හඩු බෙඩ්ෂීට් වල බුද්ධිය ඉන්ද්‍රජිත් තමා දන්නෙඔසී වල +2 ඉදන් ටෝක්ස් දෙන්න එපා ඔයා දන් නෑ මේ කන්ඩිශන් යන්න යන්න .
හඩු බෙඩ්ෂීට් වල බුද්ධිය ඉන්ද්‍රජිත් තමා දන්නෙඔසී වල +2 ඉදන් ටෝක්ස් දෙන්න එපා ඔයා දන් නෑ මේ කන්ඩිශන් යන්න යන්න .
salary nisa tama yanne.එල ජොබ් එක. සෑහෙන්න සල්ලි බන් ඔවට ඒ රටවල
ow ban sithalanam sahenna amarui kiyala tama kiyanne. gemak gahaganna one amaruwen hari. me kanthare idala ehe giyama pollen gahuwa wage weida danne na.ග්‍රීන්ලන්ඩ් කිව්වට තනිකර සුදුපාටලු නේද...
පරිස්සමෙන් ගේමක් ගහගන්න ලැබේවා!
Thanks mchn wistara walataMachan meke kiyana un ganan ganna epa. greenland -2 to -10 wage yanne. E gana patta shape. mata 4 to 10c thama epama wenne mokada snow diyawela ice wena nisa. normally -2 to -15c wage patta shape. layers 3nak anda nam athi. baya wenna epa. gewal kohomath heated. jayawewa.
Thawa kiyanna bari una. Mehen ganna winter cloths wadak na.
01. Thermals
02. Coat
03. Boots owa ehen ganin.
Salli thiye nam original ganin. naththam 2nd hand oni tharam winter coat thiyenawa. gannakota aniwa temparature rating eka balala ganna
------ Post added on Jan 8, 2023 at 3:04 PM

ammo-10 වගේ වෙනකොට හැමිනෙනවා . අත් ඒම ගල් වෙලා දනවා ෆ්‍රොස් බයිට්ස් එන්න පුලුවන් ආවොත් කපනවා . වැඩි වෙලා එලියේ හිටියම ලන්ග්ස් උනත් බල්ඩ් රස එනවා කහිනකොට . -19 වගේ උනාම ගල් වෙලා කුරිය ගහන්න උනත් පුලුවන් . ගොඩක් වෙලාවට පාරේ මිනිස්සු නෑ
@Don GasCanMachan meke kiyana un ganan ganna epa. greenland -2 to -10 wage yanne. E gana patta shape. mata 4 to 10c thama epama wenne mokada snow diyawela ice wena nisa. normally -2 to -15c wage patta shape. layers 3nak anda nam athi. baya wenna epa. gewal kohomath heated. jayawewa.
Thawa kiyanna bari una. Mehen ganna winter cloths wadak na.
01. Thermals
02. Coat
03. Boots owa ehen ganin.
Salli thiye nam original ganin. naththam 2nd hand oni tharam winter coat thiyenawa. gannakota aniwa temparature rating eka balala ganna
------ Post added on Jan 8, 2023 at 3:04 PM
දැනගන්න කිව්වේ . මොන විනානෙටද යන්නේ දැනන් ඉන්න එපැයිජයම වේවා!
ඌ ඔය ඔක්කොම බලලනෙ බන් තීරණය කරන්න ඇත්තෙ දැන් උබ මෙතන ඔව්ව කිව්ව කියල වැඩක් තියෙනවද? උගෙ තීරණේට සුබපතනවා ඇරෙන්න.
------ Post added on Jan 8, 2023 at 2:58 PM
හොද ජැකට් අරන් පලයන් සපත්තු ග්ලවුස් . බක්ලාව එකක් අනිවා ගනින් නැත්තම් හෙවි වින්ටර් එකේ මූන පුක් වෙයි. උබ එන්නේත් හෙවි වින්ටර් බුදු සරණයි . -10 හෝ ඊට ඉහල යයි එහේ .salary nisa tama yanne.
ow ban sithalanam sahenna amarui kiyala tama kiyanne. gemak gahaganna one amaruwen hari. me kanthare idala ehe giyama pollen gahuwa wage weida danne na.
-10 වගේ වෙනකොට හැමිනෙනවා . අත් ඒම ගල් වෙලා දනවා ෆ්‍රොස් බයිට්ස් එන්න පුලුවන් ආවොත් කපනවා . වැඩි වෙලා එලියේ හිටියම ලන්ග්ස් උනත් බල්ඩ් රස එනවා කහිනකොට . -19 වගේ උනාම ගල් වෙලා කුරිය ගහන්න උනත් පුලුවන් . ගොඩක් වෙලාවට පාරේ මිනිස්සු නෑ
මුකුත් කියන් නෑ බන්
මම නත්තල් කාලේ රොවානියාමි වල ස්කි කරන්නත් ගියා බන් -18 . මට නම් ගානක් නෑ . අලුත් එකෙක් නිසා කිව්වේ. එලි බහින් නැත්තම් පුරුදු වෙන් නෑ . ගොඩක් ලංකාවේ අය කඩේට යනවා ගෙදර යනවා . WFH.Man inna rate den temp eka -20. Ochara amaru na purudu unama. 1st winter eka thamai amaru wenne, eeta passe yaka monawageda denagattama awlak na.
uba estonia innakota kidenek -19 di merunada?
මුකුත් කියන් නෑ බන්. මම නම් ස්කී කර්න්න එම යනවා පැය 5 වගේ ඉන්නවා . එකයි කිව්වේ. නැත්තම් වැඩකට හරි එලියේ පැයක් දෙකක් ඉන්න උනොත් ගල් ටික් වෙනවාමයි.
ඇදුම් නම් ලංකාවේ නෑ ඒත් මම හස්වුස් ඔෆ් ෆැසන් එකෙන් ගත්ත එකක් තමා නොර්ඩික් රටවලට ගියාම අදින්නෙනෙ . ලෙයර් 3 ඕනේ . අනික්වා ඌ කියල තියනවා හරි
මැරෙන් නෑ බන්Machan mama inne northern Canada wala. Ehema -10 unama minissu marenna na. mama daily walk ekak danawa 3km . Temp eka -10c to -15c wage yana dawas walath. hodata dress kaloth winter eka aulakma na. -30 walin passe thama aul.
House of fashion eke badu dan chatar kiyala lagadi awa kollek kiwwa.
මැරෙන් නෑ බන්ආතල් එකට කිව්වේ මැරුන උන් නැත්තෙත් නෑ හෝම්ලස් උන් . ඉන්න පුලුවන් ජියර් එක ලෙසටම තියෙන්න ඕනේ .
ශෝට් ගහලා යන ඩයල් තමා එල බන් කිඹුල් හමක්ද කොහෙද තියෙන්නේ .Eka aththa. Homeless unta aul. Wassak set unoth thama godakma aul. Habai mehe unta winter eka allanawa. mama sahenna dakala thiyenawa winter eketh short gahagena walmart ena dial.
