Bye Bye SLT

sadun88

Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    Mehemai Machan! 20GB or 30GB denawa kiyala kauda kiwwe?
    Aththama kathawa uparima 8 - 10 Range eka thama denne! ethanin ehata BAN karanwa...
    e kiyanne ADSL NOK eken speed eka limit karanwa... eka depend wenne thamange EXCHANGE ekata thiyena ADSL Capacity Demand ekath ekka... samahara wita godak customerls ADLS thibboth LIMIT panina kenekta speed 512 idala 128 wennath puluwan bohoo durata...

    Lankawe hati thama TRC eken nam ohoma deyak ekama ISP kenekta wath danwala naha... eth SLT,MOBITEL,AIRTEL,ETISELAT.... anthimatama DIALOG...
    oya kattiyama speed ban karanwa ne.
    ADSL gannakotanam api hamotamath kiwwe unlimited kiyala... eth dan limited.
    kaata kiyannada. anith de thama... LIMIT pannata passe hama Dynamic subscriber kenektama maasayak inna wenwa aye speed eka normal wenna...

    eka ehema wenwa! ehema nounoth kelina Head Office ma yanna! mokada eka policy eka dynamic ip host karana customer kenek ge ip ekai usage ekai refresh wenna ona maasekata sarayak. nathuwa sadakaalikawa ban karanne naha....

    onna mamath danna dekin tikak kiwwa..........
    :D:D:D:D
     

    ERA92

    Junior member
  • Oct 10, 2011
    42
    1
    8
    මේ කියන දේ අහලා කවුරුත් කලබල වෙන්න වත් ලිඳේ පනින්නවත් මොලේ කචල් කරගන්නවත් එපා
    SLT එකේ කට්ටිය (Head Office) මාස ගානක් තිස්සේ මාසික භාවිතය 30GB ඉක්මවා යන users ලව monitor කරලා :dull:
    දැන් ඒ කට්ටිය ඔක්කොම black list කරලා තියෙන්නේ..මොනම විදියකින් වත් මේ දේ ලිහිල් කරන්නේ නෑලු... :no:
    කරන්න තියෙන එකම දේ වෙන network එකකට මාරු වෙන එක විතරයි.. :nerd:
    මාත් දැන් හිත හදාගෙන ඉන්නේ... සිය පාරක් උන්ට call කරලා complain කලත් වැඩක් වෙන්නේ නෑ මචන්ලා :(
    බොරුවට ලේ රත් කරගන්න එප :no:
    මෙක 512 වගෙම 1MB, 2MB package වල අයටත් පොදු දෙයක්

    මේ ආරන්චිය හම්බුනේ කොහෙන්ද කියලා අහන්න එප
    බොහොම විශ්වාසවන්ත ආරන්චි මාර්ගයකින් තමා මෙක හම්බුනේ
    අපි කොහොමත් මේක TRC එකට complain කරමු
    දැන් දුක් වෙන්නේ නැතිව වෙන දෙයක් බලන් ඉදිමු යාලුවනෙ :oo:


    SLT Go to hell :growl:
    TRC eke un thama oka karanne mage 2 months patta slow wella thibune re 12.00 passe thama net yanna puluwan 11 paral call kala 1243 telecom ekata 4 parak giya passe telecom eke adunana ekenekuta kiyala head office call kala ita passe dawas 3 kata passe thama harigiye:angry::angry::angry: