අඩෝ කවුද බං මේ වගේ හරක් වැඩ කරන්න ගෝටට උපදෙස් දෙන්නේ?අර රමේෂ් පතිරණ චන්න ජයසුමනලා ඉද්දි කෙහෙලියට සෞඛ්‍ය දෙන්නෙ කොහොමද සිහිබුද්ධිය තියෙන මිනිහෙක්?අනික මෙච්චර මේ වසංගතයක් පැතිරෙන වෙලාවක?මූට පිස්සුද මන්දා
Yako Media ekata Boruwata Answer karanna witharai Minster one... Ekata Hodama eka Keheliyaඅඩෝ කවුද බං මේ වගේ හරක් වැඩ කරන්න ගෝටට උපදෙස් දෙන්නේ?අර රමේෂ් පතිරණ චන්න ජයසුමනලා ඉද්දි කෙහෙලියට සෞඛ්‍ය දෙන්නෙ කොහොමද සිහිබුද්ධිය තියෙන මිනිහෙක්?අනික මෙච්චර මේ වසංගතයක් පැතිරෙන වෙලාවක?මූට පිස්සුද මන්දා
ඕක දෙන්න තිබ්බේ ප්‍රනාන්දුපුල්ලෙට.. චන්නයාත් කිසිම රහක් නෑති ඩයල් එකක්..රමේශ් ටිකක් හොදයි මුන් එක්ක බලනකොටඅඩෝ කවුද බං මේ වගේ හරක් වැඩ කරන්න ගෝටට උපදෙස් දෙන්නේ?අර රමේෂ් පතිරණ චන්න ජයසුමනලා ඉද්දි කෙහෙලියට සෞඛ්‍ය දෙන්නෙ කොහොමද සිහිබුද්ධිය තියෙන මිනිහෙක්?අනික මෙච්චර මේ වසංගතයක් පැතිරෙන වෙලාවක?මූට පිස්සුද මන්දා
මට එයාව අමතක උනා.දැන් පේන්න නෑනේ.එයා මේ දෙන්නටම වඩා ගොඩක්ම හොඳයි තමා.ඕක දෙන්න තිබ්බේ ප්‍රනාන්දුපුල්ලෙට.. චන්නයාත් කිසිම රහක් නෑති ඩයල් එකක්..රමේශ් ටිකක් හොදයි මුන් එක්ක බලනකොට
ඒයා ගන්නෙ නෑ, එහෙට මෙහෙට බයිල ගගහ ඉඳල වෙඩින් එක නම් ගත්ත.ඕක දෙන්න තිබ්බේ ප්‍රනාන්දුපුල්ලෙට.. චන්නයාත් කිසිම රහක් නෑති ඩයල් එකක්..රමේශ් ටිකක් හොදයි මුන් එක්ක බලනකොට
වෙඩින් එක පල්ලියෙනේ කලේ.. ඒක හොදයි.. ඒ මනුස්සයා බයිලා ගහන්නේ නෑ නේද? කියපුවා ඈත්ත නේ.. අන්න පෑණි සුමනේ නම් තනි බයිලා කෙලින්නේඒයා ගන්නෙ නෑ, එහෙට මෙහෙට බයිල ගගහ ඉඳල වෙඩින් එක නම් ගත්ත.
හොදටම ඕන දෙයක් හෝදන්න බෑ නේ අනිත් උන්ට. උන් විෂයට සම්බන්ද ඇත්ත උත්තර කියන්න ගිහින් නිකන් නාගන්නවා වෙනුවට කෙලින්ම බාල්දියක් එක්ක එකෙක් පත්ක්රාම මඩ ගෑවෙනවා අඩුයි.අඩෝ කවුද බං මේ වගේ හරක් වැඩ කරන්න ගෝටට උපදෙස් දෙන්නේ?අර රමේෂ් පතිරණ චන්න ජයසුමනලා ඉද්දි කෙහෙලියට සෞඛ්‍ය දෙන්නෙ කොහොමද සිහිබුද්ධිය තියෙන මිනිහෙක්?අනික මෙච්චර මේ වසංගතයක් පැතිරෙන වෙලාවක?මූට පිස්සුද මන්දා
ඇත්ත වෙන්න ඇති, නමුත් එයාටත් ලොකු වගකීමක් තියෙනවා. කෝවිඩ් සම්බන්ධවම විශේෂයෙන් ඉන්න රාජ්‍ය ඇමති.වෙඩින් එක පල්ලියෙනේ කලේ.. ඒක හොදයි.. ඒ මනුස්සයා බයිලා ගහන්නේ නෑ නේද? කියපුවා ඈත්ත නේ.. අන්න පෑණි සුමනේ නම් තනි බයිලා කෙලින්නේ
ඒ වුනාට ගම්පහා සෞඛය කමිටුවෙත් කොනකට වෙලා ඉන්නේ. රන් කරන්නේ රනතුන්ගයි ලන්සායි.. තේරුමක් නෑ. විෂය දන්න මිනිස්සුන්ට තෑනක් නෑ එහෙයියන්ට මිසක්ඇත්ත වෙන්න ඇති, නමුත් එයාටත් ලොකු වගකීමක් තියෙනවා. කෝවිඩ් සම්බන්ධවම විශේෂයෙන් ඉන්න රාජ්‍ය ඇමති.
ඉතින් එය කැබිනට් ඇමති උනත් එච්චරයි. උඹට තේරෙනවනෙ ඔතෝරිටි එක බන්දේසියෙ තියල දෙන්න පුලුවන් ආමි එකේ නම්, නැත්තම් ඒක ගන්න හැකියාව තියෙන්න ඕනෙ. එහෙම අරන් හරි දේ කරන්න පුලුවන් මිනිස්සු ඉන්නෙ බොහොම අතලොස්සයි. උඹ කිව්ව වගේ එහෙයියො ටික ඒ කුලකෙට වැටෙන්නෙත් නෑ.ඒ වුනාට ගම්පහා සෞඛය කමිටුවෙත් කොනකට වෙලා ඉන්නේ. රන් කරන්නේ රනතුන්ගයි ලන්සායි.. තේරුමක් නෑ. විෂය දන්න මිනිස්සුන්ට තෑනක් නෑ එහෙයියන්ට මිසක්