C$Kට මොකද වුණේ.....?????

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ හිතවත් සටන් සගයා කොමරේඩ් C$Kට මොකද වුණේ.....?????:confused::confused::confused:

    අන්තිමට ඇවිත් තියෙන්නේ 17/07/2011. මේ සහෝදරයා ආගිය අතක් නෑ වගේ.......:confused::confused::confused:
    රටේ දක්ෂින කලාපයට මොකක් හරි වැඩකට යනවා කියල සහ යම් කළකිරීමක් ගැන සදහන් පීඑම් එකක් ආව 15 හෝ 16 වෙනිදා........:sorry::sorry::(
    ඊට පස්සේ C$K අතුරුදන්....!!!!!!!:confused::confused::confused:
    කවුරු හරි දන්න කියන කෙනෙක් ඉන්නව නම් කරුණාකරල පී එම් කරනවද කන්ටැක්ට් කරන්න පුළුවන් විදියක්.......:yes:
    මෙහෙම නෑවිදින් ඉන්න හේතුවක් නම් නැහැ..........:no::no::no:
    මොනව වුණාද මන්දා.....??????????
    :confused::confused::confused:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිරාවටම මේ එලකිරි කොල්ලො ටිකට අපල කාලයක්ද බන්.. හැමෝම එකතුවෙලා කෙල කරන්න හදනව අපිට..එහෙව් එකේ අපි වෙනුවෙන් කතා කරන්න ඉන්න කොල්ලො ටිකත් දැන් ටික ටික නැතිවෙන විදිහට වැඩ කරනවා..
     

    chaja

    Member
    Feb 8, 2007
    1,782
    248
    0
    -------ek-------
    machan kolla matara gihin enakota bike 1ka acsident wela.... mata msg1k dala tibuna...
    mama me godak dawasakin ek log une..... mama hituwa dan c$kta hoda athi kiyala..
    mama uta fb 1kata msg ekak dan dala balannam........... dan hodaida kiyala.......!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    machan kolla matara gihin enakota bike 1ka acsident wela.... mata msg1k dala tibuna...
    mama me godak dawasakin ek log une..... mama hituwa dan c$kta hoda athi kiyala..
    mama uta fb 1kata msg ekak dan dala balannam........... dan hodaida kiyala.......!!

    මල කෙලියයි මහරජ කිව්වලු......යකෝ අපි එහෙම දෙයක් දන්නේ නැහැනේ........!!!!:no::no:
    C$K මල්ලි මේ පාර A/L ලියනවා. මේ දවස් වල පාඩම් කරනවා ඇති , exam ඉවර වෙලා එයි :D:D:D.

    ෂුවර් ද අලි පැටියෝ ????:rolleyes::rolleyes:චාජා කියන්නේ වෙන කතාවක් බං.......!!!!!:oo:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ෂුවර් ද අලි පැටියෝ ????:rolleyes::rolleyes:චාජා කියන්නේ වෙන කතාවක් බං.......!!!!!:oo:
    :rolleyes::rolleyes::rolleyes:අනේ මන්දා කකුල ටිකක් හොඳයි කියලයි මට අන්තිමට චැට් කරන්න හම්බ උන දවසේ කිව්වේ :rolleyes::rolleyes::rolleyes:
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මන් අවා
    වුන දේවල් වුනා
    දැන් ගොඩක් හොදයි
    ඉස්සරහටත් සාදාරනය වෙනුවෙන් සටන් කරමු
    වෙනද වගේම එකට එක් වී
    ජයවෙවා!