Bye KM player

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    පට්ට ප්ලේයර් එක ඕන ෆොර්මැට් එකක වීඩියෝස් හිර වෙන්නෙ නැතිව ප්ලේ වෙනවා

    අනික ඒක පට්ට සිම්පල් මචං
    KMP තරම් වත් වේට් එකක් නෑ වගේ. මන් ආස නැති එකම සීන් එක මීඩියා අයිකොන් විතරයි. ඒවා නම් පට්ට ගොන් වගේ
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    අඩෝ මාත් දැන් මාස තුනක් විතර pot player.. මටත් ඔය ඇඩ් වදෙයි update මගුල හැමවෙලේම පෙන්නන නිසයි km එකට ලගින් යන එකක් සෑහෙන හොයලා අන්තිමට pot එක හම්බුනේ.. දෙකම එක වගෙ.. දැන් ඉතිම් pot තමා:yes: