C drive එක full, කොපමණ සයිස් එකේ SSD එකක් දානවද C එකට ?

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මගේ හැමතිස්සෙම C drive එක full වෙනවා. මගේ තියෙන්නේ 500GB M.2 SSD එකක්. ඒකට windows (10) OS + Program files දාලා තියෙන්නේ (games +Photoshop වගේ ඇප්ස්)

    සාමාන්යෙන් උබලා කොච්චර ලොකු drive එකක් C එකට use කරනවද?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    240G thama. 500G ekakuth tibba. eth 240 eka hotama ati wuna. external HD nam bara ganak tiyenawa :lol:
     
    • Like
    Reactions: NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    250gb. usage eka under 40% thiyenawa all the time. mama ithin wadiya apps use karanne na dev walata use karana kihipayak witharai. ekanisa loku space one na.
    loku ssd ekakata yanna bari nam laaba sata ssd ekak aran apps tika eke install karala balanna puluwan.
     
    • Like
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,976
    113
    ලංකාවේ.. ලංකාවේ
    මටත් c එක 256 එකක් වැඩිත් එක්ක
    MY DOCUMENTS, DOWNLOADS, DESKTOP කියන ෆෝල්ඩර් ටික මම නම් වෙන PARTITION එකකට දාගෙන ඉන්නේ.
    උබේ ෆයිල් සේව් වෙලා ඇත්තේ c එකේ.
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    මගේ හැමතිස්සෙම C drive එක full වෙනවා. මගේ තියෙන්නේ 500GB M.2 SSD එකක්. ඒකට windows (10) OS + Program files දාලා තියෙන්නේ (games +Photoshop වගේ ඇප්ස්)

    සාමාන්යෙන් උබලා කොච්චර ලොකු drive එකක් C එකට use කරනවද?
    240 , is more than enough
     
    • Like
    Reactions: Idias and NRTG

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    What are you doing with your computer ? 500 gb is more than enough. Check your installed games. Maybe it's eating up your space.
     
    • Like
    Reactions: NRTG

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    1644245594741.png



    windows 10 + apps ~ 105GB

    my documents, download, photos, desktop, video, music folders moved to different partition.
     
    • Like
    Reactions: TCB Rox and NRTG