් වෙන්නේ නැතිව වෙන දෙයක් බලන් ඉදිමු යාලුවනෙ
SLT Go to hell


