bye sri lanka

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,577
    5,858
    113
    @ගෙදර
    කොහේ ගියත් පරිස්සමට හිටපන්
    කිරියට වරෙන් එහෙ විස්තර කියපන් ජයවේවා කොල්ලෝ (2)
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    Happy Cheer GIF by Minions
     
    • Like
    Reactions: Hasitha22

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,990
    3,149
    113
    අම්මටහුඩු පට්ට (y) ටික කාලයක් යයි දේශගුනේට ඔරොත්තු දෙන්න! සුබ පැතුම් මචන් !
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,547
    48,758
    113
    සේදවත්ත
    එහෙ අමාරුයිද බන් ඉන්න ??
    -10 වගේ වෙනකොට හැමිනෙනවා . අත් ඒම ගල් වෙලා දනවා ෆ්‍රොස් බයිට්ස් එන්න පුලුවන් ආවොත් කපනවා . වැඩි වෙලා එලියේ හිටියම ලන්ග්ස් උනත් බල්ඩ් රස එනවා කහිනකොට . -19 වගේ උනාම ගල් වෙලා කුරිය ගහන්න උනත් පුලුවන් . ගොඩක් වෙලාවට පාරේ මිනිස්සු නෑ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    -10 වගේ වෙනකොට හැමිනෙනවා . අත් ඒම ගල් වෙලා දනවා ෆ්‍රොස් බයිට්ස් එන්න පුලුවන් ආවොත් කපනවා . වැඩි වෙලා එලියේ හිටියම ලන්ග්ස් උනත් බල්ඩ් රස එනවා කහිනකොට . -19 වගේ උනාම ගල් වෙලා කුරිය ගහන්න උනත් පුලුවන් . ගොඩක් වෙලාවට පාරේ මිනිස්සු නෑ
    බොරු නොකිය ඉඳපන් පකෝ. තෝ හිතන් ඉන්නේ හෙළුවෙන් එළියේ ඉන්නවා කියලද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,547
    48,758
    113
    සේදවත්ත
    බොරු නොකිය ඉඳපන් පකෝ. තෝ හිතන් ඉන්නේ හෙළුවෙන් එළියේ ඉන්නවා කියලද?
    ඔසී වල +2 ඉදන් ටෝක්ස් දෙන්න එපා ඔයා දන් නෑ මේ කන්ඩිශන් යන්න යන්න .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,515
    98,458
    113
    ජයම වේවා!

    -10 වගේ වෙනකොට හැමිනෙනවා . අත් ඒම ගල් වෙලා දනවා ෆ්‍රොස් බයිට්ස් එන්න පුලුවන් ආවොත් කපනවා . වැඩි වෙලා එලියේ හිටියම ලන්ග්ස් උනත් බල්ඩ් රස එනවා කහිනකොට . -19 වගේ උනාම ගල් වෙලා කුරිය ගහන්න උනත් පුලුවන් . ගොඩක් වෙලාවට පාරේ මිනිස්සු නෑ
    ඌ ඔය ඔක්කොම බලලනෙ බන් තීරණය කරන්න ඇත්තෙ දැන් උබ මෙතන ඔව්ව කිව්ව කියල වැඩක් තියෙනවද? උගෙ තීරණේට සුබපතනවා ඇරෙන්න.
    ------ Post added on Jan 8, 2023 at 2:58 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,214
    17,668
    113
    ග්‍රීන්ලන්ඩ් කිව්වට තනිකර සුදුපාටලු නේද...

    පරිස්සමෙන් ගේමක් ගහගන්න ලැබේවා!